windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.
මචන් මම 10 ප්‍රිවිවු දාලා මොලි ප්ලෙයර් එකයි (රීජන් චයිනා දාලා), වන් ටච් ලොක් ස්ක්‍රීන් එකයි ස්ටොර් එකේ බැලුවන ‍ෆ්‍රී නෑ නේ. සල්ලි දීලා තමා ගන්න තියෙන්නේ....
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් මම 10 ප්‍රිවිවු දාලා මොලි ප්ලෙයර් එකයි (රීජන් චයිනා දාලා), වන් ටච් ලොක් ස්ක්‍රීන් එකයි ස්ටොර් එකේ බැලුවන ‍ෆ්‍රී නෑ නේ. සල්ලි දීලා තමා ගන්න තියෙන්නේ....

    රිජන් එක චයිනා දාලා ෆෝන් එක රිස්ටාර්ට් කරලා බැලුවද?
    මම කියනවට රිජන් එක එන්ගලන්තේ දාලා ෆෝන් එක එතනින්ම රිස්ටාර්ට් කරලා ඊට පස්සේ ආපහු රීජන් එක චයිනා දාලා එතනින්ම ෆෝන් එක රිස්ටාර්ට් කරලා ආපහු ට්‍රයි කරලා බලපන්කෝ.
     
    29qmbeg.jpg

    15mmphz.jpg

    :(:(:(:(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    හිටපන් අඩන්නෙ නැතුව.
    රීජන් එක චයිනා දාලා ෆෝන් එකෙන් මේ ත්‍රේඩ් එකේ මේ පේජ් එකට ඇවිල්ලා මෙන්න මේ ලින්ක් එක උඩ ටච් කරපන්.
    https://www.microsoft.com/en-us/store/apps/moliplayer/9wzdncrfhwbw

    වන් ටච් ලොක් ස්ක්‍රීන් එක කොහොමත් ෆ්‍රී එකක්නේ ඩෝ.
    https://www.microsoft.com/en-us/store/apps/one-touch-lockscreen/9wzdncrfj28w

    දැන් හරි ගියා බන්.....උබනම් දේවාලයක්....
    ඇයි එහෙම වෙන්නේ මචන්......එනි අයිඩියා..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැන් හරි ගියා බන්.....උබනම් දේවාලයක්....
    ඇයි එහෙම වෙන්නේ මචන්......එනි අයිඩියා..

    මොන දේවාලද බන්.
    :rofl::rofl:
    වින්ඩෝස් 10 ස්ටෝර් එකේ පොඩි පොඩි අවුල් තියනවා.
    මේ ලගදි මයි ඇප් ෆ්‍රී එකෙන් නිකන් දෙන ඇප්ස් පවා පෙන්නුවේ සල්ලි ගෙවලා ගන්න ඕන කියලා.
    පැය 24 වගේ ඒ අවුල නම් හරි ගියා.
    ස්ටෝර් එක තාම ඩිවලප් වෙමින් තියන එකක්නේ.
    ඒ නිසා සමහර ඇප්ස් සර්ච් කරාට එන්නේ නැතුව ඇති මචන්.
    ඕක තමා මගේ පර්සනල් අයිඩියා එක නම් .

    එල බන් තැන්ක්ස් මචන්.....උබේ කාලය වැය කරලා උදවු කරන එකට....:D:D
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඇයි මොකෝ?

    මුකුත් නෑ බං. තැපෑලෙන් එවන්නද රෙජිස්ටර් තැපෑලෙන් :rofl:

    එල බන් තැන්ක්ස් මචන්.....උබේ කාලය වැය කරලා උදවු කරන එකට....:D:D

    ඔව් ඔව් අකියල හෙට අනිද්දට ගොඩාක් උදව් කරයි උබලට :rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල බන් තැන්ක්ස් මචන්.....උබේ කාලය වැය කරලා උදවු කරන එකට....:D:D

    Dont worry about a thing,
    cause every little thing gonna be all right.
    Singin: dont worry about a thing,
    cause every little thing gonna be all right!

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ගනන් ගන්න එපා බන්.
    මු මගෙන් ගුලියක් ඉල්ලුවා.
    මම කිව්වා බෑ බන් මම ඕවට නෑ කියලා.
    ඒකට ඔය.
    :rofl::rofl::rofl::rofl:

    ඇයි උබ ගුලි හදනවද?
    ගංජත් දානව බං කලවම් කරනවා.
    ගම්පහ මොකක්ද ආයුර්වේද එකේ හදනව අවුරුද්දටම එක පාරයි :yes:
     
    ඇයි උබ ගුලි හදනවද?
    ගංජත් දානව බං කලවම් කරනවා.
    ගම්පහ මොකක්ද ආයුර්වේද එකේ හදනව අවුරුද්දටම එක පාරයි :yes:
    වික්‍රමාරච්චි එකේ....

    ඕකෙ ඉස්සර හෙඩ් හිටියේ මගේ බැජ් මෙඩ් කෙනෙක්ගේ තාත්තා.....දවසක් උන්ගේ ගෙදර ගියාම ගන්ජා දාලා තිබ්බා පෝර උරේකින් එකක් පිරෙන්න......
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    වික්‍රමාරච්චි එකේ....

    ඕකෙ ඉස්සර හෙඩ් හිටියේ මගේ බැජ් මෙඩ් කෙනෙක්ගේ තාත්තා.....දවසක් උන්ගේ ගෙදර ගියාම ගන්ජා දාලා තිබ්බා පෝර උරේකින් එකක් පිරෙන්න......

    :rofl:
    දැක්කනෙ අපි බොරු කියන් නෑ :yes:
     
    Status
    Not open for further replies.