ඒකනේ බන්.
කැරි සීන් එකනේ.
බලපන්කෝ මුන්ට මේක හදන්න යන කල්.
ශික් අප්පා මෙහෙමත් එවුන්.
ඇන්ඩ්‍රොයිඩ් වල කොහෙද බන් ටෙක්නිකල් ප්‍රිවිව්ස්,මොබයිල් ප්‍රිවිව්ස් දෙන්නේ.
ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් වලයි මාර්ශ්මෙලෝ එකෙයි දැනෙන්න තියන වෙනස්කම් 4 කියපන් බලන්න මට.
දෙකම එක වගේමයි පොඩි පොඩි දේවල් වෙනස් කරලා මිසක්.
ග්‍රැෆිකල් ගතිය වෙනස් කරලා තියනවා.
දැනෙන වෙනසකට තියෙන්නේ එච්චරනේ.
උබ මාර්ශ්මෙලෝ එකේ ෆීචර්ස් මොනාද කියලා දන්නවද දන්නේ නෑ.
මේක බලපන් දන්නේ නැත්තම්.
https://www.androidpit.com/android-m-release-date-news-features-name
මාර්ශ්මෙලෝ එකට හැම මාසේම දෙපාරක් වගේ සිකියුරිටි පැච් එකක් එනවා ඒත් හැම ඩිවයිස් එකට එවන්නේ නෑ ඒක මැනුෆැක්චරර්.
ඇන්ඩ්‍රොයිඩ් එන හැම අප්ඩේට් එකක්ම බජට් ෆෝන් එකේ ඉදන් හයි එන්ඩ් ෆෝන්ස් වෙනකම්ම සපෝර්ට් කරනවද බන්?
එහෙම නෑ නේ.
ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට්ස් ආවට කීයෙන් කීයකටද ඕක දාන්න පුලුවන් වෙන්නේ?
එක්කො මැනුෆැක්චරර් අප්ඩේට්ස් නොදි ඒ අප්ඩේට් එක දාලා ෆෝන් එකක් එලියට දාලා සේල්ස් වැඩි කරගන්නවා හෝ නැත්තම් ඒ අප්ඩේට් එක දාන්න තරම් ස්පෙක්ස් නෑ ෆෝන් එකේ.
වින්ඩෝස් වල ඔය කතාව නෑ.
බජට් ෆෝන් එකේ ඉදන් හයි එන්ඩ් ෆෝන් එක වෙනකම්ම අප්ඩේට්ස් එවනවා.
දැන් බලපන් මේකේ 535 එකට වින්ඩෝස් 10 දාපු එවුන් නැද්ද?
තරින්ද මේ ත්‍රේඩ් එකට ලගදි ආවේ වින්ඩෝස් ෆෝන් එකක් අරන්.
ඌ ෆෝන් එක අරන් ටික කාලයයි වින්ඩෝස් 10 එක දැම්මා.
බලපන් ඌ ශෝක් එකට ඉන්නේ නැද්ද දැන් අපිත් එක්ක?
ටච් ඉශු තියනවද,වෙන කේස් එකක් තියනවද?
නෑ නේ.
කිට් කැට් එක තියන ෆෝන්ස් කියෙන් කීයකට විතරද බන් මාර්ශ්මෙලෝ එක දාන්න පුලුවන්.
මිඩ්රේන්ජ් 1 ගිගාබයිට් එකකට මාර්ශ්මෙලෝ දැම්මොත් ඉතින් ඉවරයි.
බයිලා ගහනවා නෙවෙයි.
පර්සනල් එක්ස්පිරියන් එකෙන් කියන්නේ.
යාලුවෙක් සෝනි එක්ස්පිරියා C3 එකක් ගත්තා.
කිට්කැට් එක ලොලිපොප් වලට අප්ග්‍රේඩ් කරා.
දාලා දවස් දෙකයි ෆෝන් එක කුජිත වෙලා ගියා.
ලැග් වෙන එක වැඩි උනා ඇප්ස් දැම්මාම.
කෝල් එකක් එනකොට තත්පර 5 විතර ගියාමයි කෝල් එකේ නම පෙන්නන්නේ ඩිස්ප්ලේ එකට.
පස්සේ ෆෝන් එක ෆ්ලැශ් කරලා කිට් කැට් එකම දැම්මා.
ඉතින් හිතාගනින් මාර්ශ්මෙලෝ එක කොහොම ඇද්ද කියලා දැම්මාම.
වින්ඩෝස් 10 ටෙක්නිකල් දැන් තියන බිල්ඩ් එක මාර ස්ටේබල් බිල්ඩ් එකක් තියෙන්නේ.
සෝ ෆා මට නම් දැනෙන්නවත් නැති තරම් මේක ටෙක්නිකල් බිල්ඩ් එකක් කියලා.
ඕ එස් එකක් හදන්න දන්නේ නැති පොන්නයෝ නෙවෙයිනේ මයික්‍රොසොෆ්ට් එකේ ඉන්නේ.
උබ ඉස්සෙල්ලාම ඕ එස් ඩිවලපින් බේසික් ටිකවත් ක්ලාස් එකකට ගිහින් ඉගෙන ගනින්.
එතකොට උබට තේරුම් ගන්න පුලුවන් ඔය කෑ ගහන තරම කොහොමද කියලා.
ඒක නම් රිදෙන්න ඇති...



cortona අක්කව දන්නවා මගේ ලැප් එකේ ඔස එකේ ඉන්නවා ඕකි 
