windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුලින්ම රියල් අකවුන්ට් එකකින් වරෙන්...
    උඹට සිංහල බැරිද ත්‍රෙඩ් එකේ නම නොපෙනෙන්න. IOS ලොකුද.
    ලොකු නම් උඹ තියා ගනින් අපට එපා. ලක්ෂ ගණන් දීලා features අඩු phone ගනිනවට වඩා අපි මෙහෙම කැමති බං. අපේ වැඩක් අපට කර ගන්න දීලා පුක නොදී පලයං. ආයෙ එනවනම් රියල් එකවුන්ට් එකකින් වරෙං

    රිදෙන්නම දීලා :rofl:
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0

    මචං real එක තමයි මේක.
    උබලා මට රතු reputation කොටු දීලා බනින්නේ. කොමෙන්ට් කරලා බැනහන්.
    IOS වල ඉතින් ගණන් වැඩි. features අඩුයි කියන්න බෑ නේද ?
    3D touch එහෙමත් තියෙනවනේ.
    උබ IOS use කරලා තියෙනවද ?
    මම නම් OS තුනම use කරනවා.
    IOS, android, windows.
    තුනේම හොද නරක තියෙනවා. හැබැයි උබලා කියන තරම් IOS android නරක නැ.
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    ඔයාලගේ හිතට එකගව කියපන්. ඕනෑතරම් සල්ලි තිබ්බොත් උබලා ගන්න device එක මොකද්ද ? සල්ලි ප්‍රශ්නයක් නැ කියලා හිතපන්කෝ.

    උබලගේ තියෙන්නේ කුහක කම. අරක ගන්න සල්ලි නැති නිසා ඒක හරි නැ. මිදී තිත්තයි
     
    • Like
    Reactions: malkavi

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    :rofl: :rofl: :rofl:
    apple වලත් එනවනේ.

    තේරුම් ගනින් මචං.

    window
    ---------
    hardware + software හදන්නේ MS

    Apple
    --------
    hardware + software හදන්නේ Apple

    Android
    ---------
    hardware හදන්නේ sony, samsung වගේ උන්
    software හදන්නේ google

    ඕක නිසා තමයි හරියට os එක optimize කරන්න බැරි android වල.

    උබ android base OS එකක් වෙන MIUI use කරලා තියෙනවද ? use කරලා බලපන් developer rom එකට සතියෙන් සතියට අලුත් updates එනවා.

    update එවන එක company එකේ වැඩක්. google එකෙන් updates එවනවනේ. motorola වලට updates එනවා.

    කෝ දෙසැම්බර වල ඉදලා windows 10 එනවා.

    :rofl: :rofl: :rofl:
    මොන classification ඔය විදියට OS එක බෙදලා තියෙන්නේ.
    professional කිව්වට සල්ලි තියෙන එකෙක් windows use කරනවද බන්. උන් android use කරනවද නැ.
    උන් use කරන්නේ IOS IOS IOS
    මොකද ඒ ? UX නිසා.

    Microsoft එක තියෙන රටේ උන් දන්නෙත් නැ windows phone කියලා ජාතියක්. :rofl: :rofl:

    US/Europe වල උන් ට IOS.

    Windows use කරන්නේ යන්තම් සල්ලි හොයාගෙන 535 එකක් අරගන්න උන්. උන්ගේ මොන professional ද බන්. උන්ටත් සල්ලි තිබ්බ නම් ගන්නේ IOS තමයි.

    :rofl:
    :rofl:
    :rofl:
    :rofl:
    :rofl:

