windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් අකිලය උඹේ එකටත් තාම නැද්ද බන්..
    කෑල්ලගේ එකට දැම්මද???

    මගේ ලුමියා 928 එකක්නේ.
    928 එකට තාම ඔෆිශල් එක රිලීස් කරේ නෑ.
    කෑල්ලගේ 640 එක්ස් එල් එකට අද රෑට මම දානවා.
    හෙට පාන්දරට මම දාන්නම්කො රිවීව් එකක් 640 එක්ස් එල් එකට දාලා.

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කෝල් රෙකෝර්ඩර් එක තියනවා.
    මේ පේජ් එකට කලින් පේජ් එකේ තියෙන්නේ මේ කමෙන්ට්ස් 2.
    සමහර ෆෝන්ස් වලට කෝල් රෙකෝර්ඩර් එක කම්පැටිබල් වෙන්නේ නැද්ද දන්නේ නෑ නේ ලුමියා ග්ලාන්ස් එක වගේ.
    තව ටිකක් ඉදලා බලන්න ඕන ඒකට මුන් අප්ඩේට් වලින් දෙනවද,ඔෆිශල් එනවුන්ස්මන්ට් එකක් දෙනවද කියලා ඒ ගැන.
    දැන්ම කියන්න බෑ.

    වින්ඩෝස් 8.1 කියන්නේ ටෙක්නිකල් එකට වඩා ස්ටේබල් එකක්නේ.
    ස්ටේබල් එකකින් ක්ලින් ස්ලේට් එකක් දෙන එක හොදයි අලුතෙන්ම ඕ එස් එකක් දානකොට.
    ඒකයි සීන් එක.
    වින්ඩෝස් 10 ටෙක්නිකල් එක මැශින් වල දුවද්දිත් ඕකම උනා.
    ඔෆිශල් එක ආවම අප්ඩේට් නොකර කෙලින්ම දාන්න උනා එක්කෝ වින්ඩෝස් 8.1 දාලා හෝ ඔෆිශල් 10 අයි එස් ඕ එකකින්ම.

    උඹට මේකෙ අසාධාරනයක් අප්සෙට් එකක් පේන්නේ නැද්ද?
    ඇත්තටම අවංකව කියපන්..
     
    • Like
    Reactions: akilar25

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මගේ ලුමියා 928 එකක්නේ.
    928 එකට තාම ඔෆිශල් එක රිලීස් කරේ නෑ.
    කෑල්ලගේ 640 එක්ස් එල් එකට අද රෑට මම දානවා.
    හෙට පාන්දරට මම දාන්නම්කො රිවීව් එකක් 640 එක්ස් එල් එකට දාලා.

    එල එල ..
    මගෙත් තාම ෆර්ම්වෙයාර් එක ඩව්න්ලෝඩ් වෙනවා බන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹට මේකෙ අසාධාරනයක් අප්සෙට් එකක් පේන්නේ නැද්ද?
    ඇත්තටම අවංකව කියපන්..

    මගේ බිජ්ජ පල්ලා අසාධාරණයි කියලා හිතෙන්නේ නෑ බන්.
    මෙහෙමනේ සීන් එක.
    උන් කරපු වැඩේ හරි.
    ටෙක්නිකල් එකකින් අප්ග්‍රේඩ් එකක් කරනවට වඩා හොදයි ක්ලින් ස්ලේට් එකකින් පටන් ගන්න එක.
    මමත් මුලින් හිතුවේ 10 ටෙක්නිකල් එකෙන් අප්ඩේට් කරන්න පුලුවන් වෙයි කියලා.
    ඒත් පස්සේ තමා වැඩේ දැනගත්තේ මම ඇයි මුන් මෙහෙම කරන්නේ කියලා.
    ඕක හැබැයි මුන් කියලා නෑ හයිලයිට් කරලා මෙන්න මේක නිසා තමා මේක මෙහෙම කරන්න වෙන්නේ කියලා.
    ඒ නිසා අපේ උන් දුක් සීන් එකෙන් ඉන්නවා.
    කට්ට කාගෙන ටෙක්නිකල් එක ආව දවස් වල ඉදන්ම වගේ යුස් කරානේ බන් මාත්.
    දුක තියනවා තමා ඒත් ෆෝන් එකට හොදයි ක්ලීන් ස්ලේට් එකකින් වැඩේ පටන් ගන්න එක.
    ඕක ගැන තේරෙන්නේ සුලුතරේකට විතරයි හේතුව හයිලයිට් කරලා කියලා නැති නිසා උන්.
    ඕකත් පවර් කට් එක වගේ තමා.
    පවර් කට් එක උනේ හදිස්සියෙන් පැන නැගුණු ටෙක්නිකල් ෆෝල්ට් එකකින් මිසක් රනිල්වත්,මයිත්‍රී නිසාවත් නෙවෙයි නේ.
    ඒ උනාට අපේ උන් බනින්නේ කිසිම හේතුවක් නැතුව ආණ්ඩුවේ ඕනෑකමකින් ලයිට් කැපුවා වගේ.
    ඕනෑම සිදුවීමක තුන්වැනි පැත්තක් තියනවා බන්.
    ඒ තුන්වෙනි පැත්තෙන් බලන්න දන්නේ නෑ ගොඩක් අය.
    ඒකයි සීන් එක.
     
