windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මම දෙන දුකක් නෑ .
    අක්කා 11 වෙද්දි දොයි.
    බෙහෙත් ගත්තා බන් එකපාරක්.
    නිදිපෙතිත් දුන්නා.
    මගේ තියන කොලුකමට නිදි පෙත්තට මාව නිදි කරවන්න බෑ කියන සිතුවිල්ලෙන් ඉන්නවා ඇහැරිලා,නිදි පෙත්තේ බලේ පරද්දන් මට ජයගන්න කියලා.
    එතකොට නින්ද යන්නෙම නෑ.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අඩෝ සිරාවටම බන් කියන්නේ
    ඕකට මොනා හරි කරපන්
    ඕනෙවට වඩා නිදි මරන්න හොද නෑ යකෝ

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මම දෙන දුකක් නෑ .
    අක්කා 11 වෙද්දි දොයි.
    බෙහෙත් ගත්තා බන් එකපාරක්.
    නිදිපෙතිත් දුන්නා.
    මගේ තියන කොලුකමට නිදි පෙත්තට මාව නිදි කරවන්න බෑ කියන සිතුවිල්ලෙන් ඉන්නවා ඇහැරිලා,නිදි පෙත්තේ බලේ පරද්දන් මට ජයගන්න කියලා.
    එතකොට නින්ද යන්නෙම නෑ.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    දිනපතා ලිංගිකව එකතු වීම සැපපහසු නින්දක් ලබා ගන්න හේතුවක් මචං..
    හැබැයි රෑට එකතු වෙන්න ඹ්නෙ හොදේ..
    :lol::lol:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කෑල්ල ත්‍රේඩ් එක බලනවා හැම අස්සක් නෑරම.
    රෑ තිස්සේ වටේ පිටේ කෙල්ලෝ ටෝල්ක් කරා කියලා ලැබෙන දෙයක් නෑ නේ බන්.
    මගේ විදියට උබ හිතනවද කෙල්ලෝ නිදි මරාගෙන මැසේජ් කරයි කියලා.
    ඊට වඩා හොදයි මේ ත්‍රේඩ් එකේ උබලා එක්ක ඉන්න එක.


    :shocked::shocked::shocked:
    කොල්ලනේ තත්වේ දරුණු වේගන එන්නේ
    :lol::lol::lol:
     

    Vision777

    Active member
  • නොන්ස්ටොප් පැය 24 ඇහැරිලා ඉන්න දවස් තියනවා.
    නොන්ස්ටොප් පැය 72 විතර එක දිගට ඉන්න වෙලාවලුත් තියනවා.
    මෙච්චරයි කියලා කියන්න බෑ බන් හරියටම ගානක්.
    පැය 3,4 වගේ තමා.


    යකෝ උබ වගේ එකෙක් ...............:shocked::baffled:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩෝ සිරාවටම බන් කියන්නේ
    ඕකට මොනා හරි කරපන්
    ඕනෙවට වඩා නිදි මරන්න හොද නෑ යකෝ


    ඇත්ත බන්.
    නවලෝකේ ඩොක්ටර් කෙනෙක්ව චැනල් කරලා කෑල්ල එක්කන් යනවා කිව්වා මාව ඉක්මනටම.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දිනපතා ලිංගිකව එකතු වීම සැපපහසු නින්දක් ලබා ගන්න හේතුවක් මචං..
    හැබැයි රෑට එකතු වෙන්න ඹ්නෙ හොදේ..
    :lol::lol:

    ඕවා ඉතින් බැන්දාම තමා.
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඒක තමා බන් මාත් කල්පනා කරේ.
    :frown::frown:

    මං තැබිලි පැළ වලට කැමති නෑ බන්
    මට ඕනි ලොකු ගෙඩි තියෙන තැබිලි වතුර රස තැබිලි ගහක්
    මට එපා යකා කාපු තැබිලි
    :rolleyes::rolleyes::rolleyes:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කෑල්ල ත්‍රේඩ් එක බලනවා හැම අස්සක් නෑරම.
    රෑ තිස්සේ වටේ පිටේ කෙල්ලෝ ටෝල්ක් කරා කියලා ලැබෙන දෙයක් නෑ නේ බන්.
    මගේ විදියට උබ හිතනවද කෙල්ලෝ නිදි මරාගෙන මැසේජ් කරයි කියලා.
    ඊට වඩා හොදයි මේ ත්‍රේඩ් එකේ උබලා එක්ක ඉන්න එක.


    ඒකත් ඇත්ත..
    අපිනම් නිදි මරාගෙන පෝස්ට් දානවා..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇප්ස් ඔක්කොම අප්ඩේට් වෙලා ඉවරයි.
    දැන් තියන ප්‍රශ්නේ ටයිල්ස් හදාගන්නේ කොහොමද,වෝල්පේපර්ස් මොනාද දාන්නේ කියලා.
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඇත්ත බන්.
    නවලෝකේ ඩොක්ටර් කෙනෙක්ව චැනල් කරලා කෑල්ල එක්කන් යනවා කිව්වා මාව ඉක්මනටම.


    එහෙමවත් කරන එක හොදයි
    නැත්නම් අක්කි පව්
    :lol::lol::lol::lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Rs 4000 වගේ. ඕක 925 සපෝර්ට් කරයිද ? තව හොද ඒවා තියේ නම් කියපන් .

    ඕක අනිවා ඕන ඩිවයිස් එකකට සපෝර්ට් කරනවා.
    උබ ඊබේ වලින් වගේ ගෙන්න ගන්නද ඉන්නේ?ලන්කාවෙන් ගන්නද?

     
    Status
    Not open for further replies.