    ඇන්ඩ්‍රොයිඩ්,ඇපල් කියන්නේ ජරාවක් කියලා කවුරුවත් කිව්වේ නෑ මේ ත්‍රේඩ් එකේ.
    එකිනෙකාගේ පර්සනල් එක්ස්පිරියන්ස් එකේ දේවල් මෙතන ශෙයාර් වෙන්නේ.
    ලෝක වෙලදපොලත් එක්ක නෙවෙයි.
    උබට හොද දේ උබ ගනින්.
    ඒකේ ගැටලුවක් නෑ.
    මොටොරෝලා අරන් අතේ ගහන්නද බන්?
    ආ කැරියෝ.
    උබ හිතුවද අපි පොන්නයො කියලා.
    කපනවා කැරියව වැඩිය කියවන් ආවොත්.
    ඒක දැනගනින්.
    පුකේ ඇරගන්න හදන්න එපා හරිද?
    :lol::lol::lol::lol::lol::lol:
    බය උනාද?
    පොඩි ඇක්ටින් පාරක් දැම්මේ මම.
    පාරනේ මගේ ඇක්ටින්.
    ඔය ඇක්ටින් පාර නිසා තමා මේ ත්‍රේඩ් එකේ වින්ඩෝස් යුස් කරන එවුන් ඉන්නේ.
    මුන්ට මොලයක් කියලා දෙයක් නෑ නේ බන් උබට වගේ.
    ඔව් ඔව් ඇපල් වලත් එනවා අප්ඩේට්.
    අයි ටියුන්ස් ගහන් පුක දෙන්න ඕන අප්ඩේට් කරන්න ගියාම.
    මෝස්ට් ඇඩ්වාන්ස්ඩ් මොබයිල් ඕ එස් කියලා ලේබල් එක ගැහුවට මේ ලෝකේ අයි ඕ එස් එක තරම් හැක්වෙලා නැතුව ඇති ඇන්ඩ්‍රොයිඩ්වත්.

    උබේ මාර ටෝල්ක්නේ තියෙන්නේ.
    සු.....
    පට්ට ආ...
    කියලා වැඩක් නෑ බන්.
    උබ වගේ උන් තමා මේ ලෝකේට තව ඕන වෙන්නේ.
    මේ ලෝකේ අහපු ලස්සනම කතාව මම අදයි ඇහුවේ.
    සල්ලි තියෙන උන්ට විතරයි ප්‍රොෆශනල් ඒවා ගහන්නේ.
    :rofl::rofl::rofl::rofl::rofl:
    හිතු මනාපෙට බයිලා ගහන්න එපා බන්.
    ඩොමෙස්ටික් කියලා කියන්නේ ඕනෑම දැනුම මට්ටමකට යුස් කරන්න පුලුවන් වෙන්න ඩිසයින් කරන එක.
    ඒ නිසා තමා පාට වර්ග,අයිකන්ස් වගේ දේවල් යොදාගන්නේ.
    ප්‍රොෆශනල් කියලා කියන්නේ යම් කිසි දැනුමක් තියන අයට ඩිසයින් කරන එක.
    මේ ලෝකේ සල්ලිකාරයෝ ඔක්කෝම යුස් කරන්නේ අයි ඕ එස් විතරයි.
    ඇන්ඩ්‍රොයිඩ් යුස් කරන්නෙත් නෑ,වින්ඩෝස් යුස් කරන්නෙත් නෑ,බ්ලැක්බෙරි යුස් කරන්නෙත් නෑ.
    පිස්සු ආ....
    මාරයි බන් උබ.
    පිටරට මාර්කට් එක පැත්තකට දාපන්කෝ.
    දැන් එතකොට මේ ත්‍රේඩ් එකේ ඉන්නේ ඔක්කෝම එවුන් සල්ලි නැති හැතිකරයක් ඉන්නේ.
    ඇන්ඩ්‍රොයිඩ් යුස් කරලා නැති හැතිකරයක් ඉන්නේ.
    ඇපල් යුස් කරලා නැති හැතිකරයක් ඉන්නේ.
    ජිවිතේට වින්ඩෝස් ඇරෙන්න වෙන දෙයක් යුස් කරලා නැති හැතිකරයක් ඉන්නේ මේකේ.
    :(:(:(:(:(:(:(
    අපේ මේ මුඩුක්කු ජිවිතේ ගැන දුකයි මචන්.
    උබට වගේ සල්ලි නෑ නේ අපිට.
    මේ වෙලාවේ මට සින්දුවක් මතක් වෙනවා.
    දුක තද කරන් මහ මෙර තරම්,මට ඉන්න බෑ උබ නැතුව නම්.
    :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled:
    බැරක් ඕබාමා යුස් කරන්නෙත් බ්ලැක්බෙරි එකක් ඇපල් වෙනුවට.
    ඔබාමට සල්ලි නෑ නේ මචන්.
    හෙන අමාරුවෙන් ලෝන් එකක් දාලා බ්ලැක්බෙරි එකක් ගත්තේ ඌ.
    ඕකා හිගන්නා බන්.
    සල්ලි නෑ ඕකට ඇපල් එකක් ගන්න.
    ශාරුක් කාන් යුස් කරන්නේ ලුමියා 930 එකක්.
    ඌට සල්ලි නෑ නේ බන් ඇපල් ඒකක් යුස් කරන්න.
    ප්‍රියන්කා චොපරා යුස් කරන්නෙත් වින්ඩෝස් ෆෝන් එකක්.
    බඩුව උනාට සල්ලි නෑ බන් ඕකිට ඇපල් ඒවා ගන්න.
    ඉන්දියාව පැත්තකින් තියපන්කෝ.
    මේ ත්‍රේඩ් එකේ එකෙක් ඉන්නවා ගයාන්එල කියලා එකෙක්.
    http://www.elakiri.com/forum/member.php?u=127413
    ඌ 930 එක ආව කාලෙම ඌටයි උගේ ගෑණිටයි කියලා 930 ෆෝන්ස් දෙකක්ම ගත්තා.
    ඔය වේසාවට ඇපල් ගන්න සල්ලි නෑ නේ බන්.
    ඒකයි.
    ඇත්ත මචන්.
    සල්ලි කාරයෝ යුස් කරන්නේ ඇපල් විතරයි.
    උබ හරි මචන්.
    මට සමාවෙයන් උබේ වටිනා කාලය කැප කෙරුවට.
    මේ ත්‍රේඩ් එක අද ඉදන් නවත්තනවා බන් උබ නිසා.
    ඇයි බන් උබ වගේ උගතෙක් ඇවිල්ලා මාව කොර කරේ?
    දැන් මම කොහොමද සමාජෙට මූණ දෙන්නේ.
    මිනිස්සුන්ට ඔහොම කරන්න එපා මචන්.

