windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    ෆෝන් එකට වින්ඩෝස් 10 ටෙක්නිකල් එක දාලා ලුමියා සෙල්ෆි ඇප් එක දාගෙන ඒකෙන් වැඩේ කරගන්න පුලුවන්.
    https://www.microsoft.com/en-us/store/apps/lumia-selfie/9wzdncrdzz4p

    10 ටෙක්නිකල් එක අවුලක් නැද්ද බන්.. හරියටම වැඩ නෑනේද තාම
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    10 ටෙක්නිකල් එක අවුලක් නැද්ද බන්.. හරියටම වැඩ නෑනේද තාම

    ඔය අපි යුස් කරන්නේ බන් යස අගේට.
    එහෙම අව්ලක් නෑ.
    මොකක්ද ෆෝන් එක?

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    [හොද ෆිලුමක් කියපල්ලකො බලන්න
    ටිවි සිරිස් එකක් හරි කමක් නැ
    ගොතම් හොදයිද...?
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    [හොද ෆිලුමක් කියපල්ලකො බලන්න
    ටිවි සිරිස් එකක් හරි කමක් නැ
    ගොතම් හොදයිද...?

    හිනා වෙලා පන යන ටිවි සිරිස් එකක්.
    කුණුහර්ප එහෙම පැලෙන්න තියනවා.

    image.jpg


    http://www.imdb.com/title/tt0121955/

     
    Status
    Not open for further replies.