හාර්ඩ් රීසෙට් කරලා බලන්න. එතකොට ඔය අවුල් හරි යයි.
එල මචන්, එහෙමත් කොරන්නම්. 

හාර්ඩ් රීසෙට් කරලා බලන්න. එතකොට ඔය අවුල් හරි යයි.

A. සිරියා;19890945 said:මොකෝ තත්වේ. පොඩි පොඩි හිරවීම් ටිකක් තියනවා වගේ නේද![]()
කාලෙකින් හෙට මුකුනුවැන්න කන්න යනවා උගත්තු දීපල්ලකො උපදෙසක්

දැන්නම් අවුලක් නෑ බන්.
වෙලාවකට ලාවට හිරවිගෙන යනවා.
Edge එක improve කරලා තියෙනව..
බැට්රි ලයිෆ් එකත් වෙනදට වඩා හොදයි..
සින්හල කීබෝඩ් එක තමයි අවුල..
![]()
![]()
![]()
![]()
![]()
අවුලක් නැ වගේ නේ....[/QUOTE
]
Aluth ewa hmbunoth esanin dannm mchan...
Sinhala keyboard eka?????
Aluth ewa hmbunoth esanin dannm mchan...
Sinhala keyboard eka?????
A. සිරියා;19891588 said:
අවුලක් නැ වගේ නේ....[/QUOTE
]
Aluth ewa hmbunoth esanin dannm mchan...
Sinhala keyboard eka?????
එකනම් ඉතින් අවුල් තමයි