Okata daaan EPA yako mama daala msg enneth naaaa data on wenneth naaa .anith eewa lesatama wada
මොන පව්ද බන්
ඌට බැරිද ෆෝන් එකෙන් නිකමට ඇවිත් ඔලුව දාලා යන්න
අපි හින්දා කැල්ල තරහා වෙලාද දන්නේ නෑ
![]()
![]()
![]()
![]()


ෆෝස්ට් 1000 යි
මට ජය වේවා....!


කාලය පියඹලා ගියත් වේගෙන් හිතුවටත් වඩා
ඔය දෑස ලස්සනයි ඉස්සර තිබුනටත් වඩා.. තිබුනටත් වඩා
මට බැරි වුණාට මුණගැහෙන්න කාලෙකින් ඔයා
මම ආදරේ කලා ඔයාට ලෝකෙටත් වඩා.. ලෝකෙටත් වඩා
මංමුලා නොවී සරන්න ප්‍රේම සාගරේ
පාර කීව තාරකාව කොහෙද හැංගුණේ
ක්ෂිර සාගරෙන් ගෙනාපු තාරකාවියේ
කවුද පෙම් කලේ ඔයාට කවුද පෙම් කලේ
කාලය පියඹලා ගියත්......
සසරෙ පුරුදු මතු වුණාට පුංචි සන්දියේ
පහුවෙලානේ ආල මල් පොහොට්ටු පීදුනේ
හමුවුණාට නෑනේ පෙම්කරන්න ළං වුණේ
ඉඟිකළාට දෑස නෑනේ දෑත එක්වුණේ
කාලය පියඹලා ගියත්......
මොකෝ උඹ එක පාරටම මේ..
සුබ පැතුම් මචන්..
හොඳ ත්‍රෙඩ් ටිකක් දාලා රෙප් පොයින්ට්ස් ටිකක් ගනින්..



මට ලව් කරපු, මං ලව් නොකරපු කෙල්ලෙක්ව මතක් උණා බන්
පව් ඒකි
![]()
![]()
![]()
![]()


මටත් හිතුනා බන්..
පවූ.
![]()



අකිලගේ නෝනේ ප්ලීස් අකිලව ආයෙත් එවන්නකෝ
මං ආයේ අකිලට කොලු කාරයා කියන්නේ නෑ
වින්ඩෝස් 10 පල්ලා


කෙල්ලට පිස්සුද බන් උඹ වගේ ගොනෙක්ට ලව් කරන්නේ..
අකිලගේ නෝනේ ප්ලීස් අකිලව ආයෙත් එවන්නකෝ
මං ආයේ අකිලට කොලු කාරයා කියන්නේ නෑ
වින්ඩෝස් 10 පල්ලා








මාත් කිසිම දෙයක් නොකියමි,
ඔබටත්,
ඔහුටත්,
ඔබ අප හා ඔහු සොයුරු සොයුරියන් ලෙස හිඳිමු..
සිදුවුවානම් වරදක්,
දෙන්නකෝ අක්කේ සමාවක්..




උගේ PC එකට මොකද්ද වෙලාලු බන්
එක ගොඩ දාගෙන ඒවි