windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කතා කරලා තේරුමක් වෙන්නේ නැ බං දැන්නම්, තියෙන එකම විසදුම හදපානේ යන එක එකටනම් ඉතින් එදා ඉදලාම කැමති නැ :no:

    දෙන්නට දෙන්නා ආදරෙයි නම් වයස අව්ලක් නෑ බන්.
    පව් බන් ඒකි.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    තව පාරක් අපි දෙන්නම කාල එනව වෑ කන්දක් දිගේ මූ කීව අඩූ තුසිය ඔන්න අත්තක් අලුවෙ වදී බං කියල මං අත්ත දැකෙක් නෑ ඔලුව නැමුව ටක් ගාල. ඉස්සරහට ගිහිං බයික් එක නැවැත්තුවම අරූ කියනවා නූලෙන් බේරුන බං කියල. මං හැරිල බලද්දි ඌ ඔලුවෙ වදි කියල ඔලුව නවන්න කීව අත්ත තියනවා අඩි 20-30 උඩින්. පෙන්නුවමත් මූ කියනව ඒක ඔලුවෙ වදින තරමට නැවිලලු තිබ්බෙ. යන්තම්ලු බේරුනෙ. මං හා කියලා ආව
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    තව පාරක් අපේ එකෙක් ගුලි කාල උගෙ තාත්තා කියල හරක් දෙන්නට වතුර දෙන්න කියල මූ ගිහිං උන්ගෙ නැන්දලාගෙ හරක්ට වතුර දීල ඇවිත්. උන්ගෙ හරක් දෙන්න දවසම වෙලේලු

    තව දවසක් මායි මගෙ යාලුවයි කාල පාරෙ එද්ඩි මොනරු ගොඩක් පාරෙ අයින් වෙන්නෙම නෑ දැං මුං. බැරිම තැන අපි දෙන්න ඇලෙන් දාගෙන ගියා. ගිහිං හැරිල බලද්දි මොන මොනරෙක්වත් නෑ එතන. මොනරු ඉන්නව ඊට මීටර් 20-30 එහා වෙලේ..... කොහොමද පෙනිල තියන විදිය

    තව පාරක් අපි දෙන්නම කාල එනව වෑ කන්දක් දිගේ මූ කීව අඩූ තුසිය ඔන්න අත්තක් අලුවෙ වදී බං කියල මං අත්ත දැකෙක් නෑ ඔලුව නැමුව ටක් ගාල. ඉස්සරහට ගිහිං බයික් එක නැවැත්තුවම අරූ කියනවා නූලෙන් බේරුන බං කියල. මං හැරිල බලද්දි ඌ ඔලුවෙ වදි කියල ඔලුව නවන්න කීව අත්ත තියනවා අඩි 20-30 උඩින්. පෙන්නුවමත් මූ කියනව ඒක ඔලුවෙ වදින තරමට නැවිලලු තිබ්බෙ. යන්තම්ලු බේරුනෙ. මං හා කියලා ආව

    හිනා වෙන්න ගත්තාමයි මාට්ටු වෙන්නෙ මොකද ඒක නවත්ව ගන්න බෑ :rofl:

    උඹ නැති වේන්න ගුලි ගහලා තියෙනවා නේ..... :rofl: :rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔව් බං දැන් ගෙදරින් Proposal හොයනවා මං හිතන්නේ​

    මගෙ පරන එකීවත් බලන්න එකෙක් ඇවිත් වැලෙන්ටයින් දවසෙ
    බලපං ඊට අවුරුදු 4 කලිං එදා වගෙ දවසක එකී දවසම හිටියෙ මං ලග
    වාවන් නෑ :sorry:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මගෙ පරන එකීවත් බලන්න එකෙක් ඇවිත් වැලෙන්ටයින් දවසෙ
    බලපං ඊට අවුරුදු 4 කලිං එදා වගෙ දවසක එකී දවසම හිටියෙ මං ලග
    වාවන් නෑ :sorry:

    ඔව් බං පරණ දේවල් ඔලුවට එනකොට වහා කන්න හිතෙනවා, ඔක්කොටම වඩා එපා වෙන්නේ කරපුවා මතක් වෙනකොට... දැන් ඉතින් වෙන කරන්න දෙයක් නැති කමට ලැබුන එක හොදයි කියලා හිත හදාගන්නවා :(
     
    • Like
    Reactions: thusitharhm

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔව් බං පරණ දේවල් ඔලුවට එනකොට වහා කන්න හිතෙනවා, ඔක්කොටම වඩා එපා වෙන්නේ කරපුවා මතක් වෙනකොට... දැන් ඉතින් වෙන කරන්න දෙයක් නැති කමට ලැබුන එක හොදයි කියලා හිත හදාගන්නවා :(

    :sorry::sorry::sorry::sorry:
    :yes::yes::yes::yes:

    රෙප් මචං ඕක තමයි ඇත්ත :yes:
     
    • Like
    Reactions: Wild-EYE

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    :sorry::sorry::sorry::sorry:
    :yes::yes::yes::yes:

    රෙප් මචං ඕක තමයි ඇත්ත :yes:

    අනිත් එක තමයි 1st Love එක, කෙල්ල කොච්ච‍ර නරක උනත් කරන්න ඕන සේරම වලත්ත කම් කරත්, ඒකිට කොච්චර වෛර කරත් එක අමතක කරන්නනම් මැරිලා ඉපදෙන්න ඕන :baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    අනිත් එක තමයි 1st Love එක, කෙල්ල කොච්ච‍ර නරක උනත් කරන්න ඕන සේරම වලත්ත කම් කරත්, ඒකිට කොච්චර වෛර කරත් එක අමතක කරන්නනම් මැරිලා ඉපදෙන්න ඕන :baffled:

    මං ඒකි එක්ක ෆුල් නයිට්ම් දෙකක් හිටිය අම්මප මට ගහන්න හිත දුන් නෑ මට ඒක ගැන සැක හිතුන් නෑ අම්ම පවා දන්න නිස බදිනකම් ඉන්නව හිතුව එහෙම එකී ගියානෙ බං ඊට පස්සෙ කෙල්ලො නතිං මට පඩේකට ගනන් ගන් නෑ :sorry:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මං ඒකි එක්ක ෆුල් නයිට්ම් දෙකක් හිටිය අම්මප මට ගහන්න හිත දුන් නෑ මට ඒක ගැන සැක හිතුන් නෑ අම්ම පවා දන්න නිස බදිනකම් ඉන්නව හිතුව එහෙම එකී ගියානෙ බං ඊට පස්සෙ කෙල්ලො නතිං මට පඩේකට ගනන් ගන් නෑ :sorry:

    යන එකානම් කොහොමත් යනවා බං මොන සැප දුන්නත් කෙල්ලෝ ජාතිය ගැන ඉතින් කියන්න දෙයක් නැනේ :rolleyes: :rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :rofl:
    අකිලයට නම් රිදෙයි ඕකට :rofl:

    අඩෝ...
    මම කිව්වේ කවදාවත් සැප මදි වෙලා නම් මගේ එකි මාව දාලා යන්නේ නෑ කියලයි හොදේ.
    යන එවුන් යනවා කොහොමත්.
    :rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අඩෝ...
    මම කිව්වේ කවදාවත් සැප මදි වෙලා නම් මගේ එකි මාව දාලා යන්නේ නෑ කියලයි හොදේ.
    යන එවුන් යනවා කොහොමත්.
    :rofl:

    ඉරියෝ උනත් මඩ වලවල් වලට ගු වලවල් වලට කැමති බන් :baffled:
     
    Last edited:
    Status
    Not open for further replies.