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔයාලගේ හිතට එකගව කියපන්. ඕනෑතරම් සල්ලි තිබ්බොත් උබලා ගන්න device එක මොකද්ද ? සල්ලි ප්‍රශ්නයක් නැ කියලා හිතපන්කෝ.

    උබලගේ තියෙන්නේ කුහක කම. අරක ගන්න සල්ලි නැති නිසා ඒක හරි නැ. මිදී තිත්තයි

    lumia-950-xl.jpg
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    උබට දෝදුද බන්?
    වින්ඩෝස් ගන්න එපා මචන්.
    ඇපල් එක ගනින්.
    සල්ලිකාරයෝ ගන්නේ ඇපල්.
    :rofl::rofl:

    :D:D:D
    මගේ හොදම යාලුවා ලග තියෙන්නේ IPHONE 6එකක් ඒත් ඌ මගේ 640XL එකට පට්ට ආසයි,
    එක එකාගේ කැමැත්ත වෙනස්නේ බං :yes:
    ගොඩක් අය APPLE පාවිච්චි කරන්නේ තමන්ගේ තත්වය පෙන්නන්න ආභරණයක් විදියට
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔයාලගේ හිතට එකගව කියපන්. ඕනෑතරම් සල්ලි තිබ්බොත් උබලා ගන්න device එක මොකද්ද ? සල්ලි ප්‍රශ්නයක් නැ කියලා හිතපන්කෝ.

