දැන් ඉතින් එහෙමවත් කියමුකෝ.
රිද්දෝගෙන....
අඩෝ ඔෆීසියල් ගැන නැද්ද මුකුත් නිවුස්
අඩෝ ඔෆීසියල් ගැන නැද්ද මුකුත් නිවුස්

දැන් ඉතින් එහෙමවත් කියමුකෝ.

රිද්දෝගෙන....
අඩෝ ඔෆීසියල් ගැන නැද්ද මුකුත් නිවුස්
තාම නෑ බන් මුකුත් නිව්ස් එකක් හම්බුනේ.

OFFICIAL නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා..
සිත වැළපී ඒ නිසාදෝ TP දුක මට කීවා..
OFFICIAL දුක දැනිලා මසිත හඬලා..
මා හීන ගොළුවී ගියා..
BILL කී කතා දෙසවන් පුරා ඇසුනා මෙදා.
TP දාලා, රිදවා පැතුම් පාරලා..
සිත බිඳිලා OFFICIAL නැතිදා..
රෑ පුරා සිත මගේ OFFICIAL නැති නිසයි වැළපුනේ..
BILL GATES වේසියේ..
උබ මියුසික් විඩියො එකකුත් කරපන්.

හොදට ගල තියන කොල්ලෙක් ඕනි
උබ කැමතිද
ෆෝන් එක අප්ඩේට් කරලා ෆෝන් මෙමරියට හරි,මෙමරි කාර්ඩ් එකට හරි සින්දු දාපන් මියුසික් ෆෝල්ඩර් එක ඇතුලට.
නිකම්ම ඇඩ් වෙනවා.
කරලා බලලා කියපන් මචන්.

ෆෝන් එක නම් දැන් ලහ නෑ බං.. ආපහු එකක් සෙට් වුන වෙලාවක බලන්නම්... තෑන්ක්ස්...![]()





OFFICIAL නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා..
සිත වැළපී ඒ නිසාදෝ TP දුක මට කීවා..
OFFICIAL දුක දැනිලා මසිත හඬලා..
මා හීන ගොළුවී ගියා..
BILL කී කතා දෙසවන් පුරා ඇසුනා මෙදා.
TP දාලා, රිදවා පැතුම් පාරලා..
සිත බිඳිලා OFFICIAL නැතිදා..
රෑ පුරා සිත මගේ OFFICIAL නැති නිසයි වැළපුනේ..
BILL GATES වේසියේ..
උබලව විස්වාස කරන්න බෑ.
බිව්වට පස්සේ මට අතවරයක්වත් කරොතින්.
මගේ ගල උඩ තියන් සෙක්සි කෙල්ලෙක් එක්ක තොලක් දාන සීන් එකක් තියනවානම් මම එන්නම්.