8.1 එකේ ඉදන් ඔෆිශල් එක දානවානම් ෆ්‍රෙශ් එකක් තමා.
10 ටෙක්නිකල් එකේ ඉදන් 10 ඔෆිශල් දානවානම් ඒක අප්ග්‍රේඩ් එකක්.
8.1 එකේ ඉදන් ඔෆිශල් එක දානවානම් ෆ්‍රෙශ් එකක් තමා.
10 ටෙක්නිකල් එකේ ඉදන් 10 ඔෆිශල් දානවානම් ඒක අප්ග්‍රේඩ් එකක්.
Free වයිෆයි එකක් සෙට් කරගන්න තැනක් නැද්ද?
එහෙම නැතුව 8.1 එකේ ඉදන් 10 ටෙක්නිකල් එක වැටිලා ඊට පස්සේ ඔෆිශල් 10 එක වැටෙන්නේ නෑ කියලයි එන්න ඕන.
වචනයක් මිස් උනා මගේ අතින්.
සොරි වෙන්න ඕන.
ලුමියා 535 ට 10586.122 අප්ඩේට් එක තාම නෑ නේද බන්..? කවදා වගේ ඒවිද දන්නේ නැහ් නේ..?![]()
නෑ නෑ. උබ දුන්න අයිඩියා එක අරූට වදින්න මම හයිලයිට් කලේ......
Akila sahoo..man phn 1 reset karala damma. Heta 10 danawa bn onna ohe.. Dan itin phn eka nikan aluth wage..mokuthma naa.mata kiyanna , insider daala da 10 Gahanna onaa naththan ARA phn update kiyna thana download ekenda...insider danwanm slow ekenda fast ekenda Danna oka..dan phn eke mokuthma naa.. Dan Mata kiynna 10 Dana path eka step by step..k...elaz..
කියවගෙන ආවා මාත් ඔන්න
තෑන්ක්ස් අකිල අයියා..උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාහ්..උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාඅහ්හ්හ්හ්

උබ මේ දවස් වල ගෙදරනේ ඉන්නේ.
මොකෝ බන් සීන් එක?
ගෑනි එක්ක අවුලක්ද මොනාහරි?
උබ වෙනදට ගෙදර ඉද්දි රෑට ඔන්ලයින් එන්නේ නෑ නේ.
ඒකයි ඇහුවේ.
වල් කමට නෙවෙයි අහන්නේ.
මොනාහරි අව්ලක්ද උබට?
තෑන්ක්ස් අකිල අයියා..උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාහ්..උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාඅහ්හ්හ්හ්
අකිල සහෝ.මම දැන් නිකන් ඒක දීලා බැලුවා.මෙහෙම එනවා...ම්ම්ම්ම්
http://imgur.com/e3w0zEu
http://imgur.com/sZPCG8d
අකිල සහෝ.මම දැන් නිකන් ඒක දීලා බැලුවා.මෙහෙම එනවා...ම්ම්ම්ම්
http://imgur.com/e3w0zEu
http://imgur.com/sZPCG8d
අඩේ නෑ බං..
කෙල්ල නිදි..
මට නින්ද යන්නේ නෑ වගේ නිසා පොඩ්ඩක් සක්මන් කරා මේ පැත්තේ..