    • Like
    Reactions: Radical78

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මොනවා කොරන්නද බන්..
    අපිට අවසානෙට කුඩම්මාගේ සැලකිලි..
    මාත් දැන් රෝල් බැක් කරනවා..
    වෙන මොනවා කරන්නද..

    මොන :angry:&&*%%$##$%බං මේ :angry:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මගේ බිජ්ජ පල්ලා අසාධාරණයි කියලා හිතෙන්නේ නෑ බන්.
    මෙහෙමනේ සීන් එක.
    උන් කරපු වැඩේ හරි.
    ටෙක්නිකල් එකකින් අප්ග්‍රේඩ් එකක් කරනවට වඩා හොදයි ක්ලින් ස්ලේට් එකකින් පටන් ගන්න එක.
    මමත් මුලින් හිතුවේ 10 ටෙක්නිකල් එකෙන් අප්ඩේට් කරන්න පුලුවන් වෙයි කියලා.
    ඒත් පස්සේ තමා වැඩේ දැනගත්තේ මම ඇයි මුන් මෙහෙම කරන්නේ කියලා.
    ඕක හැබැයි මුන් කියලා නෑ හයිලයිට් කරලා මෙන්න මේක නිසා තමා මේක මෙහෙම කරන්න වෙන්නේ කියලා.
    ඒ නිසා අපේ උන් දුක් සීන් එකෙන් ඉන්නවා.
    කට්ට කාගෙන ටෙක්නිකල් එක ආව දවස් වල ඉදන්ම වගේ යුස් කරානේ බන් මාත්.
    දුක තියනවා තමා ඒත් ෆෝන් එකට හොදයි ක්ලීන් ස්ලේට් එකකින් වැඩේ පටන් ගන්න එක.
    ඕක ගැන තේරෙන්නේ සුලුතරේකට විතරයි හේතුව හයිලයිට් කරලා කියලා නැති නිසා උන්.
    ඕකත් පවර් කට් එක වගේ තමා.
    පවර් කට් එක උනේ හදිස්සියෙන් පැන නැගුණු ටෙක්නිකල් ෆෝල්ට් එකකින් මිසක් රනිල්වත්,මයිත්‍රී නිසාවත් නෙවෙයි නේ.
    ඒ උනාට අපේ උන් බනින්නේ කිසිම හේතුවක් නැතුව ආණ්ඩුවේ ඕනෑකමකින් ලයිට් කැපුවා වගේ.
    ඕනෑම සිදුවීමක තුන්වැනි පැත්තක් තියනවා බන්.
    ඒ තුන්වෙනි පැත්තෙන් බලන්න දන්නේ නෑ ගොඩක් අය.
    ඒකයි සීන් එක.

