පිස්සු නෙවෙයි ඩෝ.
මල්ටි ටාස්කින්.
මේ ත්රේඩ් එකේ ෆෝන් කේස්,මැශින් කේස්,ලව් කේස්,බූට් කේස්,මල් කේස්,ගුලි කේස් ඇන්ඩ් එකි මෙකි නොකි කේසස් ගොඩාක් තියනවනේ බන්.

පිස්සු නෙවෙයි ඩෝ.
මල්ටි ටාස්කින්.
මේ ත්රේඩ් එකේ ෆෝන් කේස්,මැශින් කේස්,ලව් කේස්,බූට් කේස්,මල් කේස්,ගුලි කේස් ඇන්ඩ් එකි මෙකි නොකි කේසස් ගොඩාක් තියනවනේ බන්.

කවුද බන් ලොකු ලොකු උන්....අපිනේ ඉන්නේ....



වරෙන්...කියලා දාපන්.....නෑ බං දැං ඒක දිගට ඇදිලනෙ ඒකයි.
ඉදපංකො එහෙනම් වෙලවක එන්නම්
කතන්දර නම් බෝමයි![]()
කෝ බන් තාම සද්දයක් නැද්ද වින්ඩෝස් 10 ගැන....?
බෙල්ජියම් වල සමහර 535 ඩිවයිසස් වලට වින්ඩෝස් 10 එක රිලීස් කරලා තිබ්බා මචන් මේ ලගදි අප්ඩේට් එකකින් ඒත් ඒක ගැන කතාවක්වත් නෑ දැන්.
ඒ අප්ඩේට් රිලීස් නෝට් එකේ තිබ්බා අලුත් ෆීචර්ස් සියගානක් තියනවා කියලත්.
යකෝ එන්න බැරි උන ටිකට මේකෙ තියෙන ජාති..
ලව් කරලා, බූට් කාලා, ගංජා ගහලා කැරි සීන් ගොඩයි.
මේක ෆට්ටම ත්රෙඩ් එකක්නෙ උට්ටො
සුපිරි
windows phone එකක් සහ ආතල් ගන්න ආස අයට පමණයි..

mage Lumia 625 eke lagadi idan battery bahinawa ban .a moko

10 දැම්මමද කොහොමද චාර්ජ් කරන්නෙ උබ යූඑස්බී චාර්ජ් කරද්දි බහිනව ඉක්මන්ට![]()
naa ban cyan eka tynne. USB nwei charge krnne.

වීසි වී එයා..
ඈත මෑත යනවා..
හීන ගේනවා..
මාගේ දිහා බලා..
ආයේ පාවෙලා..
කෝල තාල දෙනවා..
පාලු පානව..
බෑ බෑ මුලා වෙලා..
කඩදාසි ආදරේ...



අපිට ඇස් පේනවා උට්ටෝ
මොකො චීත්ත පොටක් පෑගුනාද එමින් ගමන්