windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    එකනේ :oo: TP Update එකක්ද දන්නේ නැ :confused:

    TP එකෙන් 164 ට දාන්න, ඒක තමයි ඔෆිශියලි රිලීස් කරපු වර්ෂන් එක.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    625 ට වින්ඩෝස් 10 ඔෆිශියලි රිලීස් කරේ නැහැ නේද.
    .164 එක ඉන්ස්ටෝල් වෙනවා කියහන් කෝ
    ai ban 10 enna kalin tibba neda? 8.1 tiyena 512 ewatat denawa kiyala..:rolleyes:
    කවුද බන් කිව්වේ
    එකනේ :oo: TP Update එකක්ද දන්නේ නැ :confused:
    ඔන්න දැන් බඩු ඉන්ස්ටෝල් වෙනවා බ්‍රෝ :yes:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කවුද බන් කිව්වේ

    නැ බං හැමෝම බලන් හිටියේ පරණ පොඩි Device වල ඉදලා ලොකු Device වලට වෙනකම් මොන Performance තිබ්බත් හැම Device එකකටම 10 එක Release කරයි කියලා, මේ Thread එකත් ඕක ගැන කතා උනා :) එත් දැන් :dull:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    නැ බං හැමෝම බලන් හිටියේ පරණ පොඩි Device වල ඉදලා ලොකු Device වලට වෙනකම් මොන Performance තිබ්බත් හැම Device එකකටම 10 එක Release කරයි කියලා, මේ Thread එකත් ඕක ගැන කතා උනා :) එත් දැන් :dull:

    :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නැ බං හැමෝම බලන් හිටියේ පරණ පොඩි Device වල ඉදලා ලොකු Device වලට වෙනකම් මොන Performance තිබ්බත් හැම Device එකකටම 10 එක Release කරයි කියලා, මේ Thread එකත් ඕක ගැන කතා උනා :) එත් දැන් :dull:
    දැන් 625 එකට .164 රිලීස් වෙලා මම මේ අප්ඩේට් කරන ගමන් ඉන්නෙ
    උබත් ට්‍රයි කරල බලපන්
    මම රිජන් එක ලංකාව දාගෙන ඉන්නෙ
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    නැ බං හැමෝම බලන් හිටියේ පරණ පොඩි Device වල ඉදලා ලොකු Device වලට වෙනකම් මොන Performance තිබ්බත් හැම Device එකකටම 10 එක Release කරයි කියලා, මේ Thread එකත් ඕක ගැන කතා උනා :) එත් දැන් :dull:

    එකනම් ඇත්ත..
    එත් දැන්????
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වයිබර් එක අන්ඉන්ස්ටෝල් කරගෙන යනකොට ෆෝන් එක ඔෆ් උනා දැන් ඒක අයෙ ඉන්ස්ටෝල් කරන්න යනකොට එරර් එකක් එනවා
    මොකෝ කරන්නේ සහෝලා
     
    Status
    Not open for further replies.