windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    ඒක නෙවෙයි බං නංගිලා එහෙම නැද්ද උඹලට..
    නෑ මං නිකමට ඇහුවේ ඉතිං..
    :lol:
    ඔෆීෂියල් දැම්මද උඹ..

    මේකට තියෙන මෝල් කලන්තේ
    බැදපු පුකක් බලාගෙන හිටුකෝ

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මල්ලී කෙනෙක් ඉන්නවා දෙන්නද ? දෙන්නද >> දෙන්නද ??? :rofl:

    නෑ බන් දන්නේ නෑනේ දාන විදිහ 164 ද බන් ෆයිනල් ? අකිලයගෙන් ඇහුව විතරයි ඌ වැල්ලට දිව්වද කොහෙද :lol:
    ඕකා හෙන කොල්ලෝ කාරයා
    මල්ලිව පරිස්සම් කරගනින්
    :rofl::rofl:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මල්ලී කෙනෙක් ඉන්නවා දෙන්නද ? දෙන්නද >> දෙන්නද ??? :rofl:

    නෑ බන් දන්නේ නෑනේ දාන විදිහ 164 ද බන් ෆයිනල් ? අකිලයගෙන් ඇහුව විතරයි ඌ වැල්ලට දිව්වද කොහෙද :lol:

    ත්‍රෙඩ් එක කියවහං..
    ඒකේ තියනවා දාන විදිහ..
    උඹ 10 tp දාලාද තියෙන්නේ..
    නැත්තම් 8.1 ද??
    8.1 නම් කෙලින්ම අප්ඩේට් කරන්න පුලුවන්..
    තව අපඩේට් එයි බං.
    මෙතනින් නවත්තන එකක් නෑ..
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මුන්ට කව්ද බන් හිර දෙන්නේ :rofl:
    තේරුනේ නෑ බන්
    2.gif
    2.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ත්‍රෙඩ් එක කියවහං..
    ඒකේ තියනවා දාන විදිහ..
    උඹ 10 tp දාලාද තියෙන්නේ..
    නැත්තම් 8.1 ද??
    8.1 නම් කෙලින්ම අප්ඩේට් කරන්න පුලුවන්..
    තව අපඩේට් එයි බං.
    මෙතනින් නවත්තන එකක් නෑ..

    10 TP ත්‍රෙඩ් එක කියවන්න කම්මැලියි බන් :baffled:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    නොදකින් සාහිත්‍ය දන්නේ නැති මූදු සුකන්නා :angry:
    මට O/L වලට B එකක් තිබ්බනේ
    :oo::oo::oo:
    අනේ සිංහල සෑර් ඔය හුත්ත තේරුම් කොරලා දෙන්ටකෝ
    :confused::confused::confused:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොහොමද බන් දාන්නේ ? :confused: 164 බිල්ඩ් එකද ඔෆීෂියල් ? :confused: ත්‍රෙඩ් එක කියෝගෙන එනවට වඩා හොඳයි ලිඳට පනිනවා :rofl:

    164 තමා ඔෆිශල් එක.
    වින්ඩෝස් 8.1 වලට රෝල් බැක් කරපන්.
    අනිවා රෝල් බැක් කරන්නම ඕන.
    රෝල් බැක් කරන්නේ වින්ඩෝස් රිකවරි ටූල් එකෙන්.

    http://www.microsoft.com/en-us/mobile/support/faq/?action=singleTopic&topic=FA142987


    රෝල් බැක් කරලා මෙන්න මේක දාගනින් මේ ලින්ක් එකට ගිහින්.
    http://aka.ms/W10MUpgradeAdvisor

    දාගෙන ඕක ඕපන් කරලා අප්ඩේට් කරගනින් වින්ඩෝස් 10 වලට.
    රෝල් බැක් කරාට පස්සේ ඉන්සයිඩර් එක දාන්න එපා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    532 එකට Windows 10 දාන්න පුළුවන්ද බං?

    Phones and devices that can upgrade to Windows 10:1
    Lumia 1520, 930, 640, 640XL, 730, 735, 830, 532, 535, 540, 635 1GB, 636 1GB, 638 1GB, 430, 435, BLU Win HD w510u, BLU Win HD LTE x150q, MCJ Madosma Q501

     
    Status
    Not open for further replies.