යේස් බන් පොඩ්ඩක් ගාන වැඩි උනත් එළකිරි
මමත් හදිස්සියේ ගිගාබයිට් ගහගෙන ඉන්නෙ
අලුත් ජෙනරේෂන් එකේ මැෂින් එකක් ගහගන්න අදහසක් තියෙනවා
අවුරුද්දට කලින්
ෆුල් ගෙමින් පිසි එකක්

මම ඇඩ්මින් නෙවෙයිumbada meke admin![]()
හා බ්රෝ මම හෙටම ගිහින් ගහගන්නම් බ්රෝai ban rupiyal dedahayi thundahayi vasi balanne eka sare asus gaming pro mb ekak dapanko![]()
mata nam ehema awulak nehe banow ban umbata vage manasika awulak![]()
යේස් බන් පොඩ්ඩක් ගාන වැඩි උනත් එළකිරි
මමත් හදිස්සියේ ගිගාබයිට් ගහගෙන ඉන්නෙ
අලුත් ජෙනරේෂන් එකේ මැෂින් එකක් ගහගන්න අදහසක් තියෙනවා
අවුරුද්දට කලින්
ෆුල් ගෙමින් පිසි එකක්
දන්නව නම් දැනට ලංකාවේ තියෙනවා කියල හිතෙන මොඩල්ස් ටිකක් දාපන් කෝමැක්සා බන්.
කේසින් එකට වැඩිය වියදම් කරන්න එපා.
වෙනම ප්රොසසර් ෆෑන් දෙන්න එපා මොකද ඩිෆෝල්ට් ප්රොසසර් ෆෑන් එක ඇති.
කූලින් ෆෑන්ස් වලට මිලිමීටර්120 ඒවා ගහපන් මිලිමීටර්80 ඒවා නොගහා.
රැම් වලට පුලුවන්නම් Corsair බ්රෑන්ඩ් එකෙන් ගහන්න බලපන්.
පවර් සප්ලයි එකට සීසොනික් එකක් දාපන්.
බෝර්ඩ් එක ඇසුස් දාලා එන්විඩියා ග්රැෆික් කාඩ් එකක් දීපන් ඇසුස් එකෙන්.
ගේමින් නිසා මුල්තැන ග්රැෆික් කාඩ් එකටයි,රැම් එකටයි,ප්රොසාටයි දීපන්.
මම ඇඩ්මින් නෙවෙයි
මම මේ අනිත් උන් ගැන හිතලා කිව්වේ

හා බ්රෝ මම හෙටම ගිහින් ගහගන්නම් බ්රෝ
දැන් ගිහින් ඔයා නිදාගන්න කෝ
640 වෙනුවට ගන්න හිතයි උන්ගේ වින්ඩෝස් එකක්
mata nam ehema awulak nehe ban
api hodata kala andala athal lal eke innawa bedala

දන්නව නම් දැනට ලංකාවේ තියෙනවා කියල හිතෙන මොඩල්ස් ටිකක් දාපන් කෝ
MB වල
මැෂින් ගැන උඹට හොඳ චොයිස් එකක් තියෙන හැඩයි
65k thiyenawa broඉස්සර පැය 24x7 ගේම් ගහපු එකෙක් මම.
වුල්වරින් ජිටිආර් ගෙන් එහෙම අහපන් මාව.
ඌ කියාවි.
ඒක නෙවෙයි.
උබේ බජට් එක කීයද?
santhosayi ban![]()

umba aruth ekka ekathu velaa mata arinne umbata math ekka mokak hari awulak thibbada
moda athal nodi hitapan iwarai ne
lol
mala paninawane
uba thama ban wayiraya purogena kelaganna awe haa haa
methana windows eke ekekta monahari kiwwama apitath mala paninawa ne bto
therunada
hodayi umbatama hariyayi


මැක්සා බන්.
කේසින් එකට වැඩිය වියදම් කරන්න එපා.
වෙනම ප්රොසසර් ෆෑන් දෙන්න එපා මොකද ඩිෆෝල්ට් ප්රොසසර් ෆෑන් එක ඇති.
කූලින් ෆෑන්ස් වලට මිලිමීටර්120 ඒවා ගහපන් මිලිමීටර්80 ඒවා නොගහා.
රැම් වලට පුලුවන්නම් Corsair බ්රෑන්ඩ් එකෙන් ගහන්න බලපන්.
පවර් සප්ලයි එකට සීසොනික් එකක් දාපන්.
බෝර්ඩ් එක ඇසුස් දාලා එන්විඩියා ග්රැෆික් කාඩ් එකක් දීපන් ඇසුස් එකෙන්.
ගේමින් නිසා මුල්තැන ග්රැෆික් කාඩ් එකටයි,රැම් එකටයි,ප්රොසාටයි දීපන්.
උබේ PC එක bios වලින් එහාට load වෙන්නේ නෑ නේද ? එකනේ හොද BIOS එකක් හොය හොයා යන්නේ.
PC එකක් ගනින් බන් අඩුම ගානේ windows xp වත් දාන්න පුළුවන්.
මොනිටර් නම් එපා බ්රෝDDR4 එකක් දාපන් මචන් බෝර්ඩ් එකයි රැම් එකයි.
65 ටිකක් අමාරුයි කොල්ලෝ.
බජට් එක 75 වත් දාන්න බැරිද?
උබට මොනිටර් එකත් එක්කද ඕන?

hoda ventilation ekak thiyena casing ekak ganin
cooler master hyper 212 evo, 400 dapan, prosata madi ඩිෆෝල්ට් eka
cooler master jetflo 120mm dapan
corsair ram vengeance pro dapan
seasonic g series dapan
anithva hari
prosa k ekak gahapan overclock karanna