අඩෝ මං එක පාරක්වත් කරලා නෑ බං..
කරන්නද බලන්න..
කරපන් කරපන්
මාත් අද කරන්න ඉන්නේ
මාත් අද කරන්න ඉන්නේ
අඩෝ මං එක පාරක්වත් කරලා නෑ බං..
කරන්නද බලන්න..
dan install wenawa
call recorder nathnam 8.1 daanawa aye![]()
උඹේ ෆෝන් එක 640 නේද..
ඒකටත් එවලනේ තියෙන්නේ..
ලොකු bhai;19873358 said:awilla wage. ade machanla wifi onema weida bn. mobile data walin koraganna bari weida??
ලොකු bhai;19873358 said:awilla wage. ade machanla wifi onema weida bn. mobile data walin koraganna bari weida??
මගේ එක 640 DUAL SIM LTE
640 එකට විතරනෙ ඇවිත් තියෙන්නේ
අද මයි ඇප් ෆ්රී එකෙන් බැටරි ඇප් එකක් දෙනවා හොද.
බාගනිල්ලා හැමෝම.






කෑල්ලගේ 640 එක්ස් එල් එකට දාන්න ඕන.
උදේම අපේ කට්ටියට මම මැක්සා ෆිල්ම් දෙකක් දෙනවා.
මේ ෆිල්ම්ස් දෙක ජැපනීස් ඇන්ඩ් චයිනීස්.
ඉන්ග්ලිශ් සබ්ස් තියනවා.
සුපිරි කතාවක් තියන,සුපිරිම ෆිල්ම් දෙකක් මම මේ අවුරුද්දේ බලපු.
බෑවට කිසිම පාඩුවක් නෑ.
Attack on Titan: Part 1
![]()
https://openload.co/f/sDgF2YjUy4M/atcskprtwt.br_300mbfilms.com.rar
ඔය දෙකම බ්ලුරේ 720 රිප්ස්.
දාපන් දාපන්
කෙල්ල බෙහෙත් අරන් දෙනවා කිව්වද
බය හිතෙනවද
මගේ එක 640 DUAL SIM LTE
640 එකට විතරනෙ ඇවිත් තියෙන්නේ