    උබලගේ තියෙන්නේ කුහක කම. අරක ගන්න සල්ලි නැති නිසා ඒක හරි නැ. මිදී තිත්තයි

    හරි මහත්තයෝ අපිට සල්ලි නෑ අහවල් එකටද මේ හිඟන ත්‍රෙඩ් එකට රිංගුවේ ? :rofl: ඉට්ස් ඕකේ දැන් පලයන් පශ්චාත් බාගේ නොදී :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇන්ඩ්‍රොයිඩ්,ඇපල් කියන්නේ ජරාවක් කියලා කවුරුවත් කිව්වේ නෑ මේ ත්‍රේඩ් එකේ.
    එකිනෙකාගේ පර්සනල් එක්ස්පිරියන්ස් එකේ දේවල් මෙතන ශෙයාර් වෙන්නේ.
    ලෝක වෙලදපොලත් එක්ක නෙවෙයි.
    උබට හොද දේ උබ ගනින්.
    ඒකේ ගැටලුවක් නෑ.
    මොටොරෝලා අරන් අතේ ගහන්නද බන්?
    ආ කැරියෝ.
    උබ හිතුවද අපි පොන්නයො කියලා.
    කපනවා කැරියව වැඩිය කියවන් ආවොත්.
    ඒක දැනගනින්.
    පුකේ ඇරගන්න හදන්න එපා හරිද?
    :lol::lol::lol::lol::lol::lol:
    බය උනාද?
    පොඩි ඇක්ටින් පාරක් දැම්මේ මම.
    පාරනේ මගේ ඇක්ටින්.
    ඔය ඇක්ටින් පාර නිසා තමා මේ ත්‍රේඩ් එකේ වින්ඩෝස් යුස් කරන එවුන් ඉන්නේ.
    මුන්ට මොලයක් කියලා දෙයක් නෑ නේ බන් උබට වගේ.
    ඔව් ඔව් ඇපල් වලත් එනවා අප්ඩේට්.
    අයි ටියුන්ස් ගහන් පුක දෙන්න ඕන අප්ඩේට් කරන්න ගියාම.
    මෝස්ට් ඇඩ්වාන්ස්ඩ් මොබයිල් ඕ එස් කියලා ලේබල් එක ගැහුවට මේ ලෝකේ අයි ඕ එස් එක තරම් හැක්වෙලා නැතුව ඇති ඇන්ඩ්‍රොයිඩ්වත්.

