windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.
ටිකක් ඉදින් කලබල නොවි.
මොකද උනේ කියලා කියපන්කෝ ඕක ඉවර වෙලා.


දැන් ආයේ app ටික ඉන්ස්ටෝල් උනා බන්, සෙටින්ග්ස් නම් වෙනස් උනේ නැහැ.
උබ වින්ඩෝස් 10 දැම්මද?
මචං උබේ ගර්ල්ගේ 640XL එකේ බැටරි ගැන කුරු කුරුවක් ආවොත් කියපන්.
ජය වේවා!!!!

 

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මට විතරද බන් මෙහෙම දැනෙන්නේ?
    සිරාවට කියපල්ලා.
    මට මගේ ෆෝන් එක චාර්ජර් එකේ ගහලා ගලවද්දි මාර සැහැල්ලුවක් දැනෙනවානේ බන් ෆෝන් එක අතට ගන්නකොට.
    තවත් වෙලාවකට මගේ ෆෝන් එක මාර බරයි වගේ දැනෙනවානේ බන්.
    උබලටත් ඕක ඔහොමද?

    එකනම් Ok... දෙක තමයි අවුල :rolleyes:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අහිංසක කෙල්ලෝ අමාරුවේ නොදා හිටු
    තෝ දැන් බැදපු මිනිහෙක්
    :angry::angry::angry:
    පුළුවන් නම් මට සෙට් කරපංකෝ
    :love::love::love:

    කට්ටියම කොල්ලෝ ගහන එක නවත්තුවාද දැන් කෙල්ලෝ හොයන්නේ ඒ පාර :P
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    සුද්දියො සීන් දාන්නේ නැද්ද බං..
    :P:P
    සුද්දී ආච්චිලානේ ගොඩක් ඉන්නේ
    උන් අපි වගේ පොඩි උන්ට සින් දාන්නේ නෑ
    උබලා වගේ වයසක එවුන් දැක්කොත් නම් සින් දායි
    :D:D:D
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කට්ටියම කොල්ලෝ ගහන එක නවත්තුවාද දැන් කෙල්ලෝ හොයන්නේ ඒ පාර :P
    මං කොල්ලෝ ගැහුවේ නෑ
    මුන් ඔක්කොම ගැහුවා

     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    නෑ ඉතිං උඹ වෙනස්කම් කරද්දි එයාට දුක හිතෙයිනේ..
    ඒකයි..
    :):)

    Double Game ගහන්න කැමති නැ බං :) නැත්නම් ඉතින් 4ක් 5ක් උනත් Manage කරගන්න එක එච්චර දෙයක් නෙවෙයි ;)
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සුද්දී ආච්චිලානේ ගොඩක් ඉන්නේ
    උන් අපි වගේ පොඩි උන්ට සින් දාන්නේ නෑ
    උබලා වගේ වයසක එවුන් දැක්කොත් නම් සින් දායි
    :D:D:D

    කවුද ඩෝ වයසක..
    තෝ නාකියි මට වඩා..
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මට විතරද බන් මෙහෙම දැනෙන්නේ?
    සිරාවට කියපල්ලා.
    මට මගේ ෆෝන් එක චාර්ජර් එකේ ගහලා ගලවද්දි මාර සැහැල්ලුවක් දැනෙනවානේ බන් ෆෝන් එක අතට ගන්නකොට.
    තවත් වෙලාවකට මගේ ෆෝන් එක මාර බරයි වගේ දැනෙනවානේ බන්.
    උබලටත් ඕක ඔහොමද?

    ඕකට මලගිය පරාන කාරයෙක් වැහිලා
    ඒ පරාන කාරයා සමහර විට ලුමියා 1520 ක් වෙන්න පුළුවන්. එකයි ටිකක් බර වැඩි
    බර අඩු වෙන්න හේතුව නම් අදුනකින්ම බලන්න වෙයි
    තොවිලයක් නටන්න වෙයි වගේ

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;19881979 said:
    දැන් ආයේ app ටික ඉන්ස්ටෝල් උනා බන්, සෙටින්ග්ස් නම් වෙනස් උනේ නැහැ.
    උබ වින්ඩෝස් 10 දැම්මද?
    මචං උබේ ගර්ල්ගේ 640XL එකේ බැටරි ගැන කුරු කුරුවක් ආවොත් කියපන්.
    ජය වේවා!!!!

    උබේ බැක්ග්‍රවුන්ඩ්ස් ඇප්ස් වැඩි ඇති බන්.
    ඕන නැති ඒවා ඩිසේබල් කරලා දාපන්.

    කෑල්ල නම් දවස් 2 අනිවා අදිනවා බැටරිය.

     
    Status
    Not open for further replies.