windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උඹ දන්නවා නේද මගේ අලේ ගැන...
    ;););)

    ;););)
    9.gif

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලොකු bhai;19869767 said:
    830 මචන්.. අපිටත් එනවා නේද?? 925 වලට එන්නේ නැද්ද බන්.. :( :( :oo:

    එනවා මචන්.
    ඩෝන්ට් වොරි.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කවුද ඉන්නේ ? 535 වලට දාපු එකෙක් ඉන්නවද ?

    මේ ලගදි කවුද මන්දා හිටියා නේද බන් මේකේ 535 එකට ආව?
    මට උගේ යුසර් නේම් එක මතක නෑ.

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    දැන් මචං 925ට ඕක අවොත් අපි ෆෝන් එකේ ඉඩ හදාගෙන ඉන්න ඕනෙද? (මෙමරිය මදිනම්)

    :baffled::baffled:

    ඔව් මචං ෆොන් මෙමරියේ ඉඩ තියෙන්න ඔනි
    නැත්නම් ඩවුන්ලොඩ් වෙලා ඉවර උනත් ඉන්ස්ටොල් වෙද්දි ඉඩ මදි උනොත් ආයේ මුල ඉදන් අප්ඩේට් එක බාන්න වෙනවා
     
    • Like
    Reactions: sika2
    Status
    Not open for further replies.