දඹුල්ලේ බන්(ටවුන් එකෙන් ටිකක් දුරින් ඉන්නේ)
ඔව් බන් සෑටම දානවා
Dialog bb තමයි නේද බං..
මාත් එව්වගෙන්ම තමයි දැම්මේ..
දඹුල්ලේ බන්(ටවුන් එකෙන් ටිකක් දුරින් ඉන්නේ)
ඔව් බන් සෑටම දානවා
ඔය අන්කල්ගේ දරුවොන්ගේ වයසේ ඉන්න අපිට අයියා කියන්න එපා අන්කල්

ඔෆිසියල් 10 දාපු එවුන් කියපියව්
කොහොමද රේඩ්ස්ටෝන් එක
කෝල් රෙකෝඩර් එකක් තියෙනවද
තොපි වගේ පුත්තලම් බූරුවෝ සයිස් ළමයි නෑ යකෝ මට![]()



කිසිම වෙනසක් මෙතෙක් නුදුටුවෙමි..
සමහරවිට අපේ බජට් ෆෝන් නිසා වෙන්න ඇති..
Dialog bb තමයි නේද බං..
මාත් එව්වගෙන්ම තමයි දැම්මේ..
තොපි වගේ පුත්තලම් බූරුවෝ සයිස් ළමයි නෑ යකෝ මට![]()
ඔව් බන්
මං දැක්කා උබ දාලා තිබුන ස්ක්රීන් ෂෝට් එකේ පලවෙනි සිම් එක ගලවලා තියෙනවා
ගැලෙව්වේ ඩයලොග් එකද...?
අනික මොකක්ද..?


උන්නු පවුලත් අවුල්
දාපු ප්රින්ට් එකත් අවුල්
තිබ්බ ෆෝන් එකත් අවුල්
මගෙ හිතත් අවුල්
![]()
Akila machoo mea mokadaa ban mea wenne....oya 4n tika nisa thama windows phone nagala giye..mun eaa tikatama ne kelinna hadanne.
..apita hulan da ban...
![]()






matath naa,mallitath update naa...mama 925 pora 920...
ape dual core nisa wenna athi..920,925,928,1020,520 serama dual core ne
ලොකු bhai;19875214 said:86% ගිහින් කෙළවුනා කියපල්ලකෝ.. ආපහු මුල ඉදන් කරන්න වෙයිද බන්...
අයියා මම මේ ත්රෙඩ් එකට අලුත් අප්ඩේට් එහෙම නැතෙයි ?![]()
Blpnko mata wechcha seen eka .official eka damma dan msg enneth naaa daata on wenneth naaa mko karanne.lumia 625
අනික මල් කඩන හච් එකනෙ බං..
හොද call recorder මොකක්ද? වින්ඩෝස් 10 වලට ආපු එකේ රෙජිස්ටර් වෙන්න බෑ.
මාත් ඉස්සර මල් කැඩුවේ හුත් එකෙන් තමයි
පස්සේ පස්සේ ලෙඩ දෙන්න ගත්තා
ඇහෙන්නේ නෑ. සිගිනල් නැති වෙනවා
ලෙඩ කෝටියයි
අර 100ක් දැම්මාම 200 min එන එක නේද ඔය
මගේ එකේ 12000min තිබ්බා බන්.
මල් කන්නම බෑනේ. ඉතින් ඉතුරු උණා
පස්සේ හුත් එක විසි කරලා මොබිටෙල් ගත්තා
බය වෙන්න එපා මචන්.
අපි දෙයක් හොයාගෙන දාමු කෝමහරි.
ටිකක් ඉදින්කෝ.
මම හොයනවා මේ ගැන මොනාහරි දෙයක් හම්බෙනකම්ම.
මොන හුත්තේ කතාවක්ද බන් ඒ?
එස්4 ප්ලස් ඩුවල් කෝර් ප්රොසා හොදයි ස්නැප්ඩ්රැගන් 200 ක්වාඩ්කෝර් ප්රොසාට වඩා.
http://cpuboss.com/cpus/Qualcomm-Snapdragon-S4-Plus-(MSM8960)-vs-Qualcomm-Snapdragon-200
අරුන් අප්ඩේට් එක නොදි ඉන්නේ ටෙක්නිකල් එකෙන් ඒ ඩිවයිසස් වලට හම්බුනු ෆීඩ්බෑක් එක හරි නැති නිසාලු.
ඕක පිලිගන්න පුලුවන් කතාවක් නෙවෙයි බන්.
532,535 වලට එහෙම 920,928,1020 එක්ක හැප්පෙන්නවත් පුලුවන්ද?
ලුමියා පරම්පරාවේ ටයිටන්ස්ලා තමා 920,928,1020 කියන්නේ.
ඕවා ෆ්ලැග්ශිප් ඩිවයිසස්.
532,535 කියන්නේ බජට් ඩිවයිසස්.
අඩු ගානේ කැම් එකෙන්වත් හැරෙන්න බෑ නේ 920,928,1020 එක්ක බැලුවාම.
මම හිතන්නේ නෑ ෆීඩ්බැක් එක අවුල් නිසා නොදි ඉන්නවා කියලා.
ඔය ෆෝන්ස් පරනයි ඒත් සුපිරි ෆෝන්ස් සෙට් එකක්නේ.
ඕවා යුස් කරන මිනිහා තව අවුරුදු 3,4 වත් යනකම් ඕවාගෙන් මූව් වෙන්නේ නෑ.
ඒ නිසා සේල්ස් වැඩි කරගන්න මුන් ඒවට අප්ඩේට්ස් නොදි ඉන්න ඇති කියලයි මට හිතෙන්නේ.


