ko ban ekekwath mekata uththarayak dunne nane ....
Settings wlta ghn update chek krla blahan sudu mnike..
ko ban ekekwath mekata uththarayak dunne nane ....
sorry:
Roll back krla
Keyboard eka dgena aye update krnnda wenne???
:
Roll Back එක එන්නේ ආයේ 8.1 වලට ද 10 එකටද?![]()
Roll Back එක එන්නේ ආයේ 8.1 වලට ද 10 එකටද?[/QUOTE]![]()
8.1 ban..
![]()
Roll Back එක එන්නේ ආයේ 8.1 වලට ද 10 එකටද?[/QUOTE]![]()
8.1 ban..
![]()
හුකාස්ස්.....
ලොකු bhai;19893380 said:machan 10 install wenna gdk wela yanwada bn..

ලොකු bhai;19893380 said:machan 10 install wenna gdk wela yanwada bn..
mage nam auto update wela thibba...normall 30min + yai direct install rollback karanawanam time wadiy mama hithanne![]()
නැත්නම් උඹව දරු කමට හදාගන්න කියමු![]()
....මරු....

ඔව් ටිකක් වෙලා යනවා ඉතින්
ඩවුන්ලෝඩ් වෙන්නත් එපැයි
උබ 10 දාපු ගමන් ඇප් මොකුත් නොදා ආයෙත් අප්ඩේට් චෙක් කරපන්
එතකොට ආයෙත් අප්ඩේට් එකක් ඇති, එකත් ඉන්ස්ටෝල් කරලා
රීසෙට් පාරකුත් දාලා ඇප් ටික දාගනින්
(රීසෙට් කරන්න කිව්වේ සමහර වෙලාවට 10 දාපු ගමන් ලෙඩ දෙනවා, ඇප් ඔක්කොම දැම්මට පස්සේ රීසෙට් කරන්න උනොත් අපරාදෙනේ, ඒ නිසා කෝකටත් කියලා රීසෙට් පාරක් දාලාම ඇප් ඉන්ස්ටෝල් කරපන්)