windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචං අලුතෙන් TP දානකොට GB කියක් විතරද යනවද?
    අලුත් Update එනකොට Insider එකෙන්මද නැත්නම් Phone Update වලින්ද Update කරන්න තියෙන්න?
    Official 10 ආවහාම එක වැටෙන්නේ TP එක උඩින්ද නැත්නම් Original Copy එකක්ද?​

    700 mb වගේ යයි බං..
    අප්ඩේට් එන්නේ ෆෝන් එකේ අප්ඩේට් එකට..
    අවසාන එක තේරෙන්නෙ නෑ බං..​
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    Official 10 ආවාම Update එකක් විදියටද බං වැටෙන්නේ නැත්නම් Fresh Copy එකක් විදියටද :nerd:

    වින්ඩෝස් මොබයිල් වර්ෂන් එකයි වින්ඩොව්ස් පීසී වර්ෂන් එකයි එකට පටලව ගන්න එපා. මොබයිල් වර්ෂන් එකේ සිස්ටම් අප්ඩේට් එක වැටෙන්නේ අලුත්ම එකක් විදියට. ෆ්‍රෙෂ් ඕ.එස් එකක් විදියට....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    w10-a.png

    :yes::yes::yes::yes::yes:
     
    :D:D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොඩි පුතා;19811805 said:
    10 දැම්ම :D. පොඩි අව්ලක් :( මෙහෙමද බන් උඹලගෙත්, කෝ වෙන්කරන ඉරි :rofl:, ඇඟිල්ල තියනකොට පෙනිල නැති වෙනව:dull:

    2vnkys5.jpg

    ඔව් ඔව් බන්. එහෙම තමා තියෙන්නේ
    ඔන්න මගේ එක

    lQ7Vu4r.png

    අඩෝ මේ ෆෝන් එක රීස්ටාර්ට් කරන්න ඇප් එකක් නැද්ද බං

    සෙටින්ග්ස් වලින් පර්සනලයිසේශන් ගිහිල්ලා ස්ටාර්ට් ගිහිල්ලා ෆුල් පික්චර් කියන එක සිලෙක්ට් කරලා ටයිල් එකේ ට්‍රාන්ස්පේරන්සි එක අඩු වැඩි කරපන් කැමති විදියට.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගයාන් ලක්මාල්;19812366 said:
    Danna ekek kiyapallako windows 10 enne kawadada?

    ඒක නම් දන්නේ නෑ හරියටම.
    ටෙක්නිකල් එක දාපන් බන්.
    සුපිරියි බිල්ඩ්ස් දැන් එන.
    මේ සතියේ බිල්ඩ් එකක් ආවා.
    ලබන සතියේ තව බිල්ඩ් එකක් එනවා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Microsoft is trying to get more OEMs to release devices that run Windows 10 Moble. Now there's word that the company could add support for running the OS on processors made by Taiwan-based MediaTek, which if true could open up Windows 10 Mobile for more hardware companies.

    According to the German-based Winfuture.de, sources during the recent Mobile World Congress 2016 show stated that Windows 10 Mobile has met all the requirements for running on MediaTek chips, such as the Helio P10 and Helio X10 and X20. MediaTek chips tend to be much cheaper than their Qualcomm counterparts while offering performance that is close to or at that of Qualcomm's processors. If Windows 10 Mobile can support MediaTek hardware, it could open up the OS to be released on a whole new range of cheaper smartphones.

    We have already seen at least one Windows 10 Mobile product running on a non-Qualcomm processor. At CES 2016, the Pipo U8T tablet was shown using the OS but running on an ARM-based Rockchip RK3288W SoC.

    Source: WinFuture.de

    :yes::yes::yes::yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ela ..මට නම් 10 දාල කෙල වුනා බන් . ස්ටක් වෙනෝ :(
    රෝල් බැක් කොරන්ටයි වෙන්නේ :dull::dull:

    මේ සතියේ ආව බිල්ඩ් එක දැම්මද?
    උබ අන්තිමට දාපු බිල්ඩ් එක මොකක්ද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං අලුතෙන් TP දානකොට GB කියක් විතරද යනවද?
    අලුත් Update එනකොට Insider එකෙන්මද නැත්නම් Phone Update වලින්ද Update කරන්න තියෙන්න?
    Official 10 ආවහාම එක වැටෙන්නේ TP එක උඩින්ද නැත්නම් Original Copy එකක්ද?​

    ඉන්සයිඩර් එකෙන් දාන්න ඕන මචන්.
    ඔෆිශලි 10 එක ආවම ටෙක්නිකල් එක උඩින් වැටෙන්නේ.
    ඔරිජිනල් එකම තමා එන්නේ.
    එක ගැන බයක් තියාගන්න එපා.

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    වින්ඩෝස් මොබයිල් වර්ෂන් එකයි වින්ඩොව්ස් පීසී වර්ෂන් එකයි එකට පටලව ගන්න එපා. මොබයිල් වර්ෂන් එකේ සිස්ටම් අප්ඩේට් එක වැටෙන්නේ අලුත්ම එකක් විදියට. ෆ්‍රෙෂ් ඕ.එස් එකක් විදියට....

    දෙපාරක් OS දැමිල්ලක් ඒ කියන්නේ :dull:
     
    3662954.gif
     
    Status
    Not open for further replies.