    උබේ මාර ටෝල්ක්නේ තියෙන්නේ.
    සු.....
    පට්ට ආ...
    කියලා වැඩක් නෑ බන්.
    උබ වගේ උන් තමා මේ ලෝකේට තව ඕන වෙන්නේ.
    මේ ලෝකේ අහපු ලස්සනම කතාව මම අදයි ඇහුවේ.
    සල්ලි තියෙන උන්ට විතරයි ප්‍රොෆශනල් ඒවා ගහන්නේ.
    :rofl::rofl::rofl::rofl::rofl:
    හිතු මනාපෙට බයිලා ගහන්න එපා බන්.
    ඩොමෙස්ටික් කියලා කියන්නේ ඕනෑම දැනුම මට්ටමකට යුස් කරන්න පුලුවන් වෙන්න ඩිසයින් කරන එක.
    ඒ නිසා තමා පාට වර්ග,අයිකන්ස් වගේ දේවල් යොදාගන්නේ.
    ප්‍රොෆශනල් කියලා කියන්නේ යම් කිසි දැනුමක් තියන අයට ඩිසයින් කරන එක.
    මේ ලෝකේ සල්ලිකාරයෝ ඔක්කෝම යුස් කරන්නේ අයි ඕ එස් විතරයි.
    ඇන්ඩ්‍රොයිඩ් යුස් කරන්නෙත් නෑ,වින්ඩෝස් යුස් කරන්නෙත් නෑ,බ්ලැක්බෙරි යුස් කරන්නෙත් නෑ.
    පිස්සු ආ....
    මාරයි බන් උබ.
    පිටරට මාර්කට් එක පැත්තකට දාපන්කෝ.
    දැන් එතකොට මේ ත්‍රේඩ් එකේ ඉන්නේ ඔක්කෝම එවුන් සල්ලි නැති හැතිකරයක් ඉන්නේ.
    ඇන්ඩ්‍රොයිඩ් යුස් කරලා නැති හැතිකරයක් ඉන්නේ.
    ඇපල් යුස් කරලා නැති හැතිකරයක් ඉන්නේ.
    ජිවිතේට වින්ඩෝස් ඇරෙන්න වෙන දෙයක් යුස් කරලා නැති හැතිකරයක් ඉන්නේ මේකේ.
    :(:(:(:(:(:(:(
    අපේ මේ මුඩුක්කු ජිවිතේ ගැන දුකයි මචන්.
    උබට වගේ සල්ලි නෑ නේ අපිට.
    මේ වෙලාවේ මට සින්දුවක් මතක් වෙනවා.
    දුක තද කරන් මහ මෙර තරම්,මට ඉන්න බෑ උබ නැතුව නම්.
    :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled:
    බැරක් ඕබාමා යුස් කරන්නෙත් බ්ලැක්බෙරි එකක් ඇපල් වෙනුවට.
    ඔබාමට සල්ලි නෑ නේ මචන්.
    හෙන අමාරුවෙන් ලෝන් එකක් දාලා බ්ලැක්බෙරි එකක් ගත්තේ ඌ.
    ඕකා හිගන්නා බන්.
    සල්ලි නෑ ඕකට ඇපල් එකක් ගන්න.
    ශාරුක් කාන් යුස් කරන්නේ ලුමියා 930 එකක්.
    ඌට සල්ලි නෑ නේ බන් ඇපල් ඒකක් යුස් කරන්න.
    ප්‍රියන්කා චොපරා යුස් කරන්නෙත් වින්ඩෝස් ෆෝන් එකක්.
    බඩුව උනාට සල්ලි නෑ බන් ඕකිට ඇපල් ඒවා ගන්න.
    ඉන්දියාව පැත්තකින් තියපන්කෝ.
    මේ ත්‍රේඩ් එකේ එකෙක් ඉන්නවා ගයාන්එල කියලා එකෙක්.
    http://www.elakiri.com/forum/member.php?u=127413
    ඌ 930 එක ආව කාලෙම ඌටයි උගේ ගෑණිටයි කියලා 930 ෆෝන්ස් දෙකක්ම ගත්තා.
    ඔය වේසාවට ඇපල් ගන්න සල්ලි නෑ නේ බන්.
    ඒකයි.
    ඇත්ත මචන්.
    සල්ලි කාරයෝ යුස් කරන්නේ ඇපල් විතරයි.
    උබ හරි මචන්.
    මට සමාවෙයන් උබේ වටිනා කාලය කැප කෙරුවට.
    මේ ත්‍රේඩ් එක අද ඉදන් නවත්තනවා බන් උබ නිසා.
    ඇයි බන් උබ වගේ උගතෙක් ඇවිල්ලා මාව කොර කරේ?
    දැන් මම කොහොමද සමාජෙට මූණ දෙන්නේ.
    මිනිස්සුන්ට ඔහොම කරන්න එපා මචන්.

    පට්ට යකොව්
    :lol::rofl::rofl: ඇපල් එක තියන් ඌට සිංහාසනේ ගූ යන්න ඇති ... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබට දෝදුද බන්?
    වින්ඩෝස් ගන්න එපා මචන්.
    ඇපල් එක ගනින්.
    සල්ලිකාරයෝ ගන්නේ ඇපල්.
    :rofl::rofl:

    පැපොල් කන අපි කොහොමද ඇපල් ගැන දන්නේ නේද බන් ? :(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පැපොල් කන අපි කොහොමද ඇපල් ගැන දන්නේ නේද බන් ? :(

