windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඕවා හිතන්න එපා බන්.
    640 කියන්නේ හොද ෆෝන් එකක්නේ.
    අවුලක් නෑ බන්..
    මේකට කෙල උන දවසට හොද එකක් ගන්නවා...
    මොනවා උනත් මං ආයේ ගත්තොත් ගන්නේ ලුමියාම windowsම තමා

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :P
    :lol::lol::lol::lol:
    මොකක්ද හෙඩ්සෙට් එක ?
    පිලිප්ස් එකක් බන් සුදු එකක් මයිඩිල් එකෙන් ගත්තේ
    මම තව එකක් දැම්මා ඉබේ එකේ ස්කුල්කැන්ඩි බ්ලැක් එකක්
    තවම නම් අවේ නැහැ
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මොකද්ද ඔය ගේම් එක මමත් දාගෙන බලන්න ඕනා
    දාගත්තා වගේ නෙවෙයි ගේම් එක දාලා ආයේ වයිෆ් ලගටවත් යන්න හිතෙන්නේ නැතිවෙයි
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :P

    පිලිප්ස් එකක් බන් සුදු එකක් මයිඩිල් එකෙන් ගත්තේ
    මම තව එකක් දැම්මා ඉබේ එකේ ස්කුල්කැන්ඩි බ්ලැක් එකක්
    තවම නම් අවේ නැහැ

    මොකක්ද ස්කල්කැන්ඩි එක උබ දාපු?
    ස්කල්කැන්ඩි හෙඩ්සෙට් වල බේස් නියමයි බන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දාගත්තා වගේ නෙවෙයි ගේම් එක දාලා ආයේ වයිෆ් ලගටවත් යන්න හිතෙන්නේ නැතිවෙයි

    අපෝ ඔව් බන්.
    ඕක මහ එපා කරපු ගේම් එකක්.
    ෆෝන් එකෙන් මදි වෙලා මැශින් එකට වින්ඩෝස් 8.1 දාලා මැශින් එකටත් ඩවුන්ලෝඩ් කරන් ගැහුවා මම.
    කතා කරලා වැඩක් නෑ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අවුලක් නෑ බන්..
    මේකට කෙල උන දවසට හොද එකක් ගන්නවා...
    මොනවා උනත් මං ආයේ ගත්තොත් ගන්නේ ලුමියාම windowsම තමා


    එකෙන්ම.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මම කැපෙනවා මචන්ලා​

    20140102001922-146a2203.jpg
     
    Status
    Not open for further replies.