windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඕකි නැතුවනේ උබ අඩ අඩ හිටියේ.
    දැන් හරිනේ.


    මගේ දෙවෙනි ආදරේ
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මචන්ලා, නිතර නිතර හාර්ඩ් රීසෙට් කිරීම දුරකතනයට හානිදයකද.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ලා, නිතර නිතර හාර්ඩ් රීසෙට් කිරීම දුරකතනයට හානිදයකද.


    හැම තිස්සෙම කරන එක හොද නෑ බන්.
    මාසේකට පාරක් වගේ හාර්ඩ් රිසෙට් එකක් දුන්නට නම් අව්ලක් නෑ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ආතල් නිදිමතත් සමග එකතු වී ඩබල් ආතල් වී ඇත අන්කල්
    :(:(:(:(

    උබට නිදි මතයිද?
    තාම මට නම් නිදිමත පේන මානේවත් නෑ.
    ඔන්න බලපන්කෝ මට ඊලගට තියන ප්‍රශ්නේ.
    මොකක්ද ලොක්ස්ක්‍රීන් එකටයි,ස්ටාර්ට් එකටයි දාන පික්ස් දෙක?
    :lol::lol:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    උබට නිදි මතයිද?
    තාම මට නම් නිදිමත පේන මානේවත් නෑ.
    ඔන්න බලපන්කෝ මට ඊලගට තියන ප්‍රශ්නේ.
    මොකක්ද ලොක්ස්ක්‍රීන් එකටයි,ස්ටාර්ට් එකටයි දාන පික්ස් දෙක?
    :lol::lol:

    ඔව් බන්. ඊයේ රෑ නිදිමැරුවනේ
    උබ කීයටද බන් නිදියන්නේ
    දාපන් සනි අක්කිගෙ එකක්

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔව් බන්. ඊයේ රෑ නිදිමැරුවනේ
    උබ කීයටද බන් නිදියන්නේ
    දාපන් සනි අක්කිගෙ එකක්


    නිදි නැද්ද බොලව්නේ..
    ඇයි අකිලයෝ ලොකු කුක්කු තියන අක්ක කෙනෙක් දාගනිංකෝ..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් බන්. ඊයේ රෑ නිදිමැරුවනේ
    උබ කීයටද බන් නිදියන්නේ
    දාපන් සනි අක්කිගෙ එකක්


    දන්නේ නෑ බන් කීයට නිදාගන්නවද කියලා තාම.
    ඊයේ නම් පාන්දර 3 පැනලද කොහොදො නින්ද ගියේ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    නිදි නැද්ද බොලව්නේ..
    ඇයි අකිලයෝ ලොකු කුක්කු තියන අක්ක කෙනෙක් දාගනිංකෝ..

    නෑ නෑ තාම නිදි නෑ.
    ෆෝන් එක මම ප්‍රොෆශනල් විදියට තියන් ඉන්නේ.
    :):):):):):)
    එහෙම නැතුව බෑ නේ කෑල්ල එක්ක.
    :lol::lol::lol::lol::lol::lol:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    දන්නේ නෑ බන් කීයට නිදාගන්නවද කියලා තාම.
    ඊයේ නම් පාන්දර 3 පැනලද කොහොදො නින්ද ගියේ.


    උබ පය 3ක්වත් නිදාගන්නේ නෑනේ බන්
     
    Status
    Not open for further replies.