කවුද ඉන්නේ ? 535 වලට දාපු එකෙක් ඉන්නවද ?
මේ ලගදි කවුද මන්දා හිටියා නේද බන් මේකේ 535 එකට ආව?
මට උගේ යුසර් නේම් එක මතක නෑ.
Kawuda inne??????????
කවුද ඉන්නේ ? 535 වලට දාපු එකෙක් ඉන්නවද ?
මේ ලගදි කවුද මන්දා හිටියා නේද බන් මේකේ 535 එකට ආව?
මට උගේ යුසර් නේම් එක මතක නෑ.
korean walin labuna ekaklu 4 month use kalalu. seylinco insurance eke ape paththema.sunday balanna yanna ona. battery caseda dan ne.?
ado monada ban use phone ekak gaddi balanna ona?
battery ehema check kara ganne kohomada
දැන් මචං 925ට ඕක අවොත් අපි ෆෝන් එකේ ඉඩ හදාගෙන ඉන්න ඕනෙද? (මෙමරිය මදිනම්)
![]()
මොනවා කරන්නත් 16නෙ තියෙන්නේ.. පිට ඒවා ගහන්නත් බැහැ..1.5GB වගේ ඉඩක් නැද්ද උඹේ..
ඔව් මචන්.
ඉඩ හදාගෙන ඉන්න ඕන.
ඔව් මචං ෆොන් මෙමරියේ ඉඩ තියෙන්න ඔනි
නැත්නම් ඩවුන්ලොඩ් වෙලා ඉවර උනත් ඉන්ස්ටොල් වෙද්දි ඉඩ මදි උනොත් ආයේ මුල ඉදන් අප්ඩේට් එක බාන්න වෙනවා

Kawuda inne??????????

But few small things bothering me. Lumia 930 is heating like hell and battery drains fast when using Lumia Camera. While lack of expansion slot is not an issue for me, but non-removable battery sometimes bothers me. Being a PureView Camera specific phone, there is no official app to capture HDR photos. Even Lumia Panorama is a shit. Bing lock screen doesn't update automatically. Apart from these minor things, the phone is great.

This phone is incredible. Very fast, screen is visible in sunshine, easy to manage, good camera.
I have used iPhone and android phones for a very long time and was almost hesitant to switch to Lumia because of all the weird reviews I've been reading but that's all horseshit , Lumia 930 is better than any phone out there amazing screen, superb performance ,nice camera plus a decent battery so buy it asap u wont regret it
its after a long someone, a real user, admiring the king of smart phones - Lumia 930. I believe many of those comment badly above it, are just kiddish and don't know to really operate it. I never interested and no intention to buy an iPhone, though had hands on it. Looking for Nokia's own new smart phone. Windows 10 official update is still awaited, shame Microsoft, for such a long promised but still deeellllaaayed update !!!

ඊයේ ,පෙරේදා එකෙක් හිටියා බන්.
ඩවුන්ලෝඩ් කරගන්න වයිෆයි නෑ කියලා කිව්වා.
මෙව්වත් ප්රශ්න තමා උත්තෝ
535 එකට දැන්ම දාන්න එපා මචන්.
ලබන මාසේ ඔෆිශල් එක ආවම දාපන්.
08-30-2015, 09:27 AM

![]()
මාසෙට ගිය කල්.....
කොහොම හරි ආව එහෙම්
හෙහ්....
ආතල් එකට දැම්මෙ ආ....

A. සිරියා;19870255 said:

![]()
මාසෙට ගිය කල්.....
කොහොම හරි ආව එහෙම්
හෙහ්....
ආතල් එකට දැම්මෙ ආ....

අවුල් වගේද
ආතල් එකට දැම්මෙ බං
උගෙ වරදක් නෙවෙයිනෙ
ත්රෙඩ් එකේ මැදින් බලන් යද්දි දැක්කෙ ඕක