සාක්කු දෙකේ දාගෙන ගියේ එකක් IPHONE 4 අනික LUMIA 535, අයිෆෝන් එකට කෙලවුනා ලුමියා 535 එක බේරුනා
හුරේ...
ලුමියා එකට මුකුත් උනේ නෑ නේ.
හරි සතුටුයි.
ලුමියා එකට මුකුත් උනේ නෑ නේ.
හරි සතුටුයි.
සාක්කු දෙකේ දාගෙන ගියේ එකක් IPHONE 4 අනික LUMIA 535, අයිෆෝන් එකට කෙලවුනා ලුමියා 535 එක බේරුනා
නිකන් හරි ඇතුලේ තෙතමනය තියෙද්දී ඔන් කලොත් ෂෝර්ට් වෙනවා බං , වැස්සට ඉයර්ෆෝන් එක ගහන තැනින් ඇතුලට වතුර යන්න තියෙන ඉඩකඩ තමයි වැඩි

මේකත් හරියට අපිලට කොන තියාගෙන ජින්ක ජිගිරි කොරනවා වගේ වෙඩක්![]()

වරුවෙන් වරුව ඒ දවසත් ගෙවිලා ගියා
හැම දෙවියන්ම සිහිකර ඉස්කෝලෙ ගියා
...
...
මිස්වත් සනසලා අරගෙන මමත් සැපක්
අමතක වෙලා ඇය හට හස්බන්ගෙ වගක්

ගති කවරෙමේ තියෙන්නේ (මෙටල් බැක් කවර එකක් දැම්මා)

අද මයිඇප්ෆ්‍රී එකේ හොද පාස්වර්ඩ් මැනේජර් ඇප් එකක් දෙනවා.
ගිහින් ගන්න ඕන අය.

වෙලාව තමා ඈමට ඊයේ මාර සීන් එකක් උනා..
මම දවල් බයික් එකෙන් පොඩි ගමනක් ගියා..
ජැකට් සාක්කුවේ තමයි මගේ 920 එක තිබ්බේ..
යද්දි වැස්සට අහුඋනා..
ආපහු ඔෆිස් ඇවිල්ලා තමයි ෆෝන් එක එලියට ගත්තේ..
ෆෝන් එක වැඩ.. ටච් එක වැඩ කරන්නේ නැහැ..
ඕෆ් වෙන වෙලාවත් සෙට් නිසා එහෙමම ගෙදර ගියා..
ගෙදර ගිහිල්ලා ෆුල් ට්‍රයි කරා.. සොෆ්ට් රීසෙට් කරා.. ඒත් වැඩ නැහැ..
ටච් එක වැඩ නැහැ.. අනිත් ඔක්කොම වැඩ..
පස්සේ අත ඇරලා දාලා නිදාගත්තා..
බොරු නෙමෙයි හීනෙනුත් පෙනුනා මගේ ෆෝන් එක..
මම පණ වගේ ආදරෙයි මගේ ෆෝන් එකට..
අද උදේ ඇවිල්ලා නෙට් එකෙන් බලලා හාඩ් රීසෙට් එකක් කරා..
මෙන්න බඩු වැඩ.. මම හිතුවේ ටච් එක දාන්න වෙයි කියලා..
කාට හරි මෙහෙම සීන් එකක් උනොත් ඔන්න විසඳුම..

