windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට තේරුනා මූ ඇරියස් එකක් කවර් කරනවා කියලා
    කොහේ හරි යන වට පඩයෙක්ද කොහෙද බන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1728961
    ඔන්න මුගේ අද ඇරියස් එක.
    :lol::lol::lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඇයි බොරු කියන්නේ කියන්න දෙයක් නැති උනාම?
    ෆේක් තියනවානම් ඇඩ්මින්ට කියපන් මාව.
    එතකොට බලාගනින් කාගේ ෆේක්ද කියලා.
    ආ අමතක උනා .
    ඇඩ්මින්ට කොහේ කියන්නද උබේ එක ෆේක් වෙද්දි.
    :rofl::rofl::rofl::rofl:

    umba kellek vage fake hadagena awilla, ragapu hati balapan e thread bump karalaa :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    umba kellek vage fake hadagena awilla, ragapu hati balapan e thread bump karalaa :)

    http://www.elakiri.com/forum/member.php?u=1

    ඔන්න ඉන්නවා ඇඩ්මින්.
    රිපෝර්ට් කරපන් මාව.
    ඇඩ්මින් කිව්වොත් මගේ එකම එක ෆේක් එකක් හරි තියනවා කියලා එහෙනම් උබ කියන ඕනම දෙයක් කරනවා.
    ඔප්පු කරපන්.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    http://www.elakiri.com/forum/member.php?u=1

    ඔන්න ඉන්නවා ඇඩ්මින්.
    රිපෝර්ට් කරපන් මාව.
    ඇඩ්මින් කිව්වොත් මගේ එකම එක ෆේක් එකක් හරි තියනවා කියලා එහෙනම් උබ කියන ඕනම දෙයක් කරනවා.
    ඔප්පු කරපන්.

    mona horada ban horakan karaa kiyanne :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mona horada ban horakan karaa kiyanne :lol:

    ඒක තමා කීව්වේ සයිට් එකේ අයිතිකාරයව කන්ටැක්ට් කරලා අහන්න කියලා උගේ ප්‍රොෆයිල් එකත් දුන්නේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න මුගේ අනිත් පොයින්ට්ලස් කතා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1727230

    AMD එකක් තමයි මමත් යූස් කරන්නේ බන්
    අවුල් තියෙනවා
    වැඩිය ඕන නැහැ කෘමි වල ග්‍රැෆික් හාර්ඩ්වෙයාර් අක්සිලේටර් දැම්මම
    ෆේස්බුක් විඩියෝස් යූටියුබ් එහෙම පේන්නෙ නැහැ
    මගේ නවිඩියා 210 එකක් බන් තිබ්බේ
    ඒත් මේ ලඟදි ඉඳලා ගේම්ස් ගහන්න අසාවක් අවා

    AMD R HD 5450 තියෙන්නේ බන් දැන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    AMD එකක් තමයි මමත් යූස් කරන්නේ බන්
    අවුල් තියෙනවා
    වැඩිය ඕන නැහැ කෘමි වල ග්‍රැෆික් හාර්ඩ්වෙයාර් අක්සිලේටර් දැම්මම
    ෆේස්බුක් විඩියෝස් යූටියුබ් එහෙම පේන්නෙ නැහැ
    මගේ නවිඩියා 210 එකක් බන් තිබ්බේ
    ඒත් මේ ලඟදි ඉඳලා ගේම්ස් ගහන්න අසාවක් අවා

    AMD R HD 5450 තියෙන්නේ බන් දැන්

    මගේ Asus GTX650ti 2GB එකක්.
    කෘමි කිව්වේ මොකක්ද බන්?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    AMD එකක් තමයි මමත් යූස් කරන්නේ බන්
    අවුල් තියෙනවා
    වැඩිය ඕන නැහැ කෘමි වල ග්‍රැෆික් හාර්ඩ්වෙයාර් අක්සිලේටර් දැම්මම
    ෆේස්බුක් විඩියෝස් යූටියුබ් එහෙම පේන්නෙ නැහැ
    මගේ නවිඩියා 210 එකක් බන් තිබ්බේ
    ඒත් මේ ලඟදි ඉඳලා ගේම්ස් ගහන්න අසාවක් අවා

    AMD R HD 5450 තියෙන්නේ බන් දැන්

    umbalaa dennata dennaa galapen na, adahas galapen na, ohoma ba ban thava purudu venna ona :rofl:
     
    Status
    Not open for further replies.