dan hari update wenawa
karapan update wenwa mage
me role back kale 3rd time![]()
පැරදුනත් කමක් නෑ කියලා මමනම් බලනවා බං..
අපේ රටනේ..
මං සන්ගායි මහෙලයි ගියාට පස්සෙ මැච් එකක්වත් බලලා නෑ බං
අපේ උන්ගෙ කැපවිමක් නෑ බං
බලපන් ඉන්දියාවෙ උන්, අවසානෙට බැට් කරන්න ඉන්න එකත් හොදට සෙල්ලන් කරනවා, ඒකට අපේ උන්, පලවෙනි එකාගෙ ඉදන් පිස්සු නටනවා
අද හොදට සෙල්ලම් කලොත් ඉලග දවසේ ඔක්කොම පිස්සු කෙලිනවා
ඊයේ රෑත් දීලා නෑ වගේ...
ටීම් එක ආයෙ හැදෙන්න ටික කාලයක් යයි බං..
බලමුකෝ




dan hari update wenawa
karapan update wenwa mage
me role back kale 3rd time![]()
හා වැඩේ හලිද
මාත් දැනට දෙපාරක් රෝලේ බැක් කලා
හා වැඩේ හලිද
මාත් දැනට දෙපාරක් රෝලේ බැක් කලා



dan install wenawa
call recorder nathnam 8.1 daanawa aye![]()
හා වැඩේ හලිද
මාත් දැනට දෙපාරක් රෝලේ බැක් කලා
update adviser වැඩකරන්න insider release ප්රෝග්රෑම් එකෙන් අයින් වෙන්න.
ඊට පස්සේ store එකෙන් අප්ඩේට් චෙක් කරලා update adviser එක අප්ඩේට් කරගන්න.
දැන් update adviser එක රන් කරාම එක වැඩ කරනවා.
ඊට පස්සේ next ගිහිලා අප්ඩේට් චෙක් කරන්න.
හැබැයි අන්තිමට මට ආවේ your device is up to date කියලා.
settings-about ගිහිල්ල බැලුවහම software: windows 10 mobile කියල තමයි පෙන්නනේ.
කලින් පෙන්නුවේ මතක හැටියට windows 10 mobile technical preview කියලනේ.