windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වික්‍රමාරච්චි එකේ....

    ඕකෙ ඉස්සර හෙඩ් හිටියේ මගේ බැජ් මෙඩ් කෙනෙක්ගේ තාත්තා.....දවසක් උන්ගේ ගෙදර ගියාම ගන්ජා දාලා තිබ්බා පෝර උරේකින් එකක් පිරෙන්න......

    යකෝ.....
    පෝර උරේකින් ගන්ජා තිබ්බා කියන්නේ ඉතින් මාස ගානකට ආතල් කෝටියයිනේ.
     
    යකෝ.....
    පෝර උරේකින් ගන්ජා තිබ්බා කියන්නේ ඉතින් මාස ගානකට ආතල් කෝටියයිනේ.
    ඒ බේත් හදන්න ගෙනාපුවා යකෝ.......ජොයින්ට් ගහන්න ගෙනාපුවා නෙමේ.....(අනික ඒවා වදින්නේත් නෑ...කොල රහයි):angry::angry::angry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒ බේත් හදන්න ගෙනාපුවා යකෝ.......ජොයින්ට් ගහන්න ගෙනාපුවා නෙමේ.....(අනික ඒවා වදින්නේත් නෑ...කොල රහයි):angry::angry::angry:

    ඕවා ජොයින්ට් කරලා ගැහුවට වදින්නේ නෑ බන්.
    කොල ටික කොටලා බටර් කේක් එකකට දාලා කේක් එක අවන් එකේ දාලා බාපු ගමන් උනුවෙන් කෑවම තමා වදින්නේ නැති වෙන්න.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    නේද්දකින්.......

    කරලා බලපන් එක පාරක් ....ඇබ්බැහි වෙන්න එපා...

    ආසයි ස්මෝක් කරන් නැති නිසා කරන් නෑ. නෝ ස්මෝකින් මගෙ ප්‍රතිපත්තියක්. :rofl:
    කේක් කේස් එක හොදයි වගෙ :rolleyes::rolleyes::rolleyes:
    අකිල :D:D:D:eek:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආසයි ස්මෝක් කරන් නැති නිසා කරන් නෑ. නෝ ස්මෝකින් මගෙ ප්‍රතිපත්තියක්. :rofl:
    කේක් කේස් එක හොදයි වගෙ :rolleyes::rolleyes::rolleyes:
    අකිල :D:D:D:eek:

    බටර් කේක් එකේ මික්ස් එක හදාගෙන ඊට පස්සේ ග්‍රයින්ඩර් එකෙන් කොල ටික ටික හොදට කෑලි කරන් කේක් මික්ස් එකට දාලා හොදට කලවම් කරලා පෝරණුවට හෝ අවන් එකට දාපන් කේක් එක.
    කේක් එක බේක් වෙලා ඉවර වෙලා ලා රස්නෙන් කාපන්.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    බටර් කේක් එකේ මික්ස් එක හදාගෙන ඊට පස්සේ ග්‍රයින්ඩර් එකෙන් කොල ටික ටික හොදට කෑලි කරන් කේක් මික්ස් එකට දාලා හොදට කලවම් කරලා පෝරණුවට හෝ අවන් එකට දාපන් කේක් එක.
    කේක් එක බේක් වෙලා ඉවර වෙලා ලා රස්නෙන් කාපන්.

    අම්මට කීවොත් හදල දෙයිද?:baffled:
     
    ආසයි ස්මෝක් කරන් නැති නිසා කරන් නෑ. නෝ ස්මෝකින් මගෙ ප්‍රතිපත්තියක්. :rofl:
    කේක් කේස් එක හොදයි වගෙ :rolleyes::rolleyes::rolleyes:
    අකිල :D:D:D:eek:

    මම නෑ නේ බන් ඔය සබ්ජෙක්ට් එකේ.

    එල ගුඩ් උබලා දෙන්නම....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ ත්‍රෙඩ් එක දැන් නම් පිස්සු නටන්නෙ බං :rofl:

    පිස්සු නෙවෙයි ඩෝ.
    මල්ටි ටාස්කින්.
    මේ ත්‍රේඩ් එකේ ෆෝන් කේස්,මැශින් කේස්,ලව් කේස්,බූට් කේස්,මල් කේස්,ගුලි කේස් ඇන්ඩ් එකි මෙකි නොකි කේසස් ගොඩාක් තියනවනේ බන්.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Status
    Not open for further replies.