windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    :lol::lol:
    මේකට නම් රිදෙයි :lol:

    ඌට රිදෙන්නේ නෑ බන්
    ඕකට තියෙන්නේ ගල් හිතක්
    .... කපලම් හිතත් ගල් වෙලා
    (හිස් තැන පුරවගනිල්ලා)

    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් 10 රිලිස් කරා වින්ඩෝස් 8.1 ඩිවයිසස් වලට.
    අප්ඩේට් ඇඩ්වයිසර් එක දාගෙන අප්ඩේට් කරගන්න වින්ඩෝස් 8.1 තියන අය.

    Lumia 435, Lumia 535, Lumia 635 (1 GB RAM), Lumia 640, Lumia 640 XL, Lumia 735, Lumia 830, and Lumia 930. The Lumia 540 and 1520
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අහ් ඇවිත් වගේ අප්ග්‍රේඩ් එකේ මොනාද ඇවිත්... හෙක් හෙක් ඩේටා නෑනෙ.... නෙක්ස්ට් කරන් ගියාම මොකද වෙන්නෙ... 12 වෙනකම් ඉන්න එපැයි
     
    වින්ඩෝස් 10 රිලිස් කරා වින්ඩෝස් 8.1 ඩිවයිසස් වලට.
    අප්ඩේට් ඇඩ්වයිසර් එක දාගෙන අප්ඩේට් කරගන්න වින්ඩෝස් 8.1 තියන අය.

    Lumia 435, Lumia 535, Lumia 635 (1 GB RAM), Lumia 640, Lumia 640 XL, Lumia 735, Lumia 830, and Lumia 930. The Lumia 540 and 1520

    කෝ නෑ නේ බන් :angry:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අහ් ඇවිත් වගේ අප්ග්‍රේඩ් එකේ මොනාද ඇවිත්... හෙක් හෙක් ඩේටා නෑනෙ.... නෙක්ස්ට් කරන් ගියාම මොකද වෙන්නෙ... 12 වෙනකම් ඉන්න එපැයි

    ඇවිත්ද..?
    දාලා කියපන් හොදේ

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    වින්ඩෝස් 10 රිලිස් කරා වින්ඩෝස් 8.1 ඩිවයිසස් වලට.
    අප්ඩේට් ඇඩ්වයිසර් එක දාගෙන අප්ඩේට් කරගන්න වින්ඩෝස් 8.1 තියන අය.

    Lumia 435, Lumia 535, Lumia 635 (1 GB RAM), Lumia 640, Lumia 640 XL, Lumia 735, Lumia 830, and Lumia 930. The Lumia 540 and 1520

    awilla ne ban 640 xl ekatawath :angry:

    අහ් ඇවිත් වගේ අප්ග්‍රේඩ් එකේ මොනාද ඇවිත්... හෙක් හෙක් ඩේටා නෑනෙ.... නෙක්ස්ට් කරන් ගියාම මොකද වෙන්නෙ... 12 වෙනකම් ඉන්න එපැයි

    කෑප්ටන් Jack Sparrow;19872113 said:
    කෝ නෑ නේ බන් :angry:

    දාලා දාලා මෙන්න ඔෆීෂියල් බ්ලොග් එකේ දාලා

    https://blogs.windows.com/windowsex...ndows-phone-8-1-devices-to-windows-10-mobile/

    :yes::yes::yes::yes::yes:

    දැන් ඉතින් මලත් කමක් නෑ :rofl::rofl::rofl::rofl: :P:P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    awilla ne ban 640 xl ekatawath :angry:

    498435227de49b69a0.gif

    උබේ 85000 වෙනුවෙන්.

    Status
    Not open for further replies.