    මම ඒක පිලිගන්නවා..
    ඒත් බන් මෙච්චර පට්ට වැඩ්ඩෝ ඉන්න කම්පනියකට ඇයි එහෙම දෙයක් උනේ?
    10 යූස් කරලා ආපහු විහිලුවටවත් 8.1 දාගන්න හිතෙන්නේ නැහැ..
    ඒත් දැන් උන් ඒකත් අපිට කියලා කරව ගන්නවා..
    මේක නම් පූරුවේ කරුමයක්ද කොහෙද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම ඒක පිලිගන්නවා..
    ඒත් බන් මෙච්චර පට්ට වැඩ්ඩෝ ඉන්න කම්පනියකට ඇයි එහෙම දෙයක් උනේ?
    10 යූස් කරලා ආපහු විහිලුවටවත් 8.1 දාගන්න හිතෙන්නේ නැහැ..
    ඒත් දැන් උන් ඒකත් අපිට කියලා කරව ගන්නවා..
    මේක නම් පූරුවේ කරුමයක්ද කොහෙද?

    දැන් බලපන්කෝ මෙහෙම.
    මගේ 928 එකක්නේ.
    ලුමියා ෆ්ලැග්ශිප් එකක් 928 කියන්නේ.
    පලවෙනි බැච් එකෙන්ම ආවේ නෑ මට අප්ඩේට් එක.
    928 කියන්නේ වෙරයිසන් නෙට්වර්ක් එකට පර්සනලි නොකියා එකෙන් ගහපු එකක් නිසා සමහර වෙලාවට ගොඩක් ඩිලේ වෙයි අප්ඩේට් එක එද්දි වෙරයිසන් එවුන් චෙක් කරලා බලලා රිලීස් කරද්දි.
    ත්‍රේඩ් එකේ හැමෝටම අප්ඩේට්ස් ඇවිල්ලා දාගෙන ඉන්නකොට මගේ එකට තව මාස ගානක් ගිහිල්ලා එන්න බැරි කමක් නෑ මචන්.
    එතකොට මට මොකද හිතෙන්නේ?
    එහෙමයි කියලා දුක් වෙලා වැඩක් නෑ නේ මචන්.
    එන දවසක ඒවි කියලා තමා මම ඉන්නේ.
    හැමදේකටම රීසන් එකක් තියනවානේ .
    වින්ඩෝස් 10 යුස් කරද්දි වින්ඩෝස් 8.1 කියලා දෙයක් තිබ්බද කියලත් මතක නැති වෙනවා.
    මෙහෙමනේ සීන් එක කොල්ලා.
    වින්ඩෝස් 10 ටෙක්නිකල් එකක්නේ අපි දාලා තිබ්බේ.
    ටෙක්නිකල් වලදි ෆෝල්ට්ස් තියනවනේ එක එක ඒවා.
    ඒ හැම ෆෝල්ට් එකකටම අප්ඩේට් එකක් ලිය ලිය ඉන්නවට වඩා හොදයි එකපාර වෙනම එකක් හදලා ඒක වින්ඩෝස් 8.1 වල ඉදන්ම ඩිප්ලෝයි කරලා දාන එක.
    ඉන්සයිඩර් එකේ ඉදපු අයටත් වින්ඩෝස් 10 ඔෆිශල් එක දෙන්න පුලුවන්කමක් තිබ්බත් ඒකට තව කල් යනවා ඇති.
    ඒ නිසා උන් කෙලින්ම 8.1 ස්ටේබල් වර්ශන් එකේ ඉදන්ම දෙනවා ඇත්තේ.
    වින්ඩෝස් 10 ඔෆිශල් එක එනකම් මැනුෆැක්චරස්ලා කී දෙනෙක් බලන් ඉන්නවද ෆෝන්ස් රිලීස් නොකර?
    ඇල්කටේල්,සිඕමි,එච් පි වගේ මැනුෆැක්චරස්ලා බලාගෙන හිටියේ උන්ගේ ෆ්ලැග්ශිප්ස් රිලිස් නොකර 10 ඔෆිශල් එනකම්.
    ඔෆිශල් එක තව ලේට් උනා නම් සමහර වෙලාවට මැනුෆැක්චරස්ලා වැඩේ අතඇරලා දාන්නත් තිබ්බා ගොඩක් ඩිලේ වෙන නිසා.
    හැම පැත්ත ගැනම බලන්න ඕනනේ බන්.
    මොන කම්පැනි එකද ආස තමන්ගේ සන්නානමය හෙවත් බ්‍රැන්ඩ් නේම් එක කැත කරගන්න?
    හොදම දේ ක්ලීන් ස්ලේට් එකකින් වැඩේ පටන් ගන්න එක නිසයි උන් එහෙම කරේ අපිට.
    මොනා උනත් අපිට ආදරයක් තියන නිසානේ අප්ඩේට් එකක්වත් එවන්නේ.
    පොඩි කැපකිරිමක් කරන්න වෙනවා ඉතින් අපිටත්.
    මොනා උනත් අප්ඩේට්ස් දෙනවනේ බන් ඇන්ඩ්‍රොයිඩ් වගේ අත ඇරලා දාන්නේ නැතුව.
    ඒකයි මචන් සීන් එක.
    නෝ සැක්‍රිෆයිස් නෝ වික්ටරි.

