windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan roll back wela aye 10 gaththama mage backup eka onedrive walin aragena den wage settings hedeida

    naththan epawenawa bn. ayeth mula idan

    ඒක නම් කියන්න දන්න නෑ බන්.
    10 ඔෆිශල් එක දාපු කෙනෙක්ගෙන් අහපන් මචන් ඒක.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අයියෝ ඇවිල්ලත් බලන් ඉන්න වෙලානේ... :nerd:

    3662954.gif

    ඒ ඇයි?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    phone එකෙ region එක us කරන්න settings> country/ region ගිහිල්ල us කරම හරිද? නැත්නම් reset කරලා ෆොන් එක setup කරනකොට region එක වෙනස් කරන්න ඔනෙද???
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    phone එකෙ region එක us කරන්න settings> country/ region ගිහිල්ල us කරම හරිද? නැත්නම් reset කරලා ෆොන් එක setup කරනකොට region එක වෙනස් කරන්න ඔනෙද???

    දෙකෙන් කැමති විදියක් මචන් උබට ලේසි.
    දෙකම එකයි ඔය දෙකෙන් කොහොම කරත්.

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කොරන්නම වෙනවා බන් කවදාහරි.
    ඒ නිසා රෝල් බැක් කොරපන්.

    මේක මාර අසාධාරණයි බං..
    අපේ උන්ට කියලා ටෙක්නිකල් ප්‍රිවීව් එක දාගෙන ඒකේ බග්ස් ඔක්කොම රිපෝර්ට් කරගෙන දැන් ආපහු 8.1 වලට යන්නලු,
    මෙච්චර කල් තටමලත් ඇයි ලාස්ට් බිල්ඩ් එකෙන් කෙලින්ම ඔරිජිනල් එකට යන් හදන්න බැරි උනේ?
    උඹට මේකෙ අසාධාරනයක් අප්සෙට් එකක් පේන්නේ නැද්ද?
    ඇත්තටම අවංකව කියපන්..
    ඔරිජිනල් එක දාපු එකෙක් දාලා තිබ්බා කෝල් රෙකෝඩර් එකත් නැහැ කියලා..
    මොන මගුලක්ද බං, බලන් හිටියෙත් ඒක එනකම්,
    රියලි ඩිසපොයින්ටඩ්
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    :baffled::baffled::baffled:
    ඔව් බං මානසිකව වැටුන
    ටීපී දාපු උන්ට කැත වැඩ කලේ
    මගෙ නම් කෝල් රෙකෝඩර් නෑ
    ටීපී වලින් එහා වෙනසකුත් නෑ
    :(:(
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    මේක මාර අසාධාරණයි බං..
    අපේ උන්ට කියලා ටෙක්නිකල් ප්‍රිවීව් එක දාගෙන ඒකේ බග්ස් ඔක්කොම රිපෝර්ට් කරගෙන දැන් ආපහු 8.1 වලට යන්නලු,
    මෙච්චර කල් තටමලත් ඇයි ලාස්ට් බිල්ඩ් එකෙන් කෙලින්ම ඔරිජිනල් එකට යන් හදන්න බැරි උනේ?
    උඹට මේකෙ අසාධාරනයක් අප්සෙට් එකක් පේන්නේ නැද්ද?
    ඇත්තටම අවංකව කියපන්..
    ඔරිජිනල් එක දාපු එකෙක් දාලා තිබ්බා කෝල් රෙකෝඩර් එකත් නැහැ කියලා..
    මොන මගුලක්ද බං, බලන් හිටියෙත් ඒක එනකම්,
    රියලි ඩිසපොයින්ටඩ්

    මොනවා කොරන්නද බන්..
    අපිට අවසානෙට කුඩම්මාගේ සැලකිලි..
    මාත් දැන් රෝල් බැක් කරනවා..
    වෙන මොනවා කරන්නද..
    කෝල් රේකොඩින් තියෙනව කියලා එකෙක් කියලා තිබ්බා මචන්..
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    මේක මාර අසාධාරණයි බං..
    අපේ උන්ට කියලා ටෙක්නිකල් ප්‍රිවීව් එක දාගෙන ඒකේ බග්ස් ඔක්කොම රිපෝර්ට් කරගෙන දැන් ආපහු 8.1 වලට යන්නලු,
    මෙච්චර කල් තටමලත් ඇයි ලාස්ට් බිල්ඩ් එකෙන් කෙලින්ම ඔරිජිනල් එකට යන් හදන්න බැරි උනේ?
    උඹට මේකෙ අසාධාරනයක් අප්සෙට් එකක් පේන්නේ නැද්ද?
    ඇත්තටම අවංකව කියපන්..
    ඔරිජිනල් එක දාපු එකෙක් දාලා තිබ්බා කෝල් රෙකෝඩර් එකත් නැහැ කියලා..
    මොන මගුලක්ද බං, බලන් හිටියෙත් ඒක එනකම්,
    රියලි ඩිසපොයින්ටඩ්

