h81 parana chip set dan z170 6 generation yanne
මොනිටර් නම් එපා බ්‍රෝ
දෙකක්ම තියෙනවා දෙකම දැනුත් ගහගෙන ඉන්නේ
ස්ටුඩියෝ එකක් වගේ
මගේ දැනට තියෙන කෙසින් එක ශේප් බන් එකටම ගහන්න කියලා බැලුවේ
එක මලකඩ කන්නේ නෑ බන්
හෙවි ගේමර් කෙනෙක්ට ඇරුනම අනිත් අයට ප්‍රොසා ඇති ඇන්ඩ් ඕවර්ක්ලෝක් කරන්න ඕන වෙන්නේ නෑ.
මම සාමාන්‍ය වශයෙන් ඕවර් ක්ලොක් කරන්නෙ නැහැ සහෝhoda ventilation ekak thiyena casing ekak ganin
cooler master hyper 212 evo, 400 dapan, prosata madi ඩිෆෝල්ට් eka
cooler master jetflo 120mm dapan
corsair ram vengeance pro dapan
seasonic g series dapan
anithva hari
prosa k ekak gahapan overclock karanna

samahara game valata extra ona eka vasiyak, podi ganayi k ekata vadi venne
අම්මෝ ඔව් බන් පත සයිස් බන් 24 ඉන්ච් වලටත් වඩා උසයි වගේ බන්උබේ කේසින් එකේ ඉඩ තියනවද හොදට?
![]()
මට කෙසින් නම් සාල එකෙන් අඩුවටම ගන්න පුළුවන්
මගෙන් අහපු කෙල්ලෙක් දැන් එකේ වැඩ කරනවා නුගේගොඩ එකේ
අරුනගේ තියෙන ඩිසයින් නම් හොඳයි බන් ඒකයි මම බැලුවේsala eken ganna epaa eglobe silverstone or antec ekak ganna
හෙවි ගේමර් කෙනෙක් නෙවෙයි නම් මිලිමීටර් 120 ෆෑන්ස් 3 දැම්මාම හොදට ඇති කූලර් මාස්ටර් වගේ හොද බ්‍රැන්ඩ් එකකින්.
මමත් උන්ගෙන් බඩු අරගෙන තියෙනවා උන්ගේ කැමරා එහෙම හොඳයි සෝනි ඒවා
මම PC එහෙම අරගෙන කෙල වෙලා තියෙනවා උන්ගේ කස්ටමර් හැන්ඩලින් අන්තිමයි බන් මට එක එක එවුන් ගෙනාවා සිංගර් lAP ඉතින් පට්ට චොර වෙලා
මුලින්ම ඔකේ කීබෝර්ඩ් එක යන්නේ
හැබැයි මට මේ ලඟදි හම්බුනා එකෙක් ඌ මුල්ම සිංගර් ලැප් සිරිස් එකෙන් අරගත්තා එකෙක් ඌ නම් තාමත් කිසිම අවුලක් නැතුව වින්ඩොව්ස් 10 හිටන් ගහගෙන වැඩ
අපේ වෙලාවට තමයි බන් අවුල් සින් සෙට් වෙනවා
අනිත් කිචන් හෝම් අප්ලයන්ස් බඩු නම් සිංගර් හොඳයි
සුනාමියට අහුවෙච්ච සිංගර් ෆීජ් තියෙනවා තාම වැඩ![]()




මදර්බෝර්ඩ් මොඩල් එකක් කියපන් හොයන්නෙ කොහොමද නැතුවeka hari, anith eka mb asus nam VRM case awulak na. fan thuna athi
අරුනගේ තියෙන ඩිසයින් නම් හොඳයි බන් ඒකයි මම බැලුවේ
මදර්බෝර්ඩ් මොඩල් එකක් කියපන් හොයන්නෙ කොහොමද නැතුව
හරි මට කියපන් මදර්බෝර්ඩ් මොඩල් එකකුයිventilation ekatayi mul thana denna ona high end motherboard and graphic card danava nam

හරි මට කියපන් මදර්බෝර්ඩ් මොඩල් එකකුයි
ප්‍රොසෙසර් එකකුයි
8GB Ram එකක් තිබ්බම හොඳටම ඇතිනේ
හාර්ඩ් නම් තියෙනවා මම ගාව අලුත්ම ඒවා තාම යුස් කරලවත් නැති
මම ෆිල්ම්ස් බැකප් ගහගෙන තියෙන
1TB*8 තියෙනවා
කෙසින් එක අවුලක් නැහැ හොඳට ඉඩ තියෙනවා
සවුන්ඩ්ස් සිස්ටම් එකක් තියෙනවා ලොජිටෙක් 5.1
අනිත් ටික කියන්න සහෝ
මම දැන් යූස් කරන එක පොඩි එකාට යුස් කරන්න දෙන්න ඉන්නේ බන්
උඹනේ බන් ඌ වෙන තැනක කිව්ව එකක් අල්ලාගෙන මැරෙන්න ගිහින් තියෙන්නේumba deval kiuvata udawu karata fresh mind na machan, umba hithanne magen thamayi ahanna ona, aru kiyana eka varadi, man kiyana eka piligaththaa kiyalaa sathutu vena ekek awulak na umbata hodayi nam echcharayi![]()