    මම පැපොල් ආස නෑ බන්.
    අඹ නම් ආසයි .
    දැන් බලපන්.
    උබ ඇපල් එකක්නේ ඕඩර් කරේ.
    අපි මුකුත් කිව්වද උබට?
    නෑ නේ.
    මම කිව්වා ඇපල් එකක් නම් පවර් බෑන්ක් එක ලගට ගන්න ලෑස්ති වෙලා ඉදපන් කියලා.
    උබ කිව්වා ඒක දැනගෙනයි ඕඩර් කරේ කියලා.
    මම එතනින් එහාට දෙයක් කිව්වද උබට?
    නෑ නේ බන්.
    උබේ සල්ලි,උබේ කැමැත්ත නම් ඇයි අපිට වේදනා?
    ඕක තේරෙන්නේ නෑ බන් ගොඩක් උන්ට.
    එහෙම බෑ,ඒවා සෙට් වෙන්නේ නෑ,මෙන්න මේකයි ගන්න ඕන කියන ටෝල්ක් දෙන උන් ඉන්නේ.
    පිස්සු බන් මුන්ට උත්තර දෙන අපිට.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මචං real එක තමයි මේක.
    උබලා මට රතු reputation කොටු දීලා බනින්නේ. කොමෙන්ට් කරලා බැනහන්.
    IOS වල ඉතින් ගණන් වැඩි. features අඩුයි කියන්න බෑ නේද ?
    3D touch එහෙමත් තියෙනවනේ.
    උබ IOS use කරලා තියෙනවද ?
    මම නම් OS තුනම use කරනවා.
    IOS, android, windows.
    තුනේම හොද නරක තියෙනවා. හැබැයි උබලා කියන තරම් IOS android නරක නැ.

    මං නම් රෙප් කපන්නේ නම දාලා තාම කැපුවේ නෑ අදාල නැති නිසා. 3D ටච් උකන්නද බං. ඹ්කට වියදම් කරන ලක්සෙන් ඔයිට හොද ෆෝන් එකක් අරං බයික් එකට වාරික 3-4 ගෙවහැකි බං. උබලට හුගක් සල්ලි ඇතිනෙ අපි කලු කැත සිංහලු. සල්ලි නෑ. මට නම් ඇපල් හොදයි කන්න. අයියගේ 6එස් එකකි තියෙන්නෙ මට 5එස් එකක් දුන්න් සීල් පැක්. ඉක්මන් එකේ මාසයක් තිබ්බා විකිනුන් නෑ. අන්තිමට මට ගන්න කීවා මන් එපා කීවම මල්ලි කෙනෙක්ට දුන්න. මේවා බොරැ නම් ඇඩ් එක තියනව තාම ඉක්මන් එකේ.

    උබ අනුන්ගේ හුත්තවල් ව මයිල් ගනින් නැතිව නරකද අම්මට උයන්න උදව් කලා නම්. අපි ගන්නෙ අපිට කැමති දේ. උබ ඔ්න හුත්තක් ගනින්. අපට කමක් නෑ. මගෙ ජොබ් එකේ හැටියට දවසට මං බ්ලූටූත් වලින් ෆයිල් 4-5 වත් ගනනවමයි. ඇපල් ගත්ත නම් ඒකත් නෑ. මේක අපේ කැමැත්ත උඹ පුක්ෂණය නොවී පලයං.

    මෛ් මාසෙනෙ නේද එකවුන්ට් එක හැදුවෙි පරිස්සමිං දන් නැති නිසා කියන්නේ මේකෙ කොලු කාරයෝ ඉන්නවා උඹ වගේ සමනල්ලු පරිස්සමට. :rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    540 ekata win10 danna puluwanda? Auto update wenne nadda

    දාන්න පුලුවන් මචන්.
    ස්ටෝර් එකට ගිහිල්ලා Insider කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගනින් මචන්.
    ඊට පස්සේ ඒ ඇප් එක ඕපන් කරලා ඉස්සරහට යද්දි ස්ලෝ,ෆාස්ට් කියන දෙකෙන් ෆාස්ට් කියන එක සිලෙක්ට් කරලා ඉස්සරහට පලයන්.
    සමහර වෙලාවට ෆෝන් එක රිස්ටාර්ට් කරන්න ඉල්ලයි.
    එහෙම ඉල්ලුවොතින් එතන ඉදන්ම රිස්ටාර්ට් කරපන්.
    එහෙම ඉල්ලුවේ නැත්තම් ෆෝන් එකේ අප්ඩේට්ස් වලට ගිහිල්ලා අප්ඩේට්ස් චෙක් කරලා අප්ඩේට්ස් ඩවුන්ලෝඩ් කරගනින්.
    අප්ඩේට් කරන්න පටන් ගත්තු වෙලාවේ ඉදන් ඉවර වෙනකම්ම ෆෝන් එක චාර්ජර් එකේ ගහලා තියපන්.
    ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරි එකේ ගිගාබයිට් 3 වත් ෆ්‍රී තියාගනින්.
    අප්ඩේට්ස් නැති වෙනකම්ම අප්ඩේට්ස් චෙක් කරලා අප්ඩේට් කරගනින් මචන්.

