windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොඩි පුතා;19819374 said:
    උඹලගෙ Desktop එකේ Photo එක දාපල්ලකො කොහොමද බලා ගන්න පොඩි Idea එකක් ගන්න :Dඔය තියෙන්නෙ මගේ :rofl:

    wakr3a.jpg

    ටයිල් එකේ ට්‍රාන්ස්පේරන්සි එක හදපන් තව ඔයිට වඩා.
    සෙටින්ග්ස් ගිහින් ස්ටාර්ට් කියලා සර්ච් කරලා හදාගනින්.
    මගේ එකත් දාන්නම් මම.

  • Sep 8, 2014
    490
    47
    28
    ටයිල් එකේ ට්‍රාන්ස්පේරන්සි එක හදපන් තව ඔයිට වඩා.
    සෙටින්ග්ස් ගිහින් ස්ටාර්ට් කියලා සර්ච් කරලා හදාගනින්.
    මගේ එකත් දාන්නම් මම.

    ela :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කම්මැලියි සිංහලු :dull: හොඳ ෆිල්ම් එකක් කියහල්ලකෝ බලන්න
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • චින්තන එක හරි නෑ තමා බන්.
    මම දන්න අක්කා කෙනෙක්ගේ 625 එක වැටිලා ඩිස්ප්ලේ ගිහිල්ලා අලුත් එකක් දාගත්තා චින්තන එකෙන්.
    ඕකිට මම නොකියා කෙයාර් දාන්න කියලා කියද්දිත් මේකි ගාන අඩු නිසා චින්තන එකෙන් දාගත්තා.
    ඩිස්ප්ලේ එක මුන් හරියට දාලා නෑ යටින් ඩිස්ප්ලේ එකේ ලයිට් එක පේනවා දැන් ෆෝන් එකේ.

    :sorry: gihin dunna nam hari, hariyata dala dipan kiyala

    Maharagama chinthana eken mage yaluwekge 535 ekata Kari wadak karala oi. Yanna EPA okata. Visthara passe kiyannam

    moko sin eka une.
    mama danna tharamin chaterma kadayak neme. oke dehiwala pare podi shop eka thibuna kale indan mama dannawa

    mama phone ekata mulinma temperd glass eka gahuwe ungen.
    passe gedara yaddi call ekak awa. answer karapu gaman screen eka off una. glass eka nisa sensor eka active wenawa.
    passe unta ghin kiwwama glass eka galawan salli apahu dunna
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19819837 said:
    :sorry: gihin dunna nam hari, hariyata dala dipan kiyala

    moko sin eka une.
    mama danna tharamin chaterma kadayak neme. oke dehiwala pare podi shop eka thibuna kale indan mama dannawa

    mama phone ekata mulinma temperd glass eka gahuwe ungen.
    passe gedara yaddi call ekak awa. answer karapu gaman screen eka off una. glass eka nisa sensor eka active wenawa.
    passe unta ghin kiwwama glass eka galawan salli apahu dunna

    කිව්වට අහන්නේ නෑ ඔහේ තියන් ඉන්නවා ඒකේ ලස්සනක් තියනවා කියලා.
    පිස්සු බන් .

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19819880 said:
    හිත නිවෙන ලස්සන සින්දුවක් කුකුළනි :nerd:

    ලස්සනයි සින්දුව.
    මෙන්න මේක අහපන්.

    Kan Pesum Varthaigal - 7G Rainbow Colony

    පට්ට ෆිල්ම් එක බන්.
    මාර තාත්විකයි කතාව.
    ඇඩෙනවා අන්තිමට.
     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අව්ලක් වෙන්නේ නෑ බන්.
    කරලා කියපන්කෝ අප්ඩේට්ස් ඔක්කෝම ඉවර උනාම මොකෝ උනේ කියලා.

    දැම්මෝ දැම්මෝ :rofl: :rofl: දැනටනම් කිසි අවුලක් නැ වගේ :rolleyes: app වගයක් Pending කියලා පෙන්නනවා :nerd: අද දවසෙම ඔබලා බලලා කියන්නම් ;)
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    දැම්මෝ දැම්මෝ :rofl: :rofl: දැනටනම් කිසි අවුලක් නැ වගේ :rolleyes: app වගයක් Pending කියලා පෙන්නනවා :nerd: අද දවසෙම ඔබලා බලලා කියන්නම් ;)

    එල එල..
    දවසෙම ඔබනවද උඹ..
    මරැ බුවෙක්නේ...
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    දැම්මෝ දැම්මෝ :rofl: :rofl: දැනටනම් කිසි අවුලක් නැ වගේ :rolleyes: app වගයක් Pending කියලා පෙන්නනවා :nerd: අද දවසෙම ඔබලා බලලා කියන්නම් ;)

    අප්ඩේට් එක 122 ද බලපන් මචන්
    හොද කොල්ලා වගේ සිංහල keyboard එක දාන්න පුලුවන්ද බලපන්කෝ

    Status
    Not open for further replies.