windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ubala rep kapanne nath nam banagammu...

    ඔය රෙප් මගුල හිතන්න එපා බන්.
    සමහර දවස් තියනවා මේ ත්‍රේඩ් එකේම පෝලිමට මගේ රෙප් කැපිලා එකසියගානට.
    පට්ට කුනුහරුප තියෙන්නේ කන්ට්‍රෝල් පැනල් එකට ගියාම.
    ඕවා ඔලුවට දාගන්න එපා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Brand new machan.:confused:...kella kalin android kattak use karapu nisa windows awul weyda danne no ban..Machan Divine 1 umba recommend karanawa neda.sure ne...dialcom wage nemey neda.:eek:

    ඩිවයින්ස් එකේ දෙන්නේ කම්පැනි වොරන්ටි බන්.
    ඒ නිසා බය වෙන්න දෙයක් නෑ.
    ඔක්කෝටම කලින් කියපන්කෝ ෆෝන් එකෙන් කරන්න ඉන්න දේවල් ඒකි.

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මේ ෆිලුම බැලුවද උබලා
    පට්ට යකෝ
    හිනාවෙලා පණ යනවා
    බලපල්ලකෝ trailer එක



    Mastizaade-2016.jpg

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඔය රෙප් මගුල හිතන්න එපා බන්.
    සමහර දවස් තියනවා මේ ත්‍රේඩ් එකේම පෝලිමට මගේ රෙප් කැපිලා එකසියගානට.
    පට්ට කුනුහරුප තියෙන්නේ කන්ට්‍රෝල් පැනල් එකට ගියාම.
    ඕවා ඔලුවට දාගන්න එපා.

    කැපුවට දුක නෑ බන්..
    අම්මටනේ බනින්නේ මුන්
    එතකොට තමා යකා online එන්නේ

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් 10 රොම් එක Xiaomi Mi 5 ,OnePlus 2 and OnePlus 3 වලට දෙන්න වැඩ පටන් ගන්නවාලු ඉක්මනටම මයික්‍රොසොෆ්ට් එකෙන්.
    පට්ටනේ.
    තව ෆ්ලැග්ශිප් ඩිවයිසස් එනවෝ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කැපුවට දුක නෑ බන්..
    අම්මටනේ බනින්නේ මුන්
    එතකොට තමා යකා online එන්නේ


    උබ ඔහොම කියනවා.
    සමහර එවුන් මගේ රෙප් කපනවා හයිඩෙෆිනිශන් මලමීනි පික්ස් දාලා.
    තව එවුන් රෙප් කපනවා බාගෙට කපපු මිනී වල පික්ස් දාලා.
    ඒ කොනේ ඉදන් අනිත් කොනට පීරගෙන යන්න ඕන කන්ට්‍රෝල් පැනල් එකේ ඊලග පේජ් එකට යන්න.
    කොහොමද ආතල් එක.

     
    Status
    Not open for further replies.