ඔව් ඔව් අකිලයා අපේ බලාපොරොත්තු හැමදාම මාසෙකට කල් දානවා.
මට නම් ඔය මාසේ ඉදලම එපා වෙලා හිටියේ



ඔබට සතුටුයිද දැං
මොන සතුටක්ද බං
මගේ එකට තාම නෑනේ
මගේ එකට එන්න තව අකිල මාස 1 ක වත් යයි.



මොන සතුටක්ද බං
මගේ එකට තාම නෑනේ
මගේ එකට එන්න තව අකිල මාස 1 ක වත් යයි.
වින්ඩෝස් 10 මොබයිල් ඔෆිශල් එක ගන්න නම් හැමෝම මේක දාගෙන ඉන්න ඕන.
https://www.microsoft.com/en-us/stor...r/9nblggh0f5g4
TP දාගෙන ඉන්න අයට APP එක Install වෙනවද?
ඇල්කටෙල් එකට වින්ඩෝස් 10 ඔෆිශල් එක දාපු අයගේ ප්රතිචාර ගොඩක් හොදයි බන්.
සිරාලු.

අපිට නැතෙයි
මොන සතුටක්ද බං
මගේ එකට තාම නෑනේ
මගේ එකට එන්න තව අකිල මාස 1 ක වත් යයි.





සිරාවටම අවුට්ද බන් උන් නිකමට පේජ් එකක තියා බ්ලොග් එකකවත් මුකුත් දාලා නෑනේ.. අඩුම සයිට් එකේවත්![]()


අකිල මාස නෙවෙයි බං..
බිල් මාස කියපං .