windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මෙ වින්ඩෝස් කාරයෝ වින් 10 එකේවත් බැක්ග්‍රවුන්ඩ් ටාස්ක් නැති වෙන්න හදල තියෙන එක අයින් කරල නෑ වගේ. 950 යෙ උපරිම 7යිද කොහෙදො. ඇයි ඕයි ඒ :angry::angry::angry:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මෙ වින්ඩෝස් කාරයෝ වින් 10 එකේවත් බැක්ග්‍රවුන්ඩ් ටාස්ක් නැති වෙන්න හදල තියෙන එක අයින් කරල නෑ වගේ. 950 යෙ උපරිම 7යිද කොහෙදො. ඇයි ඕයි ඒ :angry::angry::angry:

    බැග්‍රවුන්ඩ් ඇප්ස් 16ක් රන් කරන්න පුලුවන් බං 10 වල..​
     
    Status
    Not open for further replies.