මම නම් සොපින් බෑග් එකක අරං ඔතල ඔතල දාගන්නවා. හිතේ බයක් නෑනේ එතකොටජැකට් සාක්කුවේ දාගෙන ගිහිල්ල මගෙත් ෆෝන් එකකට කෙලවුනා බං වැස්සේදී, ආයේ නම් වැස්සට ජැකට් එකේනම් දාන්නෙම නැහැ ,
මෙහි සිටින සියලුම දෙනා වෙත මේ පවසන්නේ.
ඕනෑම ෆෝන් එකකට යම් ආකාරයකින් වතුර ගියොතින් ෆෝන් එක වතුර ඉවත් කිරීම සදහා ගසන්න එපා අතදිග ඇරලා.
ෆෝන් එක ඕෆ් කරන්න යන්නත් එපා.
කෙලින්ම බැක් කවරේ ගලවලා,බැටරිය,සිම්,මෙමරිය ගලවලා ටිකක් ලොකු භාජනේකට ඕනම හාල් ජාතියක් දාන්න ගෙදර හෝ කඩේන් අරන්.
හාල් දාලා ෆෝන් එක සහ අනෙක් උපාන්ග ඒ හාල් වල ගිල්ලලා තියන්න ෆෝන් එකේ මුකුත් එලියට පේන්නේ නැති විදියට හොදට ෆෝන් එක වැහෙන්න.
බැක් කවර් එක ගලවන්න බැරි සීල් ෆෝන් එකක්නම් කෙලින්ම හාල් වල ගිල්ලලා තියන්න ෆෝන් එක හොදට වැහෙන්න.(සිම් එකයි,මෙමරියයි අයින් කරන්න.)
පැය 5,6 විතර ගියාට පස්සේ එලියට ගන්න.
ෆෝන් එක වැඩ කරයි.
ඔය තියරිය මගෙ පර්සනල් එක්ස්පිරියන්ස් එකෙන්ම දන්න දෙයක් කරලා තියන නිසා.
හාල් වලට දාන්න කියන්නේ හාල් ගොඩක් එකට තියනකොට ඔක්සිජන් අන්ශු ඒ හරහා ගමන් කරන එක අඩු වෙනවා හාල් වල ඝනත්වය නිසා ඇන්ඩ් එකට තියන නිසා හාල්.
එතකොට වෙන්නේ ෆෝන් එකේ තියන ජල අන්ශු ඉක්මනටම වේලිලා යනවා එලියෙන් ඔක්සිජන් එන්නේ ගොඩක් අඩුවෙන් නිසා.

ට්[/SIZE]
පට්ටනෙ බං
ඇයි බං තෙමෙන්කම් උබ දන් නැද්ද
[/CENTER]
උබේ වෙලාව හොදයි.

[/QUOTE]මේ තියෙන්නේ (මෙටල් බැක් කවර එකක් දැම්මා)
![]()
![]()
මෙහි සිටින සියලුම දෙනා වෙත මේ පවසන්නේ.
ඕනෑම ෆෝන් එකකට යම් ආකාරයකින් වතුර ගියොතින් ෆෝන් එක වතුර ඉවත් කිරීම සදහා ගසන්න එපා අතදිග ඇරලා.
ෆෝන් එක ඕෆ් කරන්න යන්නත් එපා.
කෙලින්ම බැක් කවරේ ගලවලා,බැටරිය,සිම්,මෙමරිය ගලවලා ටිකක් ලොකු භාජනේකට ඕනම හාල් ජාතියක් දාන්න ගෙදර හෝ කඩේන් අරන්.
හාල් දාලා ෆෝන් එක සහ අනෙක් උපාන්ග ඒ හාල් වල ගිල්ලලා තියන්න ෆෝන් එකේ මුකුත් එලියට පේන්නේ නැති විදියට හොදට ෆෝන් එක වැහෙන්න.
බැක් කවර් එක ගලවන්න බැරි සීල් ෆෝන් එකක්නම් කෙලින්ම හාල් වල ගිල්ලලා තියන්න ෆෝන් එක හොදට වැහෙන්න.(සිම් එකයි,මෙමරියයි අයින් කරන්න.)
පැය 5,6 විතර ගියාට පස්සේ එලියට ගන්න.
ෆෝන් එක වැඩ කරයි.
ඔය තියරිය මගෙ පර්සනල් එක්ස්පිරියන්ස් එකෙන්ම දන්න දෙයක් කරලා තියන නිසා.
හාල් වලට දාන්න කියන්නේ හාල් ගොඩක් එකට තියනකොට ඔක්සිජන් අන්ශු ඒ හරහා ගමන් කරන එක අඩු වෙනවා හාල් වල ඝනත්වය නිසා ඇන්ඩ් එකට තියන නිසා හාල්.
එතකොට වෙන්නේ ෆෝන් එකේ තියන ජල අන්ශු ඉක්මනටම වේලිලා යනවා එලියෙන් ඔක්සිජන් එන්නේ ගොඩක් අඩුවෙන් නිසා.
Cover එකේ Details දීපියෝ....
Cover එකේ Details දීපියෝ....
Microsoft officially cancels 'Project Astoria' plans for porting Android apps to Wind
![]()
After months of silence, Microsoft has now officially revealed it has canceled plans to offer developers bridge tools to port Android apps to Windows 10 Mobile, also known as "Project Astoria". Those plans were first revealed at the 2015 Build developer conference.
Microsoft announced Project Astoria alongside "Project Islandwood", which offered iOS app developers a way to port their creations to Windows 10 Mobile. Today, Microsoft stated:
"We received a lot of feedback that having two Bridge technologies to bring code from mobile operating systems to Windows was unnecessary, and the choice between them could be confusing. We have carefully considered this feedback and decided that we would focus our efforts on the Windows Bridge for iOS and make it the single Bridge option for bringing mobile code to all Windows 10 devices, including Xbox and PCs. For those developers who spent time investigating the Android Bridge, we strongly encourage you to take a look at the iOS Bridge and Xamarin as great solutions."
We previously reported that Project Astoria was not proceeding as planned and had been put on hold indefinitely before today's announcement.
Earlier this week, Microsoft announced its plans to acquire Xamarin, a company that has created tools for making mobile apps for iOS, Android and Windows that can share common code and thus be quickly released for all three platforms.
Source: Microsoft
ඊබේ එකෙන් බං ගත්තේ අර අකිල දාලා තියෙන්නේ ලින්ක් එකක් ..
ඕක නවත්තපු එක හොදයි මොකද අයි ඕ එස් වලටයි,ඇන්ඩ්‍රොයිඩ් වලටයි කියලා ප්‍රොජෙක්ට්ස් දෙකක් කරන එක කල් යන වැඩක්.
දැන් දෙකම එකම ප්‍රොජෙක්ට් එකේ කරන්නේ.
අයි ඕ එස් සහ ඇන්ඩ්‍රොයිඩ් කියන දෙකටම එකම විදියට වින්ඩෝස් වලට කෝඩින් කරන්න පුලුවන් වෙන්න තමා ප්‍රොජෙක්ට් දෙක එකක් කරේ.

