windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    වින්ඩෝස් 10 දැම්මට පස්සේ කෝල් රෙකෝඩර් එක ආපු අය ඉන්නවද.
    මොන මොඩල් වලටද ආවේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මුට මේ ඉයේ ඉදලා මක් වෙලාද? අකිලයා නැති අඩුව හොදට දැනෙනවා වගේ :P

    දැන් අරූ දෙහිවල වැල්ලේ ඉඳන් දූවගෙන එයි :rofl:

    උදේ ඉදලා වේසිට වෙච්ච දෙයක් නෑ :oo:

    කොයි බං අකිලයා..
    අද දවසටම දැක්කේ නෑ..

    නෑ
    :no::no::no::no::no:

    කොහොමද ඊයේ දවස..?
    රසවත්ද...?
    :rolleyes::rolleyes:
    අකිලයට තවත් අමාරුද කොහෙද
    එකනේ අද දවසටම ආවේ නැත්තේ
    :oo::oo::oo:

    ඊයේ රෑ අප්පච්චිගේ යාලුවෙක්ගේ ලැප් එකට ඕ එස් එක අලුතෙන් දැම්මා.
    නිදාගන්නකොට පාන්දර 4.45 වගේ.
    උදේ 7 වගේ අල්ලපු ගෙදර ඩැල්මේශන් එකාගේ කොල්ලා කතා කරලා කිව්වා මචන් බල්ලා සෙම වමනේ දානවා මොකෝ කරන්නේ කියලා.
    නැගිට්ටලා එහෙට දුවන් ගියා බලන්න.
    ඒකා ජරාවක් කාලා වමනේ දානවා.
    එහෙම්ම කොහුවල ඩොක්ටර් කොඩිකාර ලගට අරන් ගියා ඌව.
    එතනදි ඌට සේලයින් එහෙම දීලා බෙහෙත් කරලා ගෙදර ගෙනවා.
    ගෙදර ඇවිත් බලනකොට එකෙක් මැරිලා උගේ මලගෙදරට ඔලුව දාලා ආවා.
    ඒ ඇවිල්ලා ආපහු බල්ලව අරන් ගියා ආපහු ඩොකා ගාවට හවසට ගේන්න කිව්ව නිසා.
    එහෙ ගිහින් ආවම නගා කිව්වා ප්‍රින්ට් අවුට් වගයක් ගේන්න ඕන කියලා.
    ඒක ගේන්න කියලා එලියට බැස්සාම හාමුදුරුවෝ දෙනමක් ආව ත්‍රීවීල් එකක් තෙල් ඉවර වෙලා නැවතිලා.
    මම ඔලුව දාලා බැලුවා හාමුදුරුවෝ දෙනමක් හිටපු නිසා.
    ත්‍රීවීල් එක එලවන් ආව කොල්ලා එක්ක ත්‍රීවීල් එක පාරේ පැත්තකට තල්ලු කරලා ඒ කොල්ලා එක්ක ශෙඩ් එකට ගියා තෙල් ගේන්න.
    කොට්ටාවේ ඉදන් ඇවිත් තියනවා කියලා,දෙහිවල ගැන දන්නේ නෑ කිව්ව නිසා ශෙඩ් එකට එක්කන් ගිහින් තෙල් ගෙනල්ලා ඒ වැඩේ කරා.
    එතකොට මතක් උනේ අම්මටහුඩු මම ආවේ ප්‍රින්ට් අවුට් ගන්නනේ කියලා.
    ආපහු ගිහින් ප්‍රින්ට් අවුට් අරන් ගෙදර ආවා.
    ගෙදර ඇවිත් වාඩි උනා විතරයි උදේ බල්ලා අරන් ගිය කොල්ලා කතා කරා මූ කන්නේ නෑ බන් තාම කියලා.
    ආපහු එහෙ ගිහින් බල්ලත් එක්ක කෝලම් කරලා ඌව ඇවිද්දවන්න එක්කන් ගියා.
    අද සුපිරියට ඌ ආවා පාරේ.
    ටික දුරක් ගිහින් දම්වැල ගලවලා දම්වැල නැතුව එක්කන් ගියා.
    මැක්සා ඒක නම්.
    ඌව ගෙදර එක්කන් ඇවිල්ලා ඌට කෑම කැව්වා.
    එතකොට කෑවා.
    ඒ කරලා මම ගෙදර ආවා.
    දැන් තමා කිරියට ලොග් වෙන්න පුලුවන් උනේ.

