windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    3.5 ජැක් එක තියෙන සෙල්ෆි ස්ටික් එකෙන් වැඩ ගන්න පුළුවන් ඇප් එකක් දන්නා කෙනෙක් කියනවද..? android වලට සපෝට් කරාට windows වලට නෑනේ මචංලා...

    :no::no::no::no:
    :sorry::sorry::sorry::sorry::sorry:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    iso ෆයිල් එකක් තියනවා (ඉමේජ් එකක්) ඩීවීඩී රයිට් කරන්න බෑ. ඉමේජ් එක ඩේට කර ගන්න් ලේසි විදියක් කියපල්ල (1.6 ජීබී)
    තොපිලට ලයිට් එද්දි අපට නෑ තව් ටිකෙන් යයි රෙද්ද
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    iso ෆයිල් එකක් තියනවා (ඉමේජ් එකක්) ඩීවීඩී රයිට් කරන්න බෑ. ඉමේජ් එක ඩේට කර ගන්න් ලේසි විදියක් කියපල්ල (1.6 ජීබී)
    තොපිලට ලයිට් එද්දි අපට නෑ තව් ටිකෙන් යයි රෙද්ද

    අපිටත් තව ටිකකින් යයි
    POWER ISO එකෙන් පුළුවන් මචං

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩේ ඇවිල්ලද? 17 රිලීස් කරනවා කියල කියනවා නේද?

    ඊජිප්තුවේ එහෙම සමහර 535 වලට ආවා වින්ඩෝස් 10 අප්ඩේට් ගිය මාසේ .
    ඒත් කතාවක් ගියේ නෑ ඒක ගැන ලොකුවට.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    පට්ට Article එක :cool:

    lumia-950-camera-hero.jpg

    Best smartphone cameras: Galaxy S7 vs. iPhone 6s vs. Nexus 6P vs. Lumia 950

    ලුමියා ෆෝ ද වින් මදෆකර්ස්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    3.5 ජැක් එක තියෙන සෙල්ෆි ස්ටික් එකෙන් වැඩ ගන්න පුළුවන් ඇප් එකක් දන්නා කෙනෙක් කියනවද..? android වලට සපෝට් කරාට windows වලට නෑනේ මචංලා...

    ෆෝන් එකට වින්ඩෝස් 10 ටෙක්නිකල් එක දාලා ලුමියා සෙල්ෆි ඇප් එක දාගෙන ඒකෙන් වැඩේ කරගන්න පුලුවන්.
    https://www.microsoft.com/en-us/store/apps/lumia-selfie/9wzdncrdzz4p
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෙට්ල් ෆ්‍රේම් එකක් එක්ක මිඩ්‍රේන්ජ් අලුත් ඩිවයිස් එකක් එනවා අප්‍රේල් 13.
    ප්‍රී ඕඩර් කරලා ගන්න පුලුවන්.

    Moly reveals its new Windows 10 Mobile, the W5

    To be available on April 13 for $199

    moly-w5.jpg

    Specifications:

    • 2G Network:Quad Band
    • 3G Network:B1(2100)/B2(1900)/B5(850)
    • 4G Network:B2(1900)/B4(1700)/B5(850)/B17(700) (US)
    • OS:Windows 10 Mobile
    • Display: 5.0″ HD(1280 x 720 )
    • Memory: Mass memory:8GB RAM:1GB
    • Maximum memory card size:128GB
    • Expandable memory card type: MicroSD\
    • Battery: Replaceable battery: No Battery capacity: 2250 mAh
    • Processor: CPU name:Qualcomm 8909 CPU Frequency:Quad A7, 1.1GHz
    • Sensors: Sensors:G-sensor,PS sensor, Ambient Light sensor,E-Compass
    • Camera: Main camera:8MP Front camera:2 MP Connectivity:
    • AVconnectors: 3.5 mm stereo headset connector
    • USB:USB 2.0
    • Bluetooth: Bluetooth 4.0 Wi-Fi:802.11 b/g/n

    You can check it out on Amazon here.

    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෙන්න මේවට තමා වින්ඩෝස් 10 ඔෆිශල් එක මුලින්ම එනවා කියන්නේ.

    Lumia 1520 、Lumia 635 、Lumia 636 、Lumia 638 、Lumia 730 Dual SIM 、Lumia 735 、Lumia 830 、Lumia 930 、Lumia ICON 、Lumia 430 、Lumia 435 、Lumia 435 Dual SIM 、Lumia 435 Dual SIM DTV 、Lumia 532 、Lumia 532 Dual SIM 、Lumia 535 、Lumia 535 Dual SIM 、Lumia 540 Dual SIM 、Lumia 640 Dual SIM 、Lumia 640 LTE 、Lumia 640 Dual SIM LTE 、Lumia 640 Dual SIM DTV 、Lumia 640 XL 、Lumia 640 XL Dual SIM 、Lumia 640 XL LTE 、Lumia 640 XL Dual SIM LTE 、Lumia 735
    HTC One M8 for Windows, Prestigio MultiPhone 8500 Duo, Mobell Nova Windows 、Kruger & Matz SOUL 2 、hi M1010 Windows Phone 、Kazam Thunder 450W 、Blu Win HD 、Blu Win HD LTE 、XOLO Win Q900s 、Longcheer W121 、TrekStor WinPhone 4.7 HD 、Yezz Monaco 47 、AAMRA A10B 、Allview Impera I 、Allview Impera S 、Cherry Mobile Alpha Luxe 、Cherry Mobile Alpha Neon 、Cherry Mobile Alpha View 、Yezz Billy 4.7 、 Micromax Canvas Win W092 、Micromax Canvas Win W121 、Diginnos Mobile DG-W10M 、Q-Smart Dream W473 、INVERSENET EveryPhone 、Griffe W1 、NGM Harley Davidson 、Lanix Ilium W250 、Insignia 500 Win 、Fly IQ500W EVO 、Lava Iris Win1 、Freetel Katana 01 、Freetel Katana 02 、Acer Liquid M330 、Madosma Q501 、LG Lancet

    LUMIA 640 LTE DUAL SIM
    :love::love::love::love::love:
     
    9.gif

    :):)
     
    Status
    Not open for further replies.