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඇයි බන් උබ වගේ උගතෙක් ඇවිල්ලා මාව කොර කරේ?
    දැන් මම කොහොමද සමාජෙට මූණ දෙන්නේ.
    මිනිස්සුන්ට ඔහොම කරන්න එපා මචන්.

    f7ae074d3682002ae56ce6ce04108e7d.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම පැපොල් ආස නෑ බන්.
    අඹ නම් ආසයි .
    දැන් බලපන්.
    උබ ඇපල් එකක්නේ ඕඩර් කරේ.
    අපි මුකුත් කිව්වද උබට?
    නෑ නේ.
    මම කිව්වා ඇපල් එකක් නම් පවර් බෑන්ක් එක ලගට ගන්න ලෑස්ති වෙලා ඉදපන් කියලා.
    උබ කිව්වා ඒක දැනගෙනයි ඕඩර් කරේ කියලා.
    මම එතනින් එහාට දෙයක් කිව්වද උබට?
    නෑ නේ බන්.
    උබේ සල්ලි,උබේ කැමැත්ත නම් ඇයි අපිට වේදනා?
    ඕක තේරෙන්නේ නෑ බන් ගොඩක් උන්ට.
    එහෙම බෑ,ඒවා සෙට් වෙන්නේ නෑ,මෙන්න මේකයි ගන්න ඕන කියන ටෝල්ක් දෙන උන් ඉන්නේ.
    පිස්සු බන් මුන්ට උත්තර දෙන අපිට.

    :yes:

    මුන් හිතන්නේ ඩිවයිස් වලින් මිනිස්සුන්ගේ තත්ත්ව මනිනවා කියල බන් ගොන් හැත්ත. :( අම්මගෙන් තාත්තාගෙන් සල්ලි ඉල්ලලා iPhone එකක් අරන් සල්ලි කාරයෝ වෙන උන් :dull: දුක් මහන්සියෙන් හම්බු කරලා ගන්න 1100 එක වටිනවා කියල හිතන්නේ නැති අපතයෝ ටිකක් පොර ටෝක් දෙන්නේ :baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :yes:

    මුන් හිතන්නේ ඩිවයිස් වලින් මිනිස්සුන්ගේ තත්ත්ව මනිනවා කියල බන් ගොන් හැත්ත. :( අම්මගෙන් තාත්තාගෙන් සල්ලි ඉල්ලලා iPhone එකක් අරන් සල්ලි කාරයෝ වෙන උන් :dull: දුක් මහන්සියෙන් හම්බු කරලා ගන්න 1100 එක වටිනවා කියල හිතන්නේ නැති අපතයෝ ටිකක් පොර ටෝක් දෙන්නේ :baffled:

    එකෙන්ම බන්.

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    :yes:

    මුන් හිතන්නේ ඩිවයිස් වලින් මිනිස්සුන්ගේ තත්ත්ව මනිනවා කියල බන් ගොන් හැත්ත. :( අම්මගෙන් තාත්තාගෙන් සල්ලි ඉල්ලලා iPhone එකක් අරන් සල්ලි කාරයෝ වෙන උන් :dull: දුක් මහන්සියෙන් හම්බු කරලා ගන්න 1100 එක වටිනවා කියල හිතන්නේ නැති අපතයෝ ටිකක් පොර ටෝක් දෙන්නේ :baffled:

    අනේ පලයන් බන් යන්න. මම ගත්ත ඔක්කොම ගත්තේ මම හම්බ කරපුවගේ. අසාවට. උබලා වගේ අම්මලාගෙන් ඉල්ලගෙන නෙමෙයි.
     
    Status
    Not open for further replies.