ඔව් බං..
මෙන්න මාත් ගේ කුරැල්ලෙක් වෙලා වගේ..
මේකේ දැන් ගොඩක් ගේ කුරුල්ලො ඉන්නවානේ.
ඔව් බං..
මෙන්න මාත් ගේ කුරැල්ලෙක් වෙලා වගේ..
10586.122 damma
10586.122 slow ring ekata awith tiyenne.fast ring naa.mama insider release preview eka damma
10586.122 slow ring ekata awith tiyenne.fast ring naa.mama insider release preview eka damma

ඕක ඔෆිශලි හෙට දෙන්න හිටියේ ෆර්ම්වෙයාර් අප්ඩේට් එකකුත් එක්ක.
සමහර ඩිවයිස් වලට ලීක් වෙලා වගේ.
නෝමලි ෆාස්ට් රින්ග් එකටනේ අප්ඩේට් එක මුලින්ම දෙන්නේ.
වෙනසක් තියනවද මචන් ෆෝන් එකේ?
ආ වේසි. තෝ මේ පාරද(2016) AL කරන්නේ...?මොන ආතල්ද බං..
මේ කැරි ප්‍රෙජෙක්ට් වගයක් කරන්න සෙට් වෙලා මට හිකුනා..
අඩෝ උබ ඒ ලෙවෙල් නෝට්ස් ඉල්ලුවා නේද?
ඒක අමතක වෙලා ගියා බන්.
උබ මැසේජ් එකක්වත් දාන්න තිබ්බනේ මතක් කරලා.
මොනාද ඕන සබ්ජෙක්ට්ස්?
සොරි බන් අමතක උනාට.
ආ වේසි. තෝ මේ පාරද(2016) AL කරන්නේ...?
මාත් කාගෙන කාගෙන එනවා...
එක page එකේ පොස්ට් 40 ගානේ pages 18ක් තව කියවන්න තියෙනවා...

අඩෝ අවුලක් නෑ බං..
යාලුවෝ වගයක් ගෙදරට ගෙනත් දාලා තිබ්බා පොත් ලෝ ඩ් එකක්..
IT එව්වා නෙට් එකේ බල බල කරනවා..
පිසික්ස්වල පාඩමක් 2ක් අඩු ඇති මොකද්ද කියල බලල කියන්නම් මචං..
රොම්බා තෑන්ක්ස් ඩා..
වයස බැලුවොත්නම් මේ පාර කරන්න ඔනෙ 3 වෙනි පාරට බං..
එත් මේ පාර තමයි මුලින්ම කරන්නේ..
අඩෝ ශොප් එක අලුත් තැනකට අරං යනව බං.....................
අඩෝ ශොප් එක අලුත් තැනකට අරං යනව බං.....................

අඩෝ අවුලක් නෑ බං..
යාලුවෝ වගයක් ගෙදරට ගෙනත් දාලා තිබ්බා පොත් ලෝ ඩ් එකක්..
IT එව්වා නෙට් එකේ බල බල කරනවා..
පිසික්ස්වල පාඩමක් 2ක් අඩු ඇති මොකද්ද කියල බලල කියන්නම් මචං..
රොම්බා තෑන්ක්ස් ඩා..
බලලා මැසේජ් එකක් දාපන් මචන්.

A. සිරියා;19800863 said:ඇත්තටම කරනවද, නැත්තං ආතල් එකටද![]()

ආ..
ශෝක් නේ බන්.
කලින් ප්ලේස් එකට වඩා ලොකුයිද?
A. සිරියා;19800855 said:කොහෙද අලුත් ප්ලේස් එක![]()