windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    640 XL Dual Sim එක ගැන කට්ටිය මොකද කියන්නේ.
    හොඳයිද. heat වෙන කෙස් එහෙම තියනවද.

    හීට් වෙන සීන් නෑ බන් ඕකේ.
    බය නැතුව ගන්න පුලුවන් ෆෝන් එකක් ඕක.
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    ෆෝන් එකට myapp කියන ඇප් එක දාගනින් ස්ටෝර් එකෙන් බාගෙන.
    ඊට පස්සේ ඒ ඇප් එකෙන් ඩවුන්ලෝඩ් කරගනින්.
    ඔය ඇප් එකෙන් හැම පැය 24 පාරක් සල්ලි ගෙවලා ගන්න ඕන ඇප් එකක් හෝ ගේම් එකක් නිකන් දෙනවා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Kohomada kastiya...
    Eka newi mage 640ye view finder eke picture eka patta.bt 4to ekak gaththma eka chora wenwa bn.mn hithanne enhancement wagayak krla 4to eka chora krnwa

    තෝව දැක්ක කල්..
    හොදා හොදා අපිට.
    වීව් ෆයින්ඩර් එකේ ස්ක්‍රීන්ශොට් එකක් දාපන්කෝ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19774042 said:
    The intern balanna athi neda umba

    ඕකේ කතාව ඒ තරම් ඇල්ලුවේ නෑ බන්.
    මම දැනට බලපු කතා වලින් මැක්සාම කතා තියන ෆිල්ම් ටිකක් තමා මේවා.
    බලලා නැත්තම් බලපන්.

    Deja Vu.
    Gone in sixty seconds.
    Con Air.
    Stolen.
    Drive Angry.
    Equalizer.
    Taken 1,2,3.
    I am Legend.
    Enemy of the state.

    The Prestige.
     
    Last edited:
    Status
    Not open for further replies.