නැතුව බැනේ තොපි එක්ක කතා කරලා බේරෙන්න පුළුවනනැ...
හිත රිද්දුවානම් උම්මා එකක් ඕන අහින්සක,සිනිදු හිතට.
නැතුව බැනේ තොපි එක්ක කතා කරලා බේරෙන්න පුළුවනනැ...
මුඩුක්කු වචන කියන්න හොද නෑ දැං මේකෙ බේබි හාමු කෙනෙක් ඉන්නවා![]()

අඩියක් ගහල ඩාන්ස් එකක් දාපු කලෙයක් මතක නෑ
ැවුරැද්දට නම් ජෝගියක් නටන්න ඹ්න
පොටෝ ග්රැෆි ත්රෙඩ් එකට පොටෝ වගයක් තියනවා දාන්න.
වෙලාවක් නෑ බං.
ඔය ත්රෙඩ් එකේ මගේ පොටෝ කෑල්ලකුත් තියනවා.
හිත රිද්දුවානම් උම්මා එකක් ඕන අහින්සක,සිනිදු හිතට.

අප්පටසිරි එහෙම එවුනුත් ඉන්නවද බං..
දඩු කදේ ගහයි ද මාව..![]()
මලක් එහෙම ගහලා,ගුලියක් එහෙම කාලා ඩාන්ස් එක දාපන්.
මෙන්න මෙහෙමයි ලමයි තුසිත ඩාන්ස් කරන්නේ අලුත් අවුරුද්දට.
හැමෝම බලන්න ඕන මේක.

~1700~
~~හුරේ~~
හිත රිද්දුවානම් උම්මා එකක් ඕන අහින්සක,සිනිදු හිතට.
අනිවා බලපන් හොදේ උබේ ඩාන්ස් එක.

තුල වැසියත් කැරි බෙබා නෙහ්..
![]()