windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mama uwa elakiri hena kaleka idan dekala dannawa ban
    he he uba hithanawata wada wenas ban
    wediya e gena hithanna yanna epa
    elakiri eke mama danna un godaaak innawa
    godak un hambela thiyenawa ban
    deal karala thiyewa weda karala thiyenawa trip dala thiyenawa athal kotiyayi

    මුට සයිකෝසියාව බන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    den mama gawa thiyenne macho

    Core i5-2500 cpu @ 3.30Ghz
    GIGABYTE GA-H61M-S2PV
    DDR3 6 GB(4GB+2GB)
    AMD Radeon HD 5450
    1TB WD and 500GB TOSHIBA

    ඉතින් බන් වෙන එකක් ගහන්නේ ඇයි?
    මේකට තව රැම් වැඩි කරලා 12 ගිගාබයිට් වගේ,හොද ග්‍රැෆික් කාඩ් එකක් ගහලා,පවර් සප්ලයි එකක් දාලා ගමුකෝ බන්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් බන් වෙන එකක් ගහන්නේ ඇයි?
    මේකට තව රැම් වැඩි කරලා 12 ගිගාබයිට් වගේ,හොද ග්‍රැෆික් කාඩ් එකක් ගහලා,පවර් සප්ලයි එකක් දාලා ගමුකෝ බන්.
    kelinma thawa 4GB ekak gahanna adahasak awa
    speed eka awulak nethi nisa nikan hambechcha 2gb eka gehuwa
    8.1 gahala thiyenne original version ekak baba wage wea
    honda vga ekak kiyapan gahanna mekata
    power supply ekak ehemath kiyapan set wena
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    kelinma thawa 4GB ekak gahanna adahasak awa
    speed eka awulak nethi nisa nikan hambechcha 2gb eka gehuwa
    8.1 gahala thiyenne original version ekak baba wage wea
    honda vga ekak kiyapan gahanna mekata

    තෝව මරාගෙන කන්න හිතුනා බන්.
    මේ මැශින් එක තියාගෙනනේ උබ වෙන මැශින් එකක් ගහන්න හැදුවේ.
    :growl::growl::growl::growl::growl::growl::growl:
    මේකක් දාපන් කොල්ලා ග්‍රැෆික් කාඩ් එකට.
    ආයේ ඉතින් බය වෙන්න දෙයක් නෑ අවුරුදු ගානකට.

    http://shop.barclays.lk/bc/itemdesc.asp?ic=30529&eq=&Tp=

    පවර් සප්ලයි එක මේක ඇති.
    http://shop.barclays.lk/bc/itemdesc.asp?ic=14267&eq=&Tp=
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තෝව මරාගෙන කන්න හිතුනා බන්.
    මේ මැශින් එක තියාගෙනනේ උබ වෙන මැශින් එකක් ගහන්න හැදුවේ.
    :growl::growl::growl::growl::growl::growl::growl:
    මේකක් දාපන් කොල්ලා ග්‍රැෆික් කාඩ් එකට.
    ආයේ ඉතින් බය වෙන්න දෙයක් නෑ අවුරුදු ගානකට.

    http://shop.barclays.lk/bc/itemdesc.asp?ic=30529&eq=&Tp=

    පවර් සප්ලයි එක මේක ඇති.
    http://shop.barclays.lk/bc/itemdesc.asp?ic=14267&eq=&Tp=
    මේ දෙක ගහලා අදින්න පුළුවන් කියලා ෂුවර් නේද
    මොකද මේක ටිකක් පරණ ජෙනරේෂන් එකක ප්‍රෝසේක් ඉන්නේ DDR3 එකේ
    ඒකයි
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ දෙක ගහලා අදින්න පුළුවන් කියලා ෂුවර් නේද
    මොකද මේක ටිකක් පරණ ජෙනරේෂන් එකක ප්‍රෝසේක් ඉන්නේ DDR3 එකේ
    ඒකයි

    3rd ජෙනරේශන් අව්ලක් නෑ බන්.
    ජෙන් එක වැඩක් නෑ මචන් මොකද ජෙන් එකෙන් ජෙන් එකට පොඩි පොඩි වෙනස්කම් විතරයි තියෙන්නේ.
    උබේ ප්‍රොසා අයි 5 නිසා කිසි අව්ලක් වෙන්නේ නෑ මචන්.
    රැම් අප්ග්‍රේඩ් කරලා ඔය දෙක ගැහුවාම උබට හිතෙයි මේ උබේ මැශින් එකමද කියලා.
    මේ ජාතියේ කූලින් ෆෑන් 2 විතර දාපන් උබේ කේසින් එකේ ඉඩ එහෙම බලලා සෙට් කරන්න පුලුවන්නම් කේසින් එකට.
    http://shop.barclays.lk/bc/itemdesc.asp?ic=29886&eq=&Tp=

     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    956ad95a8411b72e3305fc970c877719.jpg

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද මයි ඇප් ෆ්‍රී එකේ ආතල් ජෙට් ගේම් එකක් දෙනවා.
    බාගන්ඩෝ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇප්ස් වගේකට අප්ඩේට්ස් ආවා.
    ගිහිල්ලා අප්ඩේට් කරගන්ඩෝ.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    CLASS OF CLANE වගේ වින්ඩෝස් ගේම් එකක් නැද්ද මචංලා,
     
    Status
    Not open for further replies.