windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් 8.1 තියන සමහර ඩිවයිසස් වලට ෆර්ම්වෙයාර් අප්ඩේට් එකක් එවනවලු වින්ඩෝස් 10 එක දාගන්න කලින් ෆෝන් එක වින්ඩෝස් 10 වලට රෙඩි කරන්න.
    ම්ම්ම්ම්....
    ලගදිම එන සීන් එකක් තියෙන්නේ.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    වින්ඩෝස් 8.1 තියන සමහර ඩිවයිසස් වලට ෆර්ම්වෙයාර් අප්ඩේට් එකක් එවනවලු වින්ඩෝස් 10 එක දාගන්න කලින් ෆෝන් එක වින්ඩෝස් 10 වලට රෙඩි කරන්න.
    ම්ම්ම්ම්....
    ලගදිම එන සීන් එකක් තියෙන්නේ.

    බොරු බලාපොරොත්තු දෙන්නේ නෑ කියලා පොරොන්දු වෙයන්..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    640XL තියන කවුද ඉන්නෙ මේකේ

    තුශ් ගාව තියනවා,වයිල්ඩ් අයි,මල් බබා ගාව තියනවා.
    මේකේ හෙන සෙට් එකක් ඉන්නවා ඕක තියනවා.
    දැනට මතක් වෙන්නේ මුන් දෙන්නා විතරයි.
    රුචිර ගාව තියෙන්නෙත් ඕකක්ද කොහෙද.
    මතක නෑ හරියට.

     
    Status
    Not open for further replies.