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වින්ඩෝස් 10 දැම්මට පස්සේ කෝල් රෙකෝඩර් එක ආපු අය ඉන්නවද.
    මොන මොඩල් වලටද ආවේ.

    මගේ දුප්පත් මොඩල් එකට නම් නැත 535 :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;19883013 said:
    තැන්ක්ස් මචන්.
    එහෙම කළා මචන් දැන්, මොනවා වෙයිද කියල කියන්නම්.

    ගර්ල් දවස් දෙකක් අදිනවා නම් ශේප් වෙයි.

    ජය වේවා!!!!

    :D:D:D:D:D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    windows 10 update eka damma. eth dan photos walata yanna ba.. open karama load wela close wenawa.. help

    ඇප්ස් ඔක්කෝම අප්ඩේට් කරාද?
    අප්ඩේට් නම් ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා බලපන්.
    ඒත් නැත්තම් රිසෙට් කරපන් බැකප් අරන්.

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඊයේ රෑ අප්පච්චිගේ යාලුවෙක්ගේ ලැප් එකට ඕ එස් එක අලුතෙන් දැම්මා.
    නිදාගන්නකොට පාන්දර 4.45 වගේ.
    උදේ 7 වගේ අල්ලපු ගෙදර ඩැල්මේශන් එකාගේ කොල්ලා කතා කරලා කිව්වා මචන් බල්ලා සෙම වමනේ දානවා මොකෝ කරන්නේ කියලා.
    නැගිට්ටලා එහෙට දුවන් ගියා බලන්න.
    ඒකා ජරාවක් කාලා වමනේ දානවා.
    එහෙම්ම කොහුවල ඩොක්ටර් කොඩිකාර ලගට අරන් ගියා ඌව.
    එතනදි ඌට සේලයින් එහෙම දීලා බෙහෙත් කරලා ගෙදර ගෙනවා.
    ගෙදර ඇවිත් බලනකොට එකෙක් මැරිලා උගේ මලගෙදරට ඔලුව දාලා ආවා.
    ඒ ඇවිල්ලා ආපහු බල්ලව අරන් ගියා ආපහු ඩොකා ගාවට හවසට ගේන්න කිව්ව නිසා.
    එහෙ ගිහින් ආවම නගා කිව්වා ප්‍රින්ට් අවුට් වගයක් ගේන්න ඕන කියලා.
    ඒක ගේන්න කියලා එලියට බැස්සාම හාමුදුරුවෝ දෙනමක් ආව ත්‍රීවීල් එකක් තෙල් ඉවර වෙලා නැවතිලා.
    මම ඔලුව දාලා බැලුවා හාමුදුරුවෝ දෙනමක් හිටපු නිසා.
    ත්‍රීවීල් එක එලවන් ආව කොල්ලා එක්ක ත්‍රීවීල් එක පාරේ පැත්තකට තල්ලු කරලා ඒ කොල්ලා එක්ක ශෙඩ් එකට ගියා තෙල් ගේන්න.
    කොට්ටාවේ ඉදන් ඇවිත් තියනවා කියලා,දෙහිවල ගැන දන්නේ නෑ කිව්ව නිසා ශෙඩ් එකට එක්කන් ගිහින් තෙල් ගෙනල්ලා ඒ වැඩේ කරා.
    එතකොට මතක් උනේ අම්මටහුඩු මම ආවේ ප්‍රින්ට් අවුට් ගන්නනේ කියලා.
    ආපහු ගිහින් ප්‍රින්ට් අවුට් අරන් ගෙදර ආවා.
    ගෙදර ඇවිත් වාඩි උනා විතරයි උදේ බල්ලා අරන් ගිය කොල්ලා කතා කරා මූ කන්නේ නෑ බන් තාම කියලා.
    ආපහු එහෙ ගිහින් බල්ලත් එක්ක කෝලම් කරලා ඌව ඇවිද්දවන්න එක්කන් ගියා.
    අද සුපිරියට ඌ ආවා පාරේ.
    ටික දුරක් ගිහින් දම්වැල ගලවලා දම්වැල නැතුව එක්කන් ගියා.
    මැක්සා ඒක නම්.
    ඌව ගෙදර එක්කන් ඇවිල්ලා ඌට කෑම කැව්වා.
    එතකොට කෑවා.
    ඒ කරලා මම ගෙදර ආවා.
    දැන් තමා කිරියට ලොග් වෙන්න පුලුවන් උනේ.

    හෆොයි..
    මේ උඹට නංගි කෙනෙක් ඉන්නවද බං..
    :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.