පුක දෙන ටෝල්ක්ස් දෙන්න එපා ඩෝ අපි දුප්පත් කියලා.
අපි ඔක්කොමලා එක වගේ තමා.
සෙකන්ඩ් හැන්ඩ් 925 වගේ අරන් බලපන් මචන්.
මොනා කියලද ඉල්ලන්න ඕන?
මේ යකාට තද වෙලා.....ජෝක් බොල....
මදන මෝදකයක් කියලා ඉල්ලපන් යකෝ...
පුක දෙන ටෝල්ක්ස් දෙන්න එපා ඩෝ අපි දුප්පත් කියලා.
අපි ඔක්කොමලා එක වගේ තමා.
සෙකන්ඩ් හැන්ඩ් 925 වගේ අරන් බලපන් මචන්.
මොනා කියලද ඉල්ලන්න ඕන?
මම එකක් ඉවර වේන්න තව එකක් හොයාගන්නවා හැබයි එකී තාම බැදලත් නැ
![]()
මේ යකාට තද වෙලා.....ජෝක් බොල....
මදන මෝදකයක් කියලා ඉල්ලපන් යකෝ...
මොනා කියලද ඉල්ලන්න ඕන?

මදන මෝදක කියපං 70-100 අතර යන්නෙ.
එකක් ගනිං තනියෙන් නම්.
බඩු හොද නම් එක වැඩිත් එක්ක. 3/4 කාපං.
පැය 1-1 1/2 පස්සෙ ඇස් දනවා වගෙ දැනෙයි හුලං පාර තදට දැනෙයි. බඩගිනි එයි.
හොදට සෙට් උනොත් අංශක 45 කැරෙකන ගතියක් එනව හැබැයි කෙලිං.
හැමදේම ස්ලෝව් වෙනව බං. කොටින්ම 0.01 තප්පර ගානක දෙයක් තතපර එකකට දෙකකට වගේ දැනෙනවා.![]()
ඕක කොහොමද ගහන්න ඕන?
හපලා කන්නද ඕන?
එහෙම නැත්තම් කොකා කෝලා එකක් එක්ක බිව්වම හරිද?

ඒකි එක්ක කතා කරන්නේ එහෙම නැද්ද දැන්?

නිකං හපලා කාපං කටේ ටිකක් තියාන ඉන්න ඕන. පැනි ඇබුල් මිශ්ර රහක් එන්නෙ.
වැඩි සීනි ප්ලේන්ටී චොකලට් හුලං වලට වදිනව කොර වෙන්න![]()
අපේ ගෙවල් ඉස්සරහම ඉන්නේ බං, ඉස්සරහට හම්බඋනත් වචනයක්වත් කතා නොකර මුණ බලලා බිම බලාගෙන යනවා
පාන් පෙති 2 මැද්දට දාලා ටෝස්ට් කරලා කෑවොත් අවුල්ද?
සැරයක් මම ගහල කොල්ලො 3ක් එකෙක් කීව ගමනක් තියනව එහෙනම් උබ (අනික් යාලුවව ) ගෙදර දාල වරෙං කියල් මං ගත්ත බයික් එක. ඇරියා උපරිම ඩියෝ එකක. මට දැනෙනම හුලං පාර කාගෙන මූනෙ වදිනව. අර හෙල්මට් නැතිව් හයියෙන් යහ්දි ඇස් වලිං කදුලු පනින්නෙ අන්න ඒ වගේ. එක පාර වංගුවක් මගෙ වේගෙ වැඩි හිතන මට. මට දැනෙන්නෙ මං 80-90 අතර යනවා කියල. මොකටත් මීටරේ බැලුව බං 20 ස්පීඩ් එක. කොහොමද ආතල් එක





ඕක නිකම්මද කන්න ඕන?
පොල් සම්බෝලෙකට වගේ මික්ස් කරලා කන්න බැරිද?

ඕක කනවට වඩා ආතල් බං ඕක කාපු එකෙක් එක්ක ඉන්න එක![]()

අවුලක් නෑ කැමති විදියක්. ඕක බේතක් කිරි එක්ක කලවම් කරලයි බොන්න ඕන.
ඉස්සර ඕන කඩේක තිබ්බ ගන්න රු. 5/- ඒ කාලෙ![]()
ඉතින් උබ කතා කරපන්කෝ බන්.