windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    දෙන්නම ඉයේ වැඩිපුර Offine නේද හිටියේ :oo:
    ඒක තමයි බන්
    ඊයේ තුසිතයා නේද අකිලයට ලොග් වෙන්න බෑ කියලා අර වින්ඩෝස් 10 ගැන පණිවිඩේ අපිට කිව්වේ
    තත්වේ දරුණුයි වගේ

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඒක තමයි බන්
    ඊයේ තුසිතයා නේද අකිලයට ලොග් වෙන්න බෑ කියලා අර වින්ඩෝස් 10 ගැන පණිවිඩේ අපිට කිව්වේ
    තත්වේ දරුණුයි වගේ


    අන්න පොයින්ට් එක..
    අකිලයා තමයි පලලා තියෙන්නේ..
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අන්න පොයින්ට් එක..
    අකිලයා තමයි පලලා තියෙන්නේ..

    ඔව් අකිලයා වෙන්න ඕනි
    අකිලයට ලොග් වෙන්න බැරි උනේ ඌ පලමින් සිටි නිසා වෙන්න ඕනි
    තුසිතයට තියෙන්නේ දීගන ඉන්නනේ
    මූ දීගනම කිරියට ලොග් වෙලා අපිට පණිවිඩේ දුන්නා
    :rolleyes::rolleyes::rolleyes:
    :lol::lol::lol::lol:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔව් අකිලයා වෙන්න ඕනි
    අකිලයට ලොග් වෙන්න බැරි උනේ ඌ පලමින් සිටි නිසා වෙන්න ඕනි
    තුසිතයට තියෙන්නේ දීගන ඉන්නනේ
    මූ දීගනම කිරියට ලොග් වෙලා අපිට පණිවිඩේ දුන්නා
    :rolleyes::rolleyes::rolleyes:
    :lol::lol::lol::lol:

    :rofl:
    Una karala thiyanawa wage :lol:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔව් අකිලයා වෙන්න ඕනි
    අකිලයට ලොග් වෙන්න බැරි උනේ ඌ පලමින් සිටි නිසා වෙන්න ඕනි
    තුසිතයට තියෙන්නේ දීගන ඉන්නනේ
    මූ දීගනම කිරියට ලොග් වෙලා අපිට පණිවිඩේ දුන්නා
    :rolleyes::rolleyes::rolleyes:
    :lol::lol::lol::lol:

    :dull::rolleyes:
     

    don_kk

    Member
    Jul 18, 2015
    27
    1
    0
    windows 10 update eka damma. eth dan photos walata yanna ba.. open karama load wela close wenawa.. help
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    windows 10 update eka damma. eth dan photos walata yanna ba.. open karama load wela close wenawa.. help

    Volume down + Power ටික වෙලාවක් ඔබාගෙන හිටහං..
    රීස්ටාර්ට් වෙයි එතකොට..
    ඒත් හරියන්නේ නැත්තම් රිසෙට් කරලා දාහං..
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔව් අකිලයා වෙන්න ඕනි
    අකිලයට ලොග් වෙන්න බැරි උනේ ඌ පලමින් සිටි නිසා වෙන්න ඕනි
    තුසිතයට තියෙන්නේ දීගන ඉන්නනේ
    මූ දීගනම කිරියට ලොග් වෙලා අපිට පණිවිඩේ දුන්නා
    :rolleyes::rolleyes::rolleyes:
    :lol::lol::lol::lol:

    අන්න කොලුවා..
    තේරුම් ගත්තා නියමෙටම..
    :lol::lol::lol:
     

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    Settings - update and security- Developer වලට ගිහින් developer mode කියන එකට ටික් එක දාපං..
    ඊට පස්සේ ඹ්න ඇප් එකේ xap,appx එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක ඹ්පන් කරපං ෆෝන් එකෙන්..
    එතකොට ඉන්ස්ටෝල් කරන්න අහනවා..
    ඉන්ස්ටෝල් කරහං..
    හැම එකක්මනම් වැඩ කරන්නේ නෑ බං..
    thnx bn
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    11.gif
    11.gif
    11.gif
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Status
    Not open for further replies.