යාලුවෙක්ගේ 535 තියනවා. ඒකේ setting>touch වලට යන්න බෑ. ටච් කල සැනින් බැක් වෙනවා ආයෙ. අවුල මොකක්ද හිතා ගන්න බෑ. තවත් මොකක් හරි සෙටින් එකක එහෙම වෙනවා.
8.1 තියෙන්නෙ. Soft reset කලාට හරි ගියෙ නෑ.
na mama dakka meke ehama apps dala thibba.. mokadda player ekakuth thibba..
ඇප්ස් දැම්මා බන් වැඩේ කියන්නේ මතක නෑ දාපුවගේ නම් මට.
ඒ පේජ් එක හොයගෙන බලන්න ඕන.
aulak na.. machan phone eke chuttak witahra rath wenawa wage therenawa. ee hatida?
ගුඩ් මොර්නින්ග් ශිංහල කුකුලනේ![]()
සිංහල මුනියෝ නෑ මාතියේ මේ ත්‍රෙඩ් එකේ ශේරම මාතිය වගෙ කශ්ටිය තමා ඉන්නව. 
ෆෝන් එක ඕෆ් කරලා බැටරි එක ගලවලා ටිකක් තියලා ආපහු දාලා ෆෝන් එක ඔන් කරලා බලපන්.

සිංහල මුනියෝ නෑ මාතියේ මේ ත්‍රෙඩ් එකේ ශේරම මාතිය වගෙ කශ්ටිය තමා ඉන්නව.
balamu
aulak na.. machan phone eke chuttak witahra rath wenawa wage therenawa. ee hatida?

selfie cam eka thamai chuttak awul pink coolour wediy wage 
මචං අකිලයා මං Insider Fast එක දුන්නේ එක Latest Update එකට අවුලක් වෙයිද? Chip එක Remove කරන්නත් අමතක උනා
mata nam aluth update eka maru ban dan dawas 3kin phone eka charge kare naselfie cam eka thamai chuttak awul pink coolour wediy wage
![]()
ලුමියා සෙල්ෆි එකෙන් පින්ක් ගතියක් එනවා සමහර වෙලාවට.
ඩිෆෝල්ට් කැමරා එකෙන් ෆ්‍රන්ට් කැම් එක දාලා ගනින්.
අව්ලක් වෙන්නේ නෑ.
ඕකෙන් 107 ඩවුන්ලෝඩ් වෙනවා.
ඒක ඩවුන්ලෝඩ් උනාට පස්සේ ඉන්සයිඩර් එකෙන් ඉන්සයිඩර් ස්ලෝ එක දීලා තව පාරක් අප්ඩේට් චෙක් කරපන්.
එතකොට 122 ඩවුන්ලෝඩ් වෙනවා.
මෙමරිය ගැලෙව්වේ නෑ කියලා අව්ලක් නෑ බන්.
ලුමියා සෙල්ෆි එකෙන් පින්ක් ගතියක් එනවා සමහර වෙලාවට.
ඩිෆෝල්ට් කැමරා එකෙන් ෆ්‍රන්ට් කැම් එක දාලා ගනින්.
මම ට්‍රයි කරන්නම් 
මමනම් සෙල්ෆි ඇප් එක අයින් කරලම දැම්මා බං..
ස්ලෝව්නේ..
එළ එළ මං බලන්නම්, මං සේරම Backup කලේ Memoryයේ එකයි අවුල
ආ එහෙමද ? කලින් නම් එහෙම උනේ නෑ බන්මම ට්‍රයි කරන්නම්
![]()