10 update ehema awada kollo aluthma ekak api hitiye nethi dawas tikata
අලුතෙන් බිල්ඩ් එකක් නම් ආවේ නෑ.
මේ මාසේ 29 ඔෆිශල් 10 එක එනවා කියලා ආරන්චියක් නම් ආවා.
මේ මාසේ 29 ඔෆිශල් 10 එක එනවා කියලා ආරන්චියක් නම් ආවා.
10 update ehema awada kollo aluthma ekak api hitiye nethi dawas tikata
උබේ 930 එකක් නිසා ආසාවටවත් ටෙක්නිකල් එකේ අව්ලක් ඇවිත් නැතුව ඇති.
e moko ban seen eka
full charge karala puluwan nam dawasakma use karanne nethuwa thiyala balapan bahinawada kiyala
ekak hari adu wela nam wagakeema thiyenawa nam ussan gihin maru karapan
Dan Mona warantida BN aragnarh awrudu dekakata wage lagai. Yakaa wage Wada Kara me lagadi uda tmai seen eka
ithin madida? 
මොකෝ කවදාවත් නැතුව රෑ බෝ වෙලා මේ පැත්තේ?
ada dawal nida gaththa ban

aranchiyak witharada banඅලුතෙන් බිල්ඩ් එකක් නම් ආවේ නෑ.
මේ මාසේ 29 ඔෆිශල් 10 එක එනවා කියලා ආරන්චියක් නම් ආවා.

wena battery ekak dala balapanDan Mona warantida BN aragnarh awrudu dekakata wage lagai. Yakaa wage Wada Kara me lagadi uda tmai seen eka
ada dawal nida gaththa ban
Dan Mona warantida BN aragnarh awrudu dekakata wage lagai. Yakaa wage Wada Kara me lagadi uda tmai seen eka
MOKAKDA BAN TAB EKA LINK EKAK DAPANKO BALANNA..
අද උබලට මම දෙනවා සුපිරි ඇප් දෙකක් මට සෙට් වෙච්ච.
මෙන්න මේක ෆොටෝස් එඩිට් කරන්න පුලුවන් ඇප් එකක්.
ෆීචර්ස් ගොඩක් තියනවා මේකේ ඇන්ඩ් වින්ඩෝස් ස්ටෝර් එකේ මට සෙට් වෙච්ච හොදටම ෆොටෝස් එඩිට් කරන්න පුලුවන් ඇප් එකක් මේක.
කැමති අය දාගෙන බලන්න.
![]()
InstaSize
https://www.microsoft.com/en-us/store/apps/instasize/9wzdncrfhzp0
ඊලගට දෙන්නේ මෙන්න මේ ඇප් එක.
ගොඩක් අය ෆෝන් එකේ නෝට්ස් දාගන්නවනේ හදිස්සියක් උනාම.
මේකත් නෝට් දාගන්න පුලුවන් ඇප් එකක් හැබෑයි මේකේ තියන විශේශත්වය තමා අපි දාන නෝට් එකට පින්තූරයක් දාන්න පුලුවන් බව සහ අපි දාපු නෝට් එක ඇක්ශන් සෙන්ටර් එකට යන එක.
ෆෝන් එකේ ඇක්ශන් සෙන්ටර් එක පහලට ඇදලා ගත්තාම අපේ නෝට් එකත් එතනට යනවා.
ඒ නිසා අපි දාපු නෝට්ස් අපිට අමතක වෙන්නේ නෑ.
කැමති අය දාගන්න.
![]()
Action Note
https://www.microsoft.com/en-us/store/apps/action-note/9nblggh6c03h