    :yes: :yes: :sorry: :(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මේක මාර අසාධාරණයි බං..
    අපේ උන්ට කියලා ටෙක්නිකල් ප්‍රිවීව් එක දාගෙන ඒකේ බග්ස් ඔක්කොම රිපෝර්ට් කරගෙන දැන් ආපහු 8.1 වලට යන්නලු,
    මෙච්චර කල් තටමලත් ඇයි ලාස්ට් බිල්ඩ් එකෙන් කෙලින්ම ඔරිජිනල් එකට යන් හදන්න බැරි උනේ?
    උඹට මේකෙ අසාධාරනයක් අප්සෙට් එකක් පේන්නේ නැද්ද?
    ඇත්තටම අවංකව කියපන්..
    ඔරිජිනල් එක දාපු එකෙක් දාලා තිබ්බා කෝල් රෙකෝඩර් එකත් නැහැ කියලා..
    මොන මගුලක්ද බං, බලන් හිටියෙත් ඒක එනකම්,
    රියලි ඩිසපොයින්ටඩ්

    කෝල් රෙකෝර්ඩර් එක තියනවා.
    මේ පේජ් එකට කලින් පේජ් එකේ තියෙන්නේ මේ කමෙන්ට්ස් 2.
    සමහර ෆෝන්ස් වලට කෝල් රෙකෝර්ඩර් එක කම්පැටිබල් වෙන්නේ නැද්ද දන්නේ නෑ නේ ලුමියා ග්ලාන්ස් එක වගේ.
    තව ටිකක් ඉදලා බලන්න ඕන ඒකට මුන් අප්ඩේට් වලින් දෙනවද,ඔෆිශල් එනවුන්ස්මන්ට් එකක් දෙනවද කියලා ඒ ගැන.
    දැන්ම කියන්න බෑ.

    වින්ඩෝස් 8.1 කියන්නේ ටෙක්නිකල් එකට වඩා ස්ටේබල් එකක්නේ.
    ස්ටේබල් එකකින් ක්ලින් ස්ලේට් එකක් දෙන එක හොදයි අලුතෙන්ම ඕ එස් එකක් දානකොට.
    ඒකයි සීන් එක.
    වින්ඩෝස් 10 ටෙක්නිකල් එක මැශින් වල දුවද්දිත් ඕකම උනා.
    ඔෆිශල් එක ආවම අප්ඩේට් නොකර කෙලින්ම දාන්න උනා එක්කෝ වින්ඩෝස් 8.1 දාලා හෝ ඔෆිශල් 10 අයි එස් ඕ එකකින්ම.

    Adow 10 eka patta .mage ekata official aawa.lumia 625

    Here maps naaa BN. Windows map tynne.taama app wla update yanawa. Update 34 k tynwa .call recorder ekath tynwa
     
    Last edited:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අප්ඩේට් 38ක් තියනව දැන් දැක්කෙ. සමහරවිට විට හරි යයි.
    අපි බලමුකො

    එල.. මගෙත් අර පුක ඩව්න්ලෝඩ් වෙනවා.. 1.71GB තියෙනවා..
    සල්ලි නැති කාලේ බල්ලන්ට හැට්ට මහනවා කියන්නේ මෙව්වට තමයි.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අප්ඩේට් 38ක් තියනව දැන් දැක්කෙ. සමහරවිට විට හරි යයි.
    අපි බලමුකො

    තෝ ඇප්ස් ඔක්කොම අප්ඩේට් නොකරද කිව්වේ කෝල් රෙකෝර්ඩර් එකක් නෑ කියලා.
    කොටියම කාපිය.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    තෝ ඇප්ස් ඔක්කොම අප්ඩේට් නොකරද කිව්වේ කෝල් රෙකෝර්ඩර් එකක් නෑ කියලා.
    කොටියම කාපිය.

    කෝල් රෙකෝඩර් එක ඇප් අප්ඩ්ඩේට් එක්ක ඒවි හිතුවෙ නෑ
    හ්ම්... :(:(:(:(:(
     
    Status
    Not open for further replies.