windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    10 ආවට පස්සේ කියලා උන් 10 එක දාලා එවන්නේ නෑ මචන් මොකද ඕක වින්ඩෝස් 8.1 වල ඉදන් රිලීස් කරපු එකක්නේ.
    ඒ නිසා වින්ඩෝස් 10 එකට පස්සේ වින්ඩෝස් වර්ශන් එකක් ආවත් උන් එවන්නේ 8.1 දාලා විතරයි.
    ෆෝන් එක අරන් අප්ඩේට් කරලා දීපන්.
    කිසි අව්ලක් වෙන්නේ නෑ 640 එක්ස් එල් එකට 10 එකේ ටෙක්නිකල් එක දැම්මත්.
    මම මගේ කෑල්ලට දුන්නෙත් එහෙමයි.
    ඔය ශෝක් එකට යුස් කරන්නේ.


    අවුලක් නෑ නේද ඒ කියන්නෙ.
    ඒක තමයි දැනට මට නෝට් උන ෆෝන් එක්
    :)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    http://www.gsmarena.com/compare.php3?idPhone1=7084&idPhone2=7185
    640 XL vs J7
    දෙකේම performance
    එක වගෙයි.
    :)

    දෙකේ පර්ෆෝමන්ස් දෙවිදියයි බන්.
    ඇන්ඩ්‍රොයිඩ් වලට 1.5 රැම් එක මදීයි හොදටම.
    2 ගිගාබයිට් තිබ්බත් මදි රැම් ඇන්ඩ්‍රොයිඩ් වලට.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දෙකේ පර්ෆෝමන්ස් දෙවිදියයි බන්.
    ඇන්ඩ්‍රොයිඩ් වලට 1.5 රැම් එක මදීයි හොදටම.
    2 ගිගාබයිට් තිබ්බත් මදි රැම් ඇන්ඩ්‍රොයිඩ් වලට.

    :)
    ඔව් ඒක නම්....
    ඇත්ත.


     

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    machanla mage lumia 630 ekata windows 10 damma.

    sathiyakata withara passe FB ehema yaddi eka paratama exit wenawa.

    mokada karane

    windows 10 bara wadida manda.

    advice plz
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    machanla mage lumia 630 ekata windows 10 damma.

    sathiyakata withara passe FB ehema yaddi eka paratama exit wenawa.

    mokada karane

    windows 10 bara wadida manda.

    advice plz

    mageth samahara apps ekaparama crash wela exit wenawa. bara wadi nam un updates denne nahaney. mama hithanne thama bugs godak thiyenawa
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machanla mage lumia 630 ekata windows 10 damma.

    sathiyakata withara passe FB ehema yaddi eka paratama exit wenawa.

    mokada karane

    windows 10 bara wadida manda.

    advice plz

    අද ආව අප්ඩේට් එක දාලා බැලුවද?
    මට මතක විදියට අද ආවා ෆේස්බුක් අප්ඩේට් එකක්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    dialog tv බලන්න බැරිද වින්ඩෝස් පොන් එකෙන්?

    මයි ටිවි ඇප් එක ඩයලොග්ලා වින්ඩෝස් වලට රිලීස් කරේ නෑ තාම.
    සෙල්ෆ් කෙයාර් ඇප් එක විතරයි දැනට රිලීස් කරේ.

     

    don_kk

    Member
    Jul 18, 2015
    27
    1
    0
    මයි ටිවි ඇප් එක ඩයලොග්ලා වින්ඩෝස් වලට රිලීස් කරේ නෑ තාම.
    සෙල්ෆ් කෙයාර් ඇප් එක විතරයි දැනට රිලීස් කරේ.

    එතකොට මගේ පොන් එකෙන් ඩයලොග් tv බලන්න බැරිද?
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • වැඩේ ගොඩ නම් එච්චරයි මචන්.
    සෙකන්ඩ් හෑන්ඩ් හරි වෙන එකක් ගනින් බන්.
    දැන් ඇති ඕක යුස් කරා.
    ඉක්මන් එකේ තිබ්බා 930 එකක් රු.25000.00


    අඩේ පට්ටෙට අඩු වෙලානෙ...
     
    Status
    Not open for further replies.