    මගේ ලුමියා 928 එකක්නේ.
    928 එකට තාම ඔෆිශල් එක රිලීස් කරේ නෑ.
    කෑල්ලගේ 640 එක්ස් එල් එකට අද රෑට මම දානවා.
    හෙට පාන්දරට මම දාන්නම්කො රිවීව් එකක් 640 එක්ස් එල් එකට දාලා.

    640XL එකට තාම නැහැනේ බන්. :baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;19874497 said:
    640XL එකට තාම නැහැනේ බන්. :baffled:

    උබේ තියෙන්නේ වින්ඩෝස් 10 ටෙක්නිකල් එක නම් වින්ඩෝස් 8.1 වලට ඩවුන්ග්‍රේඩ් කරලා තමා දාගන්න ඕන.
    වෙන විසදුමක් නෑ.

    Phones and devices that can upgrade to Windows 10:1
    Lumia 1520, 930, 640, 640XL, 730, 735, 830, 532, 535, 540, 635 1GB, 636 1GB, 638 1GB, 430, 435, BLU Win HD w510u, BLU Win HD LTE x150q, MCJ Madosma Q501
     
    මගේ තියෙන්නේ ඔරිජිනල් ආව වින්ඩෝස් ඩෙනිම් වර්ෂන් එක. අප්ඩේට් අද්විසර් එකත් දැම්ම මචන්. තාම අප්ඩේට් නැහැලුනේ. වයි ෆයි වලින් චෙක් කලෙත්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;19874516 said:
    මගේ තියෙන්නේ ඔරිජිනල් ආව වින්ඩෝස් ඩෙනිම් වර්ෂන් එක. අප්ඩේට් අද්විසර් එකත් දැම්ම මචන්. තාම අප්ඩේට් නැහැලුනේ. වයි ෆයි වලින් චෙක් කලෙත්.

    ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරිය හදාගනින් ගිගාබයිට් 2වත් අඩුම.
    ඒ කරලා ෆෝන් එකේ රීජන් එක ඇමරිකා දාලා රිස්ටාර්ට් කරපන් එතන ඉදන්ම .
    තියෙන්නේ ඇමරිකා නම් ෆෝන් එකේ රීජන් එක එන්ගලන්තෙට මාරු කරලා ෆෝන් එක රිස්ටාර්ට් කරපන් එතනින්ම.
    ඒ කරලා අප්ඩේට් ඇඩ්වයිසර් එකෙන් චෙක් කරලා බලපන් මචන්.
    සමහර වෙලාවට සර්වර්ස් බිසි නිසා ෆෝන් එක දැන්ම ඩිටෙක්ට් නොකර අද රෑට,හෙට වගේ වෙද්දි ඩිටෙක්ට් කරයි.
    මාත් අද දානවා රෑට කෑල්ලගේ 640 එක්ස් එල් එක වින්ඩෝස් 8.1 වලට ඩවුන්ග්‍රේඩ් කරලා.
    සීන් එක කියන්නම්කෝ මම.

    එල මචන්. ඉන්ටර්නල් මෙමරිය 2GB කරන එක තමයි අමාරුම වැඩේ මචන්.
    මම එහෙම ට්‍රයි කරන්නම් මචන්.
    තැන්ක්ස් මචන් රිප්ලයි එකට.
    ජය වේවා!!!!
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;19874574 said:
    එල මචන්. ඉන්ටර්නල් මෙමරිය 2GB කරන එක තමයි අමාරුම වැඩේ මචන්.
    මම එහෙම ට්‍රයි කරන්නම් මචන්.
    තැන්ක්ස් මචන් රිප්ලයි එකට.
    ජය වේවා!!!!

    වැඩේ ගොඩ දාගෙන කියපන්.
     
    Status
    Not open for further replies.