araka patta raum raum
එහෙම තමා ඩෝ මම දෙයක් දුන්නොත්.
තෝ ඒකෙන් හදලා දාපිය ස්ක්රීන්ශොට් එකක් .
තෝ ඒකෙන් හදලා දාපිය ස්ක්රීන්ශොට් එකක් .
araka patta raum raum
එහෙම තමා ඩෝ මම දෙයක් දුන්නොත්.
තෝ ඒකෙන් හදලා දාපිය ස්ක්රීන්ශොට් එකක් .

උබට ඉතින් ගෑණි ඉන්න නිසා හොදට නින්ද යනවනේ ඇද උඩ නයිට් ඩියුටි එහෙම කරන නිසා.

අපිට කොයින්ද ගෑනු... අපි ෆුල් සිංගල්![]()
හොද වෙලාවට උබේ ගෑණි කිරියේ නැත්තේ..
මේ කමෙන්ට් එක එහෙම දැක්කානම් ඒ අහින්සකිට මොනා හිතෙයිද?

උබ කොහොමද තක්කෙටම ඒක අහිංසකී කියන්නෙ![]()


තෝ වගේ එකෙක් එක්ක අහින්සක එකියකට ඇරෙන්න නැට්ටිච්චියකට ඉන්න බෑ නේ.

තෝ මොකෝ එහෙම ඇහුවේ?

හැමදාම වවුල්ලු වගේ පාන්දර ජාගෙමටම ඔන්ල්යින් ඉන්නෙ![]()
මට නම් පුරුදු වෙලා බන් ඉස්සර ඉදන්ම ඒක.
වේලාසනින් නිදාගත්තු කාලයක් මතක නෑ .

තොපිට පින නෑ පැය 8 එක දිගම බුදිය ගන්න
ඒකයි
වෙන්න ඇති බන්.
නින්ද යන්නත් පින තියෙන්න ඕන.

ඉතිං බං ජොබ් එකක් කරන්නෙ කොහොමද ෆ්රෙශ් එකේ උදේට ස්කූල් ක්ලාස් ඔය මොනා හරි
නිදිමත් දැනෙන් නැද්ද![]()
එහෙම අව්ලක් නෑ බන් මට.
කීයට බුදිය ගත්තත් උදේ 6.45 වෙද්දි ඇහැරෙනවා.
දවල් වෙද්දි ඇස් වලින් කදුලු එනවා මගේ සමහර දවස් වලට ඇස් දෙක ගිනිගන්නවා වගේ ෆිලින් එකක් එක්ක.
ඒක ගැන නොහිත හිටියම ගානක් නෑ.

හරි හුත්තක්නෙ නොහිත හිටිය කියල ඕක හොද වෙනවැයි තෝ මේවගෙ ලහින් නැතිව ගිහිං නිදා ගත්ත නම් නින්ද යයි. උබ ඇබ්බැහි වෙලා නෙට් එකට ඒකයි. නැතිව නින්ද යන් නැතිව නෙවෙයිනෙ.
මන්ද මං හරිද කියල ඒත් හිතුනෙ එහෙමයි![]()






එහෙම නෑ බන් ඇබ්බැහි වෙලා කියලා.
නින්ද නොයන එක ලෙඩක් බන්.
ඒකයි සීන් එක.
දොස්තර කෙනෙක්ට පෙන්නලා බෙහෙතුත් ගත්තා.
බැරිම තැන හැමදාම රෑට 1 ගන්න කිව්ව නිදිපෙති 3 ගානේ ගත්තා මම.
ඒත් නෑ බන්.
මගේ ඇග හැදිලා තියන විදිය වෙන්න ඇති.
මාසේකට පාරක් වගේ නින්ද යනවා බන් මට නින්දක්,කියලා වැඩක් නෑ.
පාන්දර නිදාගත්තාම ඇහැරෙන්නේ ආපහු රෑට කෙලින්ම.
චු කරන්නවත් ඇහැරෙන්නේ නෑ.
ඒක නම් පට්ට නින්ද.
ගෙදර අය බයත් වෙනවා මම මැරිලා කියලා ඒ කාලේ.
දැන් ඉතින් දන්නවා පුතා ගැන.




