windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    d3f555139f43302fc3b5899ab8de1791.jpg

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    බලාගාරේ ඕවර් ලෝඩ් ගිහිල්ලද මොකක්ද සීන් එකක් වෙලා.

    හා එහෙම එකක් වෙලාද...?
    මන් හිතුවෙ යහපාලනෙන් කලා කියලා
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    640 XL Dual Sim එක ගැන කට්ටිය මොකද කියන්නේ.
    හොඳයිද. heat වෙන කෙස් එහෙම තියනවද.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද මයි ඇප් ෆ්‍රී එකේ අපි පොඩි කාලේ ගහපු ජාතියේ ගේම් එකක් දෙනවා.
    ආතල් ගේම් එකක්.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    නෑ එක්කෝ ඕන නෑ මගේ හිතට එන ඒවා කියන්න.

    ඔබ මගෙ සෙනෙහස යදින දිනේ..
    මගෙ සිත නැත උණුසුම දුටුවේ..
    මගෙ සිත ඔබෙ රුව සොයන පැයේ..
    ඔබ ඇත තව අයෙකුගෙ තුරුලේ.

    9.gif
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    640 XL Dual Sim එක ගැන කට්ටිය මොකද කියන්නේ.
    හොඳයිද. heat වෙන කෙස් එහෙම තියනවද.

    අවුලක් නෑලු මාත් ඇහුව ඔය ගැන 650 ආවත් ඒකෙ ඔය තරම් features නෑ.
    ඒ නැතත් 650 ආපු ගමන් ගනන් උස්සයි
    :)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    link එක දාපන්කෝ


    ෆෝන් එකට myapp කියන ඇප් එක දාගනින් ස්ටෝර් එකෙන් බාගෙන.
    ඊට පස්සේ ඒ ඇප් එකෙන් ඩවුන්ලෝඩ් කරගනින්.
    ඔය ඇප් එකෙන් හැම පැය 24 පාරක් සල්ලි ගෙවලා ගන්න ඕන ඇප් එකක් හෝ ගේම් එකක් නිකන් දෙනවා.

     
    Status
    Not open for further replies.