මෙහි සිටින සියලුම දෙනා වෙත මේ පවසන්නේ.
ඕනෑම ෆෝන් එකකට යම් ආකාරයකින් වතුර ගියොතින් ෆෝන් එක වතුර ඉවත් කිරීම සදහා ගසන්න එපා අතදිග ඇරලා.
ෆෝන් එක ඕෆ් කරන්න යන්නත් එපා.
කෙලින්ම බැක් කවරේ ගලවලා,බැටරිය,සිම්,මෙමරිය ගලවලා ටිකක් ලොකු භාජනේකට ඕනම හාල් ජාතියක් දාන්න ගෙදර හෝ කඩේන් අරන්.
හාල් දාලා ෆෝන් එක සහ අනෙක් උපාන්ග ඒ හාල් වල ගිල්ලලා තියන්න ෆෝන් එකේ මුකුත් එලියට පේන්නේ නැති විදියට හොදට ෆෝන් එක වැහෙන්න.
බැක් කවර් එක ගලවන්න බැරි සීල් ෆෝන් එකක්නම් කෙලින්ම හාල් වල ගිල්ලලා තියන්න ෆෝන් එක හොදට වැහෙන්න.(සිම් එකයි,මෙමරියයි අයින් කරන්න.)
පැය 5,6 විතර ගියාට පස්සේ එලියට ගන්න.
ෆෝන් එක වැඩ කරයි.
ඔය තියරිය මගෙ පර්සනල් එක්ස්පිරියන්ස් එකෙන්ම දන්න දෙයක් කරලා තියන නිසා.
හාල් වලට දාන්න කියන්නේ හාල් ගොඩක් එකට තියනකොට ඔක්සිජන් අන්ශු ඒ හරහා ගමන් කරන එක අඩු වෙනවා හාල් වල ඝනත්වය නිසා ඇන්ඩ් එකට තියන නිසා හාල්.
එතකොට වෙන්නේ ෆෝන් එකේ තියන ජල අන්ශු ඉක්මනටම වේලිලා යනවා එලියෙන් ඔක්සිජන් එන්නේ ගොඩක් අඩුවෙන් නිසා.
ඔව් ඔව්. මාත් ඔය කතාව අහලා තියෙනවා. එත් තාම phone එකක් වතුරට වැටිලා නෑ...
වතුරට වැටෙන්නත් එපා කියලා මා ප්‍රාර්ථනා කරනවා.

අනෙ ඔව්. මගෙ කලු phone එකට මොනවත් වෙන්න එපා.![]()

නෑ නෑ සම්පූර්ණ එක.
�� �� �� �� ��