windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
machan mama window 4n ekak gaththa ape apps tika pahalata thiyenen bari da android wage hadanna ?

thawa ekak android wage youtube app ekak damma eth mata therena widiyata browser ekakin wage enne therenne mata udawwak karanna ? monawada onama apps mekata danan thiyena update eka mama check kara windows kiyala kohewan naha neh 7 8 9 10 kiyala gahala . windows walata aluth help me thread eka godak dura gihin ban udaw karanan
 
sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    සින්හල හදා ගන්නේ කොහොමද සහෝ කී බෝර්ඩ් එකේ..10 එකට ආපු අලුත් ඇප් මොනාද සහෝ
     
    Last edited:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    machan mama window 4n ekak gaththa ape apps tika pahalata thiyenen bari da android wage hadanna ?

    thawa ekak android wage youtube app ekak damma eth mata therena widiyata browser ekakin wage enne therenne mata udawwak karanna ? monawada onama apps mekata danan thiyena update eka mama check kara windows kiyala kohewan naha neh 7 8 9 10 kiyala gahala . windows walata aluth help me thread eka godak dura gihin ban udaw karanan

    යූ ටියුබ් ඇප් එකක් මේ ළගදි අකිලයා දාලා තිබ්බා මචං..
    ටිකක් හිටහං ඌ ඇව්ත් ඇප්ස් සෙට් එකකුත් දායි..

    Settings -> System-> About වලට ගිහින් බලා ගනින් මොකද්ද OS එක කියලා.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    machan mama window 4n ekak gaththa ape apps tika pahalata thiyenen bari da android wage hadanna ?

    thawa ekak android wage youtube app ekak damma eth mata therena widiyata browser ekakin wage enne therenne mata udawwak karanna ? monawada onama apps mekata danan thiyena update eka mama check kara windows kiyala kohewan naha neh 7 8 9 10 kiyala gahala . windows walata aluth help me thread eka godak dura gihin ban udaw karanan

    පලවෙනි එකනම් තේරුනේ නැ මට :no: ඕනේ නම් අපිට ඕන Apps Screen එක මුලට Pin කරගන්න පුළුවන්

    Youtube වලටනම් මේ App දෙක තමයි මං Use කරන්නේ
    Tube HD
    Tubecast
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සින්හල හදා ගන්නේ කොහොමද සහෝ කී බෝර්ඩ් එකේ..

    Settings-> Time and Language-> Keybord-> Add keyboard
    ගිහින් සිංහල එක තෝරලා දියං..
    ඊට පස්සේ ෆෝන් එකේ අප්ඩේට් චෙක් කරහං මචං..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම ගෙදර යනවෝ...
    :):):)

    අද ඉතින් ඇදන් හෙලවෙන සද්ද,ආ....කනිශ්ක තව හයියෙන් වගේ සද්දත් එයි නේ.
    :lol::lol::lol::lol:
    තව හයියෙන් කසිප්පු තව හයියෙන්,දැන් යන්න ලගයි මට,ආ................................. වගේ ඒවත් ඇහෙයි නේ.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අද ඉතින් ඇදන් හෙලවෙන සද්ද,ආ....කනිශ්ක තව හයියෙන් වගේ සද්දත් එයි නේ.
    :lol::lol::lol::lol:
    තව හයියෙන් කසිප්පු තව හයියෙන්,දැන් යන්න ලගයි මට,ආ................................. වගේ ඒවත් ඇහෙයි නේ.

    අම්මෙ අම්මෙ
    අනේ අම්මෙ මටත් බදින්න ඕනි ;):dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan mama window 4n ekak gaththa ape apps tika pahalata thiyenen bari da android wage hadanna ?

    thawa ekak android wage youtube app ekak damma eth mata therena widiyata browser ekakin wage enne therenne mata udawwak karanna ? monawada onama apps mekata danan thiyena update eka mama check kara windows kiyala kohewan naha neh 7 8 9 10 kiyala gahala . windows walata aluth help me thread eka godak dura gihin ban udaw karanan

    මොකක්ද ගත්තු ෆෝන් එක?
    පලවෙනියට අහපු එක තේරුනේ නෑ මචන්.
    පොඩි උදාහරනයක් එක්ක දීපන් බලන්න.

    https://www.microsoft.com/en-us/store/apps/tube-pro-best-client-for-youtube/9wzdncrfhvhw

    https://www.microsoft.com/en-us/store/apps/tubecast-for-youtube/9wzdncrdx3fs

    යු ටියුබ් වලට ඔය දෙක දාගනින්.

    බේසික් විදියට මේ ඇප්ස් ටික දාගනින්.

    https://www.microsoft.com/en-us/store/apps/ccplayer/9wzdncrfjljx
    https://www.microsoft.com/en-us/store/apps/files/9wzdncrfj3pl
    https://www.microsoft.com/en-us/store/apps/wintools/9wzdncrdkx0c
    https://www.microsoft.com/en-us/store/apps/cnx-player/9nblggh1r7w5
    https://www.microsoft.com/en-us/store/apps/lumia-selfie/9wzdncrdzz4p
    https://www.microsoft.com/en-us/store/apps/flashlight/9wzdncrfj1wt
    https://www.microsoft.com/en-us/store/apps/gmaps/9wzdncrfj12k
    https://www.microsoft.com/en-us/store/apps/mini-recorder-free/9wzdncrfj22p
    https://www.microsoft.com/en-us/store/apps/notebot/9nblggh08sxq
    https://www.microsoft.com/en-us/store/apps/myappfree/9wzdncrfhxbn
    https://www.microsoft.com/en-us/store/apps/qr-code-reader/9wzdncrfj1s9

    ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහිල්ලා අබවුට් එකෙනුයි,එක්ස්ට්‍රා+ඉන්ෆෝ කියන එකෙනුයි ෆෝන් එකේ විස්තර බලාගන්න පුලුවන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් phone එකේ contacts ටික backup කරගන්න හොද විධිය මොකකක්ද ? :confused::confused: Hard Reset එකක් දෙන්න කලින්........:yes:

    කන්ටැක්ට්ස් බැකප් වෙනවා නිකම්ම ෆෝන් එකට සින්ක් කරලා තියන ලයිව් එකවුන්ට් එකට.
    රිසෙට් කරන්න කලින් වයිෆයි හෝ ඩේටා දාලා තියලා ෆෝන් බුක් එක ඕපන් කරන් හිටපන් විනාඩියක් විතර බයයි නම්.
    ඊට පස්සේ හරි.
     
